@sajithpremadasa: මහරජ කාවන්තිස්ස. නැවතත් තේජමානව නැගී සිටින්න. ඔබ එන තුරු ශ්‍රී ලාංකේය ඇත් පරපුර මඟ බලා සිටියි! 🐘❤️ #SajithPremadasa #kavantissa #elephant #wildlife #srilanka

Sajith Premadasa
Sajith Premadasa
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 10:32:00 GMT
51983
2836
74
84

Music

Download

Comments

vihansa9282
Ti Vi X 🫦>..🦋 :
එයා යන්නම ගිහින් 🏳️💔🥺
2026-10-16 14:30:58
4
manga05978
Manga :
අදනම් ආතල් එකක් දෙන්න වගේ හදන්නේ
2026-10-16 11:52:43
64
sudu.baba7118
Sudu baba :
කරැනාවන්ත මනුෂ්‍යයෙක්
2026-10-16 14:43:56
0
shero_xd7
Shero :
ඇතා නැති උනා 🥲
2026-10-16 13:54:47
8
nipun.madhusanka24
brayan :
ආතල් දුන්නට පොර සත්තුන්ට ආදරෙයි ❤️
2026-10-16 13:29:27
29
kelumdana
kelumdana :
කකුලෙ මඩ ගැවෙයි විපක්ශ නායක තුමනි පරිස්සමින්
2026-10-16 12:27:19
22
user5697342563561
user5697342563561 :
ලංකාවේ වනාන්තර වල දළ ඇතේක් වේලා ඉපදේනවා කියන්නේ පුදුම පවක් මේ පොඩි රටේ අපිට බැහැ නේ මේයාලාව පරිස්සන් කරන්න පුදුම දුකක් විදලා නැති වේන්නේ..
2026-10-16 13:26:50
0
ravin53293
Ooo :
🙏🙏🙏🙏තෙරුවන් සරණයි කාවන්තිස්ස ඇතාට
2026-10-16 13:40:36
0
tar.arrior
ᴹᴿ᭄༻𝙎tͭaͣrͬ 𝙒aͣrͬrͬiͥoͦrͬ༻ :
අදනම් ආතල් confirmed
2026-10-16 13:23:28
0
d_i_l_m_i_t_h_12
07:21🫀🤍! :
නිවන් සුව 🥺🙏
2026-10-16 14:37:48
1
yashodawijekoon1
yashodawijekoon1 :
Beyond politics, compassion for wildlife deserves respect. 🐘❤️
2026-10-16 13:43:33
1
malshansudu
INUSHA MALSHAN WEERARATHNAsudu :
අපේ රටේ අලි සම්පත ගොඩක් නැති වෙනවා. ගොඩක් ම වෙඩි තැබිමි නිසා. මේවා නවත්තන්න දැඩි නීති රීති ගේන්න කියලා ඉල්ලා සිටිනවා. අපේ රටේ සම්පත් වටින්නේ අපිටමයි ❤️
2026-10-16 10:55:30
6
mr.nazar85
Nazar ⚠️🇱🇰✅🚙🚦 :
2026-10-16 14:34:14
1
cjbattahenage
සී ජේ බටහේනගේ :
තෙරුවන් සරණයි ....! ඉක්මණට නැගිටින්න කාවන්තිස්ස
2026-10-16 12:26:20
2
deshanbhagya2025
Shann :
තියෙන ආදරේට දළ ලගමයි ඉබින්නේ 🥹❤️
2026-10-16 13:31:11
1
gayan.withana.gam
Gayan Withana Gamage :
බුදු සරණයි ඇත් රජුනි..🙏🙏🙏
2026-10-16 11:56:14
1
usereek5drjv7v
chanuka gihan :
2026-10-16 12:08:39
3
user2937988612194
user2937988612194 :
අනේ පවු දෙයියනේ ඔයාට ඔයාට බුදුසරනයි මැනික 🙏🌼🪔
2026-10-16 11:59:24
0
indikaprasanna600
Ip Fx🍀 :
2026-10-16 12:11:52
0
tejan.anupa
Tejan Anupa :
නිවන් සුව ❤‍🩹
2026-10-16 14:47:07
2
sandaruwan_1
Sandaru SL 🇱🇰 🌾 🇦🇪 :
koheda mee
2026-10-16 12:51:34
0
dilanz3030
Dilan Bogahawaththa :
2026-10-16 12:29:57
0
kassa1004
kassa@100 :
ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏
2026-10-16 12:43:11
0
dyaxz2p71qcv
ඩී.එම් :
කිසිම ආගමකට දහමකට යම් කෙනෙකුගේ සංස්කෘතියකට නිගා නොකරන අංක එකේ නායකයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ
2026-10-16 13:37:00
2
waruna.nishantha
Waruna Nishantha :
වනජිවි ඇමතිට හොදයි🤣🤣🤦‍♂️🤦‍♂️
2026-10-16 13:21:42
0
To see more videos from user @sajithpremadasa, please go to the Tikwm homepage.

Other Videos


About