@nayomichan1: Replying to @🦋CHUTI MADU🦋

Nayomichan
Nayomichan
Open In TikTok:
Region: JP
Friday 16 October 2026 10:11:46 GMT
164511
13031
4
506

Music

Download

Comments

kumari.kumari829
Kumari Kumari :
අපට මේ එහෙම මිස් කෙනෙක් හම්බුනා. ඒගොල්ලෝ මෙහි මේ දේවල් කරලා යවනවා ලක්ෂ දාසයක්ද කොහෙද මං හිතන්නේ? මුදලක් ඕනි ඒකත් අපිට එකපාරිගේ වන්න බැරිනම් කොටසක් ඒගොල්ලො දෙනවා අපිට ලෝන් එකක් විදියට ගෙවන්න පුළුවන්ගේ ජපාන එහෙම තියෙනවද අනේ ප්ලීස් උත්තරයක් දෙන්න
2026-10-16 16:48:11
0
ishi4522
Ishi :
this is really good lesson ❤️
2026-10-16 16:47:13
0
nethmidineththya
D & D🧿🪬🍃 :
අපිවත් අපේ ළමයින්ට ඒ වගේ හොද දෙමාපියන් වෙමු 🌼
2026-10-16 11:28:49
226
chandrika1616
Chandrika :
ඔයා,කියන,ඒවා,ඇත්ත
2026-10-16 17:18:09
0
nipuni2000dn
ᑎIᑭᑌᑎI TᕼᗩTᕼᔕᗩᖇᗩᑎI :
ඒ රටවල් දියුණු වෙන්න ඒකත් හේතුවක් තමයි. ස්වයං විනය, ස්වයං ගොඩනගා ගැනිම හැමදේම ස්වාධීනව තීරණ ගන්න දරුවන්ව පුරුදු කරනවා. ඒක මාරම වටිනවා 🥰❤️
2026-10-16 10:27:20
236
lizamanchanayaka
Liza Manchanayaka ❤️🎀 :
woww එහෙම නං පුදුම නිදහසක්. මෙහෙ පුතාගෙ සැලරි වැටෙනකන් නැන්දම්ම බලන් ඉන්නෙ අක්කෙ.
2026-10-16 16:37:24
1
sanduni.sanchala
Sanduni Sanchala Senevirathna :
ලංකාවේනම් ඒ තත්වය කවදා උදා වේවිද.. අපි නැන්දම්මලා වෙන කාලෙටනම් ලංකාවේ ලේලියන්ට ස්වර්නමය යුගයක් එනවා අනිවාරෙන් ..මමනම් ආසයි එහෙම වෙන්න මගේ පුතාට ❤️🥺
2026-10-16 12:28:15
25
shinestar895
@cupkissest@🌝💖✨ :
Ammo ekata lankwe😳😳
2026-10-16 10:33:14
37
anu652551
rashi🌱 :
මගේ හස්බන් ගේ අම්මා තාත්තා mata කැමති නැහැ අක්කේ මන් දන්නේ නැහැ ai කියලා එත් අපේ අම්මා තාත්තා මගේ හස්බන්ට පන ඇරෙන්න ආදරෙයි එත් හස්බන් අම්මා තාත්තා ane මන් ද හැම auruddaktama හස්බනට. බබාට විතරක් ඇදුම් අරම් දෙනවා mata නැහැ අක්කේ එත් මන් e ගොල්ලන්ට සලකනවා 🥹🥹🥹🥹🥹🥹🥹 මන් ලස්සනට ඉන්නවට e ගොල්ලන් කැමති නැහැ මන් e ගොල්ලන්ගේ ගෙදර ගියපුවහම් mawa වැඩකාරියේ ගානට දාල ඉන්නේ අක්කේ 🥹🥹🥹🥹
2026-10-16 11:36:40
11
nim_61_9
N I M A 🖇️ :
Pretty mommy❤️
2026-10-16 10:45:36
33
ranjanafdo
≫∘❀𝐑𝐀𝐍𝐉𝐀𝐍𝐀🇮🇹 11.11❀∘≪ :
අනිවාර්යයෙන් ඇත්ත කතාව මට පුතාලා දෙන්නෙක් ඉන්නේ මමත් කවද හරි කැමති දරුවන්ට නිදහසේ එයාලාගේ ජීවිතේ ගෙවන්න දෙන්න
2026-10-16 10:21:47
27
user3581677841361
❇️❇️ Dilki❇️❇️ :
මම tik tok වල කැමතිම කෙනා ඔයා
2026-10-16 11:54:00
5
12ishu8
Ishu 🦋 :
අනිවාර්යයෙන් ❤️
2026-10-16 11:19:45
0
priyangani2002
pia rajapakse :
mama inna swedan wala mahath ehamai. matanam be mage lamai balanna nathiwa inna harima amarui. mama ethin nitarama yanawa babalawa balanna 😃
2026-10-16 14:02:33
1
shehani_diaz
Shehani🌸 :
ඇත්ත ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ ඔක්කොම එකට ජිවත් වෙන නිසා.. විවහා වුනාට පස්සේ වෙනම යන එක තමයි හොදම දේ ❤️
2026-10-16 12:57:11
4
herohero9263
herohero9263 :
Not happening like that, married children always coming parents houses every weekend, spend weekend, so like u said parents have no life plans go out., Children and parents relationship is not too close in Japan. Mother does not leave the children live their own life. 😁😂
2026-10-16 13:15:09
0
mash.aml
Mash Aml :
Eka Maru 💖
2026-10-16 14:35:38
1
1017tharu
⭐️Tharu⭐️ :
well said
2026-10-16 10:34:09
5
dwickramasinghe
LORA ❤️🌟 :
Eka niyamai ❤️
2026-10-16 10:51:52
2
user663138044
Sahani Hansamali :
කමෙන්ට් කරනවට වඩා රීපෝස්ට් කරන එක වටිනවා තව තව අයට දකින්න... මේවා හරිම වැදගත් දේවල්
2026-10-16 12:45:52
4
inoivense
Ino Ivense :
1st ❤️‍🩹
2026-10-16 10:15:27
2
nawanjanasathsatani1
Nawanjana 🐣♥️ :
first comment
2026-10-16 10:16:12
3
piyoshi_26
Piyoshi 🇱🇰 🇦🇪 :
mata mehe Philippines frnd kenek hambauna eyalatath නැන්දම්මා ලේලි prashna tyenavalu ape lanakwe wagema
2026-10-16 11:49:27
0
ridma311
රිද්ම දිල්ෂාන් :
hi akki 🥰🥰🥰
2026-10-16 10:34:38
2
._.sssssss._
. _. :
firstttt lysm 💗✨
2026-10-16 10:15:35
2
To see more videos from user @nayomichan1, please go to the Tikwm homepage.

Other Videos


About