@rashmikapolpitiya: වෙඩිත් කාලා, තුවාලත් වෙලා, වැටිලාත් ඉදලා මැරිලා යනකම්ම බලන් ඉන්නවනම් රටක් විදියට අපි ලැජ්ජා වෙන්න ඕන...😔 "දැන් තොපි ගිහින් දළ බැරිනම් මස් ටිකයි බෙටි ටිකයි කාපියව් හැත්ත"....!(සූරිය අරණ)🙏🐘 #elephants #fypviral i#kawantissa #rashmikapolpitiya #foryou

Rashmike Polpitiya
Rashmike Polpitiya
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 08:10:53 GMT
9542
614
17
34

Music

Download

Comments

mirangn957
Top Modilen :
එයා ගිහින් ද 🙏🥺
2026-10-16 14:46:17
1
sanjana__110
SaMadhyy🎀 :
Ane🥺💔
2026-10-16 17:39:46
0
itz__me_cm
itz____chanu 🫀 :
Rip 😞💔
2026-10-16 14:50:43
0
user9913284463832
inuu 💋😩 :
eya gihin deviyo gawata ....🙏 apiwa dala yannama gihin 😭... ane adenawa appa dakkama 😭💔
2026-10-16 15:20:58
0
kasund58
kasun@d :
🙏🙏🙏🙏🙏🙏
2026-10-16 14:50:16
0
sandeep_01x
Sandeep 🤍🔹 :
Rip 🐘😔
2026-10-16 14:41:55
0
sl.sonic123
SL Sonic :
🏳️🤕 කාවන්තිස්ස රජුනි 🫡🏳️ඔබට සුභ ගමන් 🤕😢 2026/10/16
2026-10-16 14:34:37
1
minul__dilmith
BRAND_MINUWA🪽 :
පරක්කුයි මචන් දැන් එයා යන්නම ගිහින්ලු 🙂💔
2026-10-16 14:12:24
0
kaushi_991
Geethmi kaushalya :
මීට පෙරද ඇතුන් හස්තීන් මෙලෙසම වෙඩි කා මිය ගොස් ඇත. එමෙන්ම අද කාවන්තිස්ස ඇතාට සිදු වූ මේ ඛේදවාචකයත් අපේ රටේ වනජීවී සංරක්ෂණය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරනවා. වනජීවීන් පිළිබඳ නිසි අධ්‍යාපනයක්, වෘත්තීය සුදුසුකම් සහ පරිසර පද්ධතිය පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයන්ට වගකීම් සහිත තනතුරු ලබා දීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? කාවන්තිස්ස ඇතාගේ තුවාලවලට නියමිත වේලාවට නිසි ප්‍රතිකාර ලබා දී, වගකිව යුතු නිලධාරීන් මීට වඩා අවධානයෙන් කටයුතු කළා නම් මේ ඛේදවාචකය වළක්වාගන්න තිබුණා නේද? වනයේ වෙසෙන ජීවින්ගේ අරාක්ශාවටම සිටින නිලාධාරී මහත්වරුන්ම වන සතුන් මරා දළ ගැනීමට, නොයෙකුත් ලාභ ලබාගැනීමට ඉහළ පැලැන්ති අයගේ සේවයට සහ මස් පිණිස විකිණීම ආදී බොහෝ දේ සඳහා මෙ අහිංසක සතුන් ඝාතනය කරනවා නොඅනුමානයි. වනයේ වෙසෙන ජීවීන් හෙවත් වනජීවීන්ට සිදුවන මෙම හානි වැළැක්වීමටත් නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. කවුරු කුමන ආණ්ඩු පක්ෂ දැරුවත් තනතුරු ලබා දිය යුත්තේ දේශපාලන හිතවත්කම් හෝ වෙනත් බලපෑම් මත නොව, අදාළ සුදුසුකම්, දැනුම සහ වගකීම මතයි. අට පාස් නැති දේශපාලකයන්ට වහල් සේවයේ යෙදෙන උන්ට මෙම තනතුරු දී සතුන් ආරක්ෂා කරන වගකීම පවරන රටකයි අප ජීවත් වෙන්නෙ. වනජීවීන් ආරක්ෂා කළ යුතු අයම ඔවුන්ගේ ජීවිත පිළිබඳ නිසි අවධානයක් නොදක්වන්නේ නම්, අපේ රටේ මේ වටිනා ස්වභාවික සම්පත් අනාගතයට ඉතිරි කරන්නේ කෙසේද? කාවන්තිස්ස ඇතුනි ඔබට නිවන් සුව💔🐘
2026-10-16 17:39:44
0
user8861593814613
🤗 :
🥺🙏🏼
2026-10-16 18:07:44
0
makjay_4
MakJay :
😢
2026-10-16 15:19:39
0
yasas_dileepa
Yasas Dileepa :
🙏
2026-10-16 15:04:59
0
tilshan.pathirana
Tilshan Pathirana :
🙏🏻
2026-10-16 12:58:15
0
finixxeditz
Finixx Editzzz🥹🫶 :
❤️‍🩹
2026-10-16 14:29:25
0
apoorvi_attalage
🇱🇰🇦🇺 🅽🅴🆃🅷🆄 🎭 :
🥺🥺
2026-10-16 18:31:44
0
gayana7610
Gayana sanduni :
@Anura Kumara Dissanayake please pay your special attention to this matter sir 🙏🙏 this is not the first time.@Ministry Of Environment @Ministry Of Environment , LK
2026-10-16 16:30:33
0
charith_kavindya
𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫_𝐏𝐨𝐞𝐦 🌀 :
🙏
2026-10-16 08:51:33
0
To see more videos from user @rashmikapolpitiya, please go to the Tikwm homepage.

Other Videos


About