@podda_official_051: මට අදටත් තේරෙන්නෙ නෑ… මං එයාට මේ තරම්ම ආදරේ කරන්නේ ඇයි කියලා…!! සමහරවිට ඒ ආදරේට හේතුවක් තිබුණෙ නැති නිසා වෙන්න ඇති… හිත තෝරගත්ත කෙනාට තර්කයක් නැහැ, හේතුවක් නැහැ, අමතක කරන්නත් පහසු මතකයක් නැහැ..ඒ නිසාම අදටත්, හිත නිහඬවම එකම නමක් ආදරෙන් කියවනවා…!!

Podda official
Podda official
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 04:28:13 GMT
4505
359
9
62

Music

Download

Comments

shashima89
꧁✨🇱🇰𝑺𝒉𝒂𝒔𝒉𝒊🇰🇼✨꧂ :
ලැබීමක් නැති උනත් "ගැහැනියකට දෙසැරයක් හමු නොවන පිරිමි ආත්මයක් ඒ" ඒකයි තාමත් ආදරේ ඒ පිරිමි ආත්මයට ❤️
2026-10-20 09:51:04
0
hiru.hiru56911
hiru hiru 🌞 :
@A K A S H A Y A 🇱🇰 pana ♥️✨️
2026-10-16 17:01:55
1
user9413137007086
ලේඛකයා ජීවිතයේ :
😍😍😍
2026-10-16 10:18:20
1
madu1102
Lili 🖤 :
❤️❤️❤️❤️
2026-10-16 10:19:05
1
isu.boy..12
°•° 𝕀ꜱʜᴜᴡᴀ ⚝🫴 :
✊😣
2026-10-17 15:11:08
1
To see more videos from user @podda_official_051, please go to the Tikwm homepage.

Other Videos


About