@subashi_dilu: මීට වසර 200-250 කට කලින් ලංකාවෙ ස්වාමීන්වහන්සේලාගෙ උපසම්පදාව නැතිවුනා , මිනිස්සු පින්ඩපාතය කියන වචනය දැනගෙන හිටියෙ නෑ, සංඝරාජ හිමිපාණන්වහන්සේ තමයි පින්ඩපාතය නැවත් හදුන්වා දුන්නෙ විදෙස් ගතවෙලා උපසම්පදාව නැවත රැගෙන ආවෙ ඉතිම් එසේ සුරැකි බුදු දහම අපි විසින් දිවිහිමියෙන් ආරක්ෂා කලයුතු නොවේද..? 🌷🤍🥺🙏🏻 #foryou #foryoupage #බුදු_පියාණන්_වහන්සේට_මාගේ_නමස්කාරය_වේවා #darmaya #budha

💜🌸_Subashi_🙏🧘🏼‍♀️☸️
💜🌸_Subashi_🙏🧘🏼‍♀️☸️
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 08:21:23 GMT
47635
10193
336
214

Music

Download

Comments

anu_spirit_vlog
Anu_spirit_vlog🫡 :
කවුරු මොනවා කිව්වත් බුදුදහම අනුගමනය කරන එක නවත්තන්නේ නැ. කවුරු මොන හාමුදුරුවෝ වැරදි කරත් ඔක්කොම ස්වාමින් වහන්සේලා වැරදි කරත් භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම අත අරින්නේ නැ. මොකද මගේ අමාමණියන් වහන්සේ වැරදි කරේ නැ. සැරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ මුල් බුදු පුත්‍රයෝ වැරදි කරලා නැ.. enjsa ධර්මය parishuddayi
2026-10-16 11:07:26
149
user819553498622
vidu :
පුලුවන් අය මහමෙව්නාව අසපුවෙ තියන මහා වංශය කියවන්න අරන් , තමන් තනිව සිල් රකින්න ඕන ,දර්මය අහන්න..රටක පිරිස සිල්වත් බව වැඩි වෙද්දි එ රට සොබාදහම දෙවියන් රකිනවමයි.. කද මෝරපු ගස් ඒ කිව්වෙ වැඩිමහල් ප්‍රජාව අපට හදන්න බැ ඒත් අපි තරුන පරම්පරාවෙ ,අපිට වෙනස් වෙන්න පුලුවන් නෙ එතකොට අපෙන් එහා පරම්පරාව අපිව අනුගමනය කරයි
2026-10-16 23:59:39
10
sdsl3
urm actually 🤓☝️ :
අපේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කම මතක් වෙන්නෙ බුදුරජානන්වහන්සේගේ අග්‍ර උපස්තායක ආනන්ද රහතන් වහන්සේමයි
2026-10-16 16:56:53
33
ravidurajiw
Ravidu rajiw #773758115# :
බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් මේ පින් බිමේ වැජබේවා මිසදෙටුවන්ගෙන් සියලු ස්වාමීන් වහන්සේලා ඇතුලු උපාසික උපාසිකාවන් ආරක්ශා වේවා
2026-10-16 11:35:40
35
rivindu.ranjaka
Rivindu ranjaka :
ඔබ වහන්සෙට හිසේ සිට දෙපතුල දක්වා තියන රෝග දුරුවේවා . කිසිදු ලෙඩක් දුකක් නැතිව මිනිසුන්ට ධර්මය ප්‍රචාර කරන්නහැකිවේවා 🙏🥺
2026-10-17 17:12:50
14
priyadarshan71
SL podiya :
අනේ සාදු සාදු සාදු 🙏🌹🙏
2026-10-16 11:55:42
6
dulina.s.gamage
Dulina S Gamage :
ධර්මාවබෝදයම ලැබේවා 💝
2026-10-16 12:54:46
6
sunimalrohitha
𝗗𝗜𝗡𝗜𝗡𝗗𝗨 𝗢𝗦𝗛𝗔𝗡 :) :
මේ හාමුදුරුවෝන්ගේ නම මොකද්දා oii
2026-10-16 23:02:42
7
vibechaser261
///////// :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-10-16 17:08:26
4
chithramalani6912045
❤️🩵💫chithra❤️🩵💫 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-10-16 15:06:55
3
ramzsamz
user6458747008374 :
🙏🙏🙏🙏 නමෝ බුද්ධාය
2026-10-17 10:55:28
2
mangalika971
mangalika :
budusaranai
2026-10-16 15:58:12
2
dulara_sandeepa11
Dulara Sandeepa☸️🕊️🙏 :
සාධු සාධු❤️
2026-10-18 03:07:14
3
pathum8086
Pathum💗 :
බුදුසරණයි 🙏🙏
2026-10-17 03:27:09
1
wasanthi4237
wasanthi :
2026-10-16 18:44:12
1
chutta.official
chuttaofficial58 :
🥰
2026-10-16 13:36:32
2
sahana1071
☣️ S H A N ☣️ :
Budusaranai 🙏
2026-10-16 13:07:40
6
dammidammi57
dammidammi7136 :
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
2026-10-26 08:10:37
1
renu6301
renu :
🙏🙏🙏
2026-10-16 18:22:37
1
.vrinduu_001
Vrindu :
🙏🙏🙏🙏🙏
2026-10-17 05:50:29
1
sanju10049
𝐬𝐚𝐧𝐣𝐮.2001.☞දහමි ගඟුලツ :
2026-10-16 09:49:53
1
akilmadush29
👍🙂AKiLA 👍💪 :
sadu saduuuu
2026-10-17 10:10:03
2
jeewanee5
Jeewanee :
Budusaranai
2026-10-16 12:00:04
1
randimal.kanishka
Randimal kanishka ♥️🥰 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-10-16 16:19:05
1
To see more videos from user @subashi_dilu, please go to the Tikwm homepage.

Other Videos


About