@mohameed_435: ارح قلبك قليلاً 🤍🤍🎧#quran #جمعة_مباركة #القران_الكريم #دعاء_يريح_القلوب #اكتب_شي_توجر_عليه

القرآن | ALQURAN
القرآن | ALQURAN
Open In TikTok:
Region: TR
Friday 16 October 2026 09:27:51 GMT
8035
1173
6
20

Music

Download

Comments

user14381883265934
ذاكر حليس 🇾🇪👀🇸🇦 :
يالله
2026-10-16 09:39:17
0
dyxd0v3e9s8o
ال زرهوني :
صدق الله العظيم
2026-10-16 09:50:55
0
abrahamebraheemessmail
مجهول 911 :
🥰🥰🥰
2026-10-16 10:43:10
0
jaana861
Tahir Bin Fazal :
💚💚💚
2026-10-16 09:41:25
0
mohammed.alaguri.a
محمد لخفيفي العقوري🤞🔥 :
❤️❤️❤️
2026-10-16 09:31:15
0
ahmadbandad
MiisO MiRiNo :
🥰🥰🥰🥰🥰
2026-10-16 12:05:57
0
To see more videos from user @mohameed_435, please go to the Tikwm homepage.

Other Videos

සිගරට් බීලා පිළිකා හැදුණාම වගේ නෙමේ, ආදරෙන් ඉඳලා එකපාරටම දාලා ගියාම… රිදෙන තැනවත් හරියට හොයාගන්න බැරි වෙනවා  සිගරට් එකක් බොන මනුස්සයෙක් දන්නවා, තමන්ගේ ශරීරයට මොනවාද කරගන්නේ කියලා… ඒත් ආදරේ කරන මනුස්සයෙක් දන්නේ නෑ, තමන්ගේ හිතට කවදා රිදෙයිද කියලා… මොකද අපි ආදරේ කරන්නේ, කවදාහරි දාලා යයි කියලා හිතාගෙන නෙමෙයි… අපි ආදරේ කරන්නේ, ඒ මනුස්සයා එක්ක මුළු ජීවිතේම ගෙවන්න හීන මවාගෙන එයා එක්ක කතා කරපු පුංචි වෙලාවකටත්, මුළු දවසම සතුටින් ඉන්න පුළුවන් වුණා… එයාගෙන් ලැබුණු එක පුංචි මැසේජ් එකකටත්, මූණට හිනාවක් එන තරමට අපි ආදරේ කළා ඒත් දවසක් එනවා, ඊයේ වෙනකල් අපේ හැමදේම වෙලා හිටපු කෙනා, අද අපිට කිසිම දෙයක් නොවුණු ගාණට අපෙන් ඈත් වෙලා යන දවසක් එදාට තමයි තේරෙන්නේ, මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ව කොච්චර නම් තමන්ගේ ජීවිතේ කොටසක් කරගන්න පුළුවන්ද කියලා එයා නැතුව කන්න ගියත් මතක් වෙනවා, එයා නැතුව නිදාගන්න ගියත් මතක් වෙනවා, කලින් දෙන්නා එකට හිනා වුණු තැන් දැක්කත් ඇස් දෙක තෙත් වෙනවා… ලෝකෙට පේන්න හිනාවෙලා හිටියට, හිත ඇතුළේ තියෙන දුක දන්නේ තමන් විතරයි… කවුරුහරි “මොකද බං අවුලෙන්?” කියලා ඇහුවම, “මුකුත් නෑ බං” කියලා හිනාවෙන්න පුළුවන්… ඒත් ඒ හිනාව පිටිපස්සේ තියෙන කතාව, කියන්න ගියොත් වචනවලටත් කඳුළු එනවා… අපිට එයාව අමතක කරන්න බැරි වුණාට, එයාට අපිව අමතක කරන්න පුළුවන් වුණා… අපිට එයා නැති ජීවිතයක් හිතාගන්න බැරි වුණාට, එයාට අපි නැති ජීවිතයක් පටන් ගන්න පුළුවන් වුණා… ඒක තමයි ආදරේ කියන දේ ඇතුළේ තියෙන කියලා ඉවර කරන්න බැරිම දුක… රිදෙනවා කියලා කාටවත් පෙන්නන්න බැරි, මතක් වෙනවා කියලා එයාට කියන්න බැරි, ආයෙත් එන්න කියලා ඉල්ලන්න හිතෙනත්, එයාගේ සතුට වෙනුවෙන් නිහඬව ඉන්න වෙන අසරණකම…!! ඇත්තටම, සිගරට් එකකින් ශරීරයට වෙන හානියට වඩා ආදරේ කරපු කෙනෙක් එකපාරටම වෙනස් වෙලා ගියාම, හිතට දැනෙන වේදනාව වචනවලින් කියන්න අමාරුයි… මොකද සිගරට් එකක් නිවලා පැත්තකින් තියන්න පුළුවන්, ඒත් හිතේ දැල්වෙන මතක එහෙම නිවලා දාන්න බෑ…!! අන්තිමට ඉතුරු වෙන්නේ, එකට ගෙවපු ලස්සන මතක ටිකයි, ආයෙත් ඒ වගේ ආදරයක් ලැබෙයිද කියන ප්‍රශ්නයයි, කවදාවත් අමතක නොවන එකම එක මනුස්සයෙකුගේ මතකයයි විතරයි “ආදරේ කරන කෙනෙක්ව අහිමි වුණාම රිදෙන්නේ එයා නැති නිසාම නෙමෙයි… එයා එක්ක ජීවත් වෙන්න හීන දැකපු අපේ හිතත්, ඒ හීනත් එකපාරටම තනි වෙන නිසා…”

About