@dilzeditz_: ~ බුදුරදුන්ට යම් ධර්ම දේශනාවකට වැඩම කිරීමට නොහැකි වූ විට, තමන් වහන්සේ වෙනුවට ඒ ස්ථානයට පිටත් කර හැරියේ උන්වහන්සේගේ දකුණත් අග්‍රශ්‍රාවක වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේය.. 🙏✨ ~ තමන් වහන්සේ වෙනුවට වෙනත් කෙනෙකු යවන්න තරම් බුදුරදුන් තුළ උන්වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය කෙතරම්ද? ප්‍රඥාවෙන් බුදුරදුන්ට පමණක් දෙවැනි වූ, කල්පයක් පුරා වැටෙන වැහිබිඳු පවා ගණන් කළ හැකි තරම් මහා ප්‍රඥාවක් හිමි උත්තමයෙකි.. ~ කිනිහිරියා මලක (රන්වන්) පැහැගත් ශරීරයකින් හෙබි, ඉවසීමේ ප්‍රතිමාවක් වූ, ඒ මහමෙරක් වැනි ප්‍රඥාවත් සමඟම අපූරුවට මුසු වූ අල්පේච්ඡ හා නිහතමානී ගුණය කාගේත් සිත නවාතැන් ගන්නා කාරණාවකි.. 🌸🌿 ~When the Buddha was unable to attend a Dhamma discourse, He would send His Right-Hand Chief Disciple, the General of the Dhamma, Venerable Sariputta Maha Thero, in His place.. 🙏✨ ~ How immense was the Buddha's trust in Him, to send someone else to represent the Buddha Himself? He was a supreme being blessed with a vast wisdom so profound that He could even count the raindrops falling throughout an entire eon.. ~ Endowed with a golden complexion resembling the 'Kinihiriya' flower, an embodiment of patience, and possessing a profound humility that harmonized so perfectly with His mountain-like wisdom, His noble qualities truly capture everyone's heart.. 🌸🌿 #buddhism #buddha #dhamma #wisdom #fyp

𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷
𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 05:20:55 GMT
1513
292
8
3

Music

Download

Comments

isurushehan_siriwardhana
Isuru Shehan Siriwardhana :
තෙරුවන් සරණයි [Pray]
2026-10-17 02:54:17
0
dilzeditz_
𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷 :
ත්‍රිපිටකය සංයුත්‍ත නිකාය - නකුලපිතු සූත්‍රය කියවලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිලිතුර හොයාගෙන කියවන්න.. 😏🤍 (Read the Nakulapitu Sutta from the Samyutta Nikaya of the Tripitaka, find the Venerable Sariputta Thero's answer, and read it.. 😏🤍)
2026-10-16 05:29:12
1
hashandulip
Hashan :
🙏
2026-10-16 15:02:02
0
samee.disanayaka
Samee Disanayaka :
🙏🙏
2026-10-16 13:49:20
0
laki20123456
laki2012346 :
🙏🙏🙏🙏🌹🌹🥰
2026-10-16 05:42:15
0
ushitha32
𝟎𝟑/𝟐𝟓 :
🙏🙏🙏
2026-10-16 05:38:40
0
asanka.jayasanka
asanka jayasanka :
🙏🙏🙏🙏
2026-10-16 05:30:41
0
thamohanatha
Thamohanatha astrology :
🙏🙏🙏
2026-10-16 17:13:14
0
To see more videos from user @dilzeditz_, please go to the Tikwm homepage.

Other Videos


About