@lakshan_958: නොනවතින මහ වැස්සේ නොනවත්වන සුව මෙහෙයුම 🥺🥺 #lakshan_958 #viral #srilanka #pypシ #Follow

LAKSHAN
LAKSHAN " 💎😾
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 10:35:45 GMT
97843
6711
178
161

Music

Download

Comments

prdp_lk
pradeep_mspk🇱🇰🇰🇼 :
මේසතාට මේ විපත කරපු උන්ට හොදක් වෙන්න එපා🥺🥺
2026-10-16 14:03:48
290
rasiya8331
rasiya :
මෙයත් දැන් ටිකකට කලින් අපි අතරින් සමු ගත්ත 🥺
2026-10-16 14:17:40
123
sada_boy17
𝑰𝒕𝒔'𝒎𝒆'𝒎𝒂𝒏𝒖𝒘𝒂😗💥♥️ :
එයත් යන්නම ගියා නේද 🙂💔
2026-10-16 13:42:27
54
dnl603
ℳℛ.ˡᵃʰⁱʸᵃ  🍁🍁🍁 :
අඩො ලංකාවට මෙ දවස් දෙකේ තුනේ වැස්සේ මේ සතාගේ මරණය හෙතු කරගෙනද කොහෙද 🥺ස්බාදහමත් ඒ සතාට නමස්කාර කරා
2026-10-16 15:58:35
4
udynnga
udynnga :
පවි දෙවියේනේ මේ.වෙඩි තියපු අයට නම් හොදක් වෙන්නේ එපා.පවි බුදුසරණයි
2026-10-16 17:15:48
0
umalakmi
❤️👸🖤 UMA 🖤 ❤️👸 :
මේ සතා වෙනුවෙන් කැප කිරීම් කරපු හැමෝටම යෝධ බල යොධ ශක්තිය ලැබෙන්න ඕනී
2026-10-16 16:06:34
2
shanikaruwanthi10
shanikaruwanthi10 :
කාවන්තිස්ස ඇත් රජුනි නුඹ ඉක්මනින් සුව වේවා. සියලු දෙවියන් ගේ පිහිටයි!!!!!!!
2026-10-16 12:12:11
60
malithudara936
Malith Udara :
මෙයාව දැක්කම... අපේ පැත්තේ හැප්පුන බංඩාර හස්ථියා මතක් උනා..🥺 අනේ ඉක්මනින් සනීප වේවා..🥺
2026-10-16 14:05:18
13
flowerboutiquekandy
Flower boutique KANDY :
වෙඩි වැදුනා නම් සතාව මීට වඩා වගකීමෙන් බලන්න තිබ්බා පව් සතා මේ වගේ සතෙක් ආයේ කවදා දකින්නද මේවා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ වනජීවී එක මේ සම්බන්ධයෙන් ඉන්න 😔😔
2026-10-16 14:08:08
17
manuga09
🍃🖤 :
R.I.P Kawanthissa 😓
2026-10-16 15:08:24
1
nowty.kolla46
susara geethal :
බුදුන්ගේ සරනයි ❤️❤️🙏🙏
2026-10-16 13:22:44
0
tinethsathsindhu
🩵디낻❤️  :
එයා නැති උනා 🥺
2026-10-16 14:45:47
9
sandaru_256
💥🇱🇰Sandaru_official1💥💯 :
මන් දන්නෙ නෑ ඇයි කියලා. දකින වාරයක් මතක්වෙන වාරයක් ගානේ ඇඩෙනවා. ගමේ නිසාද දන්නෙ නෑ. මන් හරි ආදරෙයි 🥺🙏🙏🙏
2026-10-16 14:45:53
1
29551x
🐼°පැන්ඩා~🐾 :
කොහේද මචං සතා ඉන්නේ..?
2026-10-16 11:56:11
5
laboni_234
ලබුනි :
එයත් යන්නම ගියා
2026-10-16 14:30:33
3
thepunnilaksha
Thepun Fernando :
මේ සතාට වෙඩි තියපු, හින්සා කරපු ඌන්ටත් එ ආකාරයට ලැබේන්න කියලාම ප්‍රාර්ථනා කරනවා, මේ සතාගේ වටිනාකමට සලකන්න තිබුණා, දුකයි, දුකයි, 😭😭
2026-10-16 15:15:44
7
nc555052
N@C :
ඌවත් මැරුවා එහෙනම් [Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed]
2026-10-16 14:01:36
7
lasinduvenusha
ʟᴀꜱʏ ᶜʳᵉᵃᵗⁱᵒⁿᵃˢ❗💀 :
R.I.P 🥺
2026-10-16 14:06:31
1
dishiya_tns
ᵀᴺˢ 𝑫𝒊𝒔𝒉𝒊𝒚𝒂 †❕ :
Eya ynnm giya nedh🥺
2026-10-16 14:35:51
1
p.r.e.m.o.d
P..🛸 :
Kohed inne
2026-10-16 12:07:07
0
anuhas.dumindu
Anuhas Dumindu ☣🇰🇷 :
දෙයියනෙ ලංකාවෙ හිටපු ලොකුම සහ ලස්සනම ඇතා ගල්ගමුවෙ මිනිස්සු කියන විදියට ඒ පැත්තෙ මිනිස්සුන්ට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියලා අපිට තවත් මැණිකක් නැති උනේ යන තැනක පරිස්සමට ඉන්න කාවන්තිස්ස ඇත් රජුණි ආයෙ කිසිම භවයක මේ රටේ ඉපදෙන්න එපා ඔයා 🙏
2026-10-16 15:31:07
3
vihansa9282
Ti Vi X 🫦>..🦋 :
Apith awa balann eyaw 🥺❤️‍🩹❤️‍🩹
2026-10-16 12:14:34
3
umeshaabekoon
𝙐𝙢_𝘼 ✨️ :
respect 💗
2026-10-16 11:37:29
0
ishini779
Ishini —“vihanga :
Anne ai e
2026-10-16 11:33:47
2
kumarayapa338
Kumara Yapa :
@Kumara Yapa:පන අදිද්දි දාලා වැඩක්නෑ රෑකපියවු මෙ රටෙ සම්පත් අපි මිනිස්සු තිරිසන් ජිවිත රකිනකිනතුරු මෙ රටෙ මියදෙන උරුමය මෙ
2026-10-16 17:33:37
0
To see more videos from user @lakshan_958, please go to the Tikwm homepage.

Other Videos


About