@dfrnd25: MasyaAllah❤️

Fernanda [𝒸𝓈]
Fernanda [𝒸𝓈]
Open In TikTok:
Region: ID
Friday 16 October 2026 06:24:28 GMT
135
11
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @dfrnd25, please go to the Tikwm homepage.

Other Videos

#karma ☠රවුමෙන් පනින්නේ කොහොමද?  ආලෝකයත්, අන්ධකාරයත් දෙකම එකම උගුලක් නම්...  අන්තිමට ඉතිරි වෙන්නේ කවුද?️
#karma ☠රවුමෙන් පනින්නේ කොහොමද? ආලෝකයත්, අන්ධකාරයත් දෙකම එකම උගුලක් නම්... අන්තිමට ඉතිරි වෙන්නේ කවුද?️"👣 👁දැකීම මුළාව නොවේ [ නරඹන්නා ] වී හිඳින සිතයි මහා මුළාව! 🚶‍♂ඔවුහු සියල්ලෝම, කිසිදා පිටතින් නොඑන අර්ථයක් සොයමින් රවුමක් වටේ ඇවිදිති. 👁️ ඒ සෙවීමේදී ඔවුහු අතරමංව සිටිති. ආලෝකය හඹා යාමත්, අන්ධකාරයට බියෙන් මුහුණ හැරවීමත්, මඟ නැවතී විමතියෙන් බලා සිටීමත් යන කිසිවකින් සත්ත්වයා මේ මාරාන්තික චක්‍රයෙන් පිටතට ගන්නේ නැත. බාහිරින් ගැලවුම්කරුවෙකු එනතුරු බලා සිටින සෑම කෙනෙක්ම තවමත් සිරවී සිටින්නේ භවචක්‍රය ඇතුළේය!🪔 🌌 ආලෝකය සහ අන්ධකාරය දෙකම එකම රාමුවකි! ආලෝකය යනු කුසල කර්මයන්ගෙන් {පුඤ්ඤාභිසංඛාර} හටගත් දිව්‍ය බ්‍රහ්ම භවයයි. අන්ධකාරය යනු අකුසල කර්මයන්ගෙන් [ අපුඤ්ඤාභිසංඛාර ] විවර වන සතර අපායේ අගාධයයි.☠ දොර ඇදගන්නේ නැත, අකුසල චේතනාව විසින් පාදය එහා තබයි. ආලෝකය බේරාගන්නේද නැත, කුසල විපාකය අවසන් වූ සැණින් ආලෝකයට ගිය අයද නැවත පැමිණෙන්නේ මේ රවුමේ පාරටමය! 👣 දෙකම භවයන්ය,දෙකම අනිත්‍ය සංස්කාරයන්ය.👁 🔥 බියෙන් පින් කිරීම සහ භව තණ්හාව, පාපයට බිය වී පව් නොකිරීම උතුම් ඔත්තප්පයයි. එහෙත් අගාධය දැක බියෙන් තැතිගෙන, ආලෝකය [ දිව්‍ය ලෝක/සුගතිය ] බලාපොරොත්තුවෙන් පින් රැස් කිරීම පිටුපස ඇත්තේ භව තණ්හාවයි. 💀 ඒ පිනෙන් අගාධයේ සිට ආලෝකය දක්වා යා හැක. එහෙත් සත්ත්වයා සංසාර රාමුවෙන් එළියට යන්නේ නැත!👾 ⚖️ දෙපස මැද නැවතීම, තවකෙක් ආලෝකයත්, අන්ධකාරයත් යන දෙකම දෙස උපේක්ෂාවෙන් බලමින් මැද නවතී. දෙකම හේතුඵල විපාක බවත්, ඉපදී බිඳෙන ධර්ම බවත් දකියි. ඒ නැවතීම කමටහනේ පටන්ගැනීමයි, එහෙත් එයින්ම නිදහස උදා නොවේ. මන්ද, රවුම දකින සිතුවිල්ලද හටගෙන ක්ෂණයකින් නිරුද්ධ වන තවත් එක සන්තතියක් [ ⚡️චිත්තක්ෂණයක් ] පමණි! 👀නරඹන්නා නමැති අවසාන ආත්මීය මුළාව, නරඹන්නෙකු වී හිඳීමෙන් පමණක් විමුක්තිය නොලැබේ. දැකීම මුළාව නොවේ. මම දකින්නා වෙමි. මම සාක්ෂිකරු වෙමි, කියා සිත තුළ හිටගත් ආත්මීය සිතුවිල්ලයි[ සක්කාය දිට්ඨිය අස්මිමානය ] මහා මුළාව! ❗️🩸 ඒ සිතද හේතූන්ගෙන් හටගෙන ඒ ක්ෂණයේම නිරුද්ධ වේ. එය නොදකින තාක් 👀නරඹන්නා යනු භව රාමුවේ තවත් එක් සුවපහසු ආසනයක් පමණි.⚠️ දුක්ඛමේව හි න කෝචි දුක්ඛිතෝ, කාරකෝ න කිරියාව විජ්ජති. අත්ථි නිබ්බානං න නිබ්බුතෝ පුමා, මග්ගමත්ථං ගමකෝ න විජ්ජති. 😔දුක පවතී, ⛔️දුක් විඳින පුද්ගලයෙකු නැත 🚶‍♂ක්‍රියාව පවතී, ⛔️ක්‍රියා කරන කෙනෙකු නැත 🪔නිවන පවතී, 👤නිවන් දකින පුද්ගලයෙකු නැත ♾️මාර්ගය පවතී, 👁මාර්ගයේ ගමන් කරන ගමන්කරුවෙකු නැත! 🧘 ක්‍රියාත්මක කළ යුතු පරම විදර්ශනා කමටහන 🪔 👁සිත ආලෝකයට සුවයට ඇදෙන විට මේ භව තණ්හාව කියා දකින්න. ☠සිත අන්ධකාරයට අපායට බියෙන් පනින විට මේ දෝෂය සහ භය කියා දකින්න. මම බලා සිටිමි යන සිත පහළ වන විට ඒ නිරීක්ෂකයාද ඉපදී නිරුද්ධ වන නාම ධර්මයක් කියා දකින්න.🪔 තුනම අල්ලා නොගන්න. හේතුව පෙනුණු කල ආලෝකයටත්, අගාධයටත්, නරඹන ආසනයටත් සිත යන්නේ නැත. යාම නිරුද්ධ වේ. ඒ සකලවිධ සංසාරික ගමනේ නිරෝධයම පරම ශාන්ත අමා මහ නිවනයි! 🪷✨ Walking the endless loop of Samsara, The Light represents celestial realms [Punnabhisankhara] and the Darkness represents the hellish abyss [Apunnabhisankhara] Both are conditioned, impermanent traps! Merely seeking the light out of fear is still fueled by craving for existence [ Bhava-tanha ]. Even standing in the middle as an observer is not the final freedom, because the thought I am the watcher is the subtle trap of ego [ Sakkaya-ditthi ]. 👁In ultimate truth actions exist, but no doer suffering exists, but no sufferer. When the mind ceases to cling to the light, the darkness, and the watcher itself all becoming stops. That cessation is Nibbana!🪔.. #toturialtiktok #Astronomy #Science #creatorsearchinsights

About