@tharindu.ekanayaka: කාවන්තිස්ස ඇත් රජුනි..😞💔🐘🇱🇰🍃 ඇත් රජුනි ඔයා වැටෙන්න හිටපු රජෙක් නෙවෙයි. ඔයා ශක්තිමත් රජෙක් නැගිටින්න.. 🙏 @Anura Kumara Dissanayake ලෝකේ කොහෙ හිටියත් දක්ෂ වෛද්ය කණ්ඩායමක් පැය 24ක් ඇතුලත ගේන්න පුලුවන් කාලේක මේ බෝසත් සද්දන්තයා තවත් දුර්වල වෙනකම් ඉදලා නැති කරගන්න එපා🙏 Department of Wildlife Conservation, Sri Lankaසංදර්ශන වල අවසානය මේකද. ගල්පර්වතයක් වගේ හිටපු ඇතා අද භාතියට කරපු දේම වෙන ලකුනු.. #saveelephants #Kawanthissa
Tharindu Ekanayaka
Region: LK
Friday 16 October 2026 04:39:12 GMT
Music
Download
Comments
Nethuuzzz👀❤️ :
නැති වෙලා ද බන් 😓
2026-10-16 10:33:49
1
dedunu ❤️ :
මේච්චර වටින වස්තුවක් රැකගන්න බැරිනම් වන ජීවී එකෙන් ඇති වැඩේ මොකක්ද 😣
2026-10-16 11:22:43
1
Asanka Suranga :
අයීයෝ මෝකද කාවන්තිස්සට උනේ එයත් අපේන් ඇත් වේලා යනවද
2026-10-16 10:13:55
1
🪽⃝𝐓𝚑𝚊𝚛𝚞 𝐑𝚘𝚢𝚌𝚎★࿐🇨🇭 :
කාවන්තිස්සට මොනාහරි උනොත් මේ රොඩී ආන්ඩුව වග කියන්ට ඕනි 😢😢😢
2026-10-16 08:26:26
82
Sithu.❄️ :
මා කල පින් බලයක් ඇත්නම් ඒ පින් බලයෙන් සුවපත් වේවා කාවන්තිස්ස ඇත් රජුනී...🙏
2026-10-16 10:24:00
5
Ali aura photography 🖤🥂📸 :
Get well soon king kawanthissa.. අපිට ඔයාව ඕනේ. මම කවදාවත් ඔයාව දැකලා නැහැ. නමුත් මම නිතරම ඔයාගේ videos බලනවා.. ඔයා ලංකාවේ අලින්ගේ රජෙක් වගේ . ඉතින් මට ඔයාගේ photo එකක් ගන්න හීනයක් තිබුණා. Plz save him… this is the future of our country 🔥
2026-10-16 10:30:50
5
Asitha Madushan.🖤🪬🖤 :
අයියො කාවන්තිස්ස 🥹😭
2026-10-16 07:36:07
22
heshanishara :
මෙ ඊයෙ පෙරෙදත් බෙහ්ව්ත් කරානෙ.මෙ ඉට පස්සෙද...අනෙ මන්දා දැන් දැන් අලි මැරෙනවා වැඩි.පව් අප්පා.වනජිවි මෙවා දකින්නැද්ද
2026-10-16 07:34:46
26
Sanaaa_03 🐈⬛ :
අනේ මැණික .ඉක්මනින් සුවපත් වේවා! 🥺🙏
2026-10-16 11:59:13
1
neha menika :
මා කල පින් බලයක් ඇත්නම් ඒ පින් බලයෙන් සුවපත් වේවා 🙏
2026-10-16 08:02:13
24
itz_me_s_u_d_d_h_ :
ඉක්මන් සුවය
2026-10-16 12:03:49
1
Shen.👤❤️🩹 :
පෙරෙහැරේ උනුත් කැලේට දාන්න කතාව තව 🥲ඔන්න ඕකයි ඇත්ත තත්වය මේ රටේ 🥲
2026-10-16 09:50:50
5
S H A N U K A 🦕 :
අඩෝ මැරිලා නෑ නේද 😳
2026-10-16 09:39:13
2
Sa :
අනේ කාවන්තිස්ස ඇත් රජුට ඉක්මනින් සුවපත් වෙන්න
2026-10-16 09:27:14
3
Sugath Premalal :
ඉක්මනින් නැගිටමු...❤️❤️❤️
2026-10-16 11:19:18
1
💫☘️𝓼𝓱𝓮𝓱𝓪𝓷☘️💫 :
කවන්තිස්සට මොකෝ උනේ එයා මැරිලා ද😔😔
2026-10-16 09:19:02
1
Dee❤️ :
හොදට හිටපු සතාට අද වෙලා තියන දෙයක්
2026-10-16 05:06:42
4
Sameera :
beheth wala wereddakda ane
2026-10-16 10:23:52
1
Rivinu_7® :
ටක්ගාලා නැගිටින්න රජුනි ඔයා ලංකාවේ අබිමානය
සුවපත් වේවා බුදුසරණයි
2026-10-16 10:42:45
2
sadu :
ane ikmanin hodavenna deviyane🙏
2026-10-16 09:45:15
1
LILY'S PARADISE :
Oh my god what happened???
2026-10-16 12:07:15
0
Nadeesh Amodya :
2026-10-16 12:01:59
0
MJM JESEEN :
kawanthissa
2026-10-16 12:05:42
0
♣️♠️♣️♦️♥️KaVIya♠️♣️♦️♥️ :
kawanthissa ath රජුන් ikaman suwaya labewa🙏🙏🙏🙏
2026-10-16 11:58:11
0
☆ᴰᵉʷ ᴹᵉ࿐ 🦋 :
මිනිස්සු නිසාමයි 🙂💔
2026-10-16 09:00:11
0
To see more videos from user @tharindu.ekanayaka, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.