@ehipassiko.sl: පිංවන්ත රූප✨ #vengothami #buddhism#creatorsearchinsights #viraltiktok #fypシ゚viral

ඒහිපස්සිකෝ ☸️✨
ඒහිපස්සිකෝ ☸️✨
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 10:55:46 GMT
96882
22828
184
145

Music

Download

Comments

rasika.kumara81
dasan :
බුදු සරනයි
2026-10-16 17:37:07
1
niroshikasadamal6
විහග :
සාදු සාදු
2026-10-17 15:01:15
0
shalinda.__
𝗦> :
යශෝදරා කියද්දී මගේ ඔලුවට එන්නේ මේ රූපය❤️
2026-10-17 13:02:43
31
geethma33
𝐃 😚🫶❤️‍🩹 :
බුදුසරණයි 🥹🙏"
2026-10-17 01:46:25
9
nisali71
nisali(nishu) :
ඒ රූපය මෙතෙක් ලොවෙ පහල ඌ සුන්දර නිර්මල,නිකලැල් රූපයයි නිර්වචන නොමැත
2026-10-17 14:41:08
5
dhamma_hasa
𝓗𝓪𝓼𝓪 🪷☸️🇱🇰 :
සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙක්ගේ බිසව තමයි මේ ලෝකයේ ඉන්න ලස්සනම කාන්තාව. ඇය මනුස්ස ස්වභාවය ලස්සන ඉක්මවලා ගිහිල්ලා දෙවියන්ගේ ස්වභාවයට පැමිණිලා නෑ. නමුත් සක් දෙවිඳුගේ බිසව සුජා දෙවඟනට වැඩිය ලස්සනයි කියනවා යශෝධරා දේවිය.🙏💐
2026-10-17 01:56:07
133
pihu8754
Pihuu"🤍 :
හැමොම කියන්නෙ මහා මායා දේවියයි යාශෝදරා දෙවියගෙයි ලස්සන එතකොට ප්‍රජාපති දෙවියගෙ ලස්සනත් දෙවෙනි නැ නෙද 🥺🤍
2026-10-17 09:45:20
23
sithum_anjana0
Sithum_Anjana_🌈❤️‍🩹 :
උපදින හැම ආත්ම භාවයකම බෞද්ධයෙකු ලෙස උපදීවා
2026-10-17 16:52:15
9
user8567097119227
Ruwan :
එතකොට මහාමායා දේවිය. ඒ කාලේ මිනිස් රූපයක් යැයි කියන්න බැරි තරම් ලස්සන ඌ නිසා ඇයට මහා මායාව යැයි නම් තබන ලදී.
2026-10-17 06:19:55
87
shalinawodya
ꜱʜᴀ ʟɪ...💋 :
මට මහණ වෙන්න ආසයි 🥺🤍
2026-10-17 04:47:38
14
.luxelens.travels
LuxeLens Travels :
ඇත්ත. මහාමායා සහ යශෝදරා උත්තමාවියන් පිළිබද බුදු දහමේ ලස්සන කෙබදුද කියා නොමැත මන්ද එම ලස්සන පැවසීමට තරම් වචන නැත.
2026-10-17 01:17:03
48
ruwan.chamara726
Ruwan chamara🙏🙏🙏💞💝 :
වචනයේ විස්තර කරන්න බැරි තරම් මේ විශ්වයේම ලස්සනම රාහුල මාතා යසෝදරා තෙරණියට මගේ නමස්කාරය වේවා 🥀🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-16 16:33:29
66
lavan_tha
LAVAN_tha :
යශෝදරා , භද්‍රා කුණ්ඩලකේසා , සුන්දරී නන්දා , භද්දාකාපිලානි , ඛේමා , උප්පලවණ්ණා ශාසනේ වැඩ හිටිය දිව්‍යාගනාවන් පරදන රූ ඇති මහරහත් තෙරණිවරුන්🙏
2026-10-17 04:40:42
13
nihansa565
𝑵𝒊𝒉𝒂𝒏𝒔𝒂🪬 :
බුදු සරණයි 🙏
2026-10-16 18:28:01
2
sandithi_dilrangi
sandithisandithid :
දැක්කත් හිත නිවෙන රූප 🥺🙏🌼
2026-10-16 17:42:43
16
isuru.kaushalya38
iSURU Kaushalya :
රූපෙ ලස්සනට වැඳපල්ලා
2026-10-16 18:33:34
15
ven.kudapane_ananda
ven.kudapane_ananda :
සාදු සාදු 🙏🤍
2026-10-16 18:38:44
10
dene5939
mochi_girl 🇰🇷💐🇱🇰💞💓🌹💗 :
කියා ගන්න බැරි තරම
2026-10-16 17:20:51
6
user8559029620104
maduranga :
Budhu sarani
2026-10-16 16:52:07
10
ruwan.chamara726
Ruwan chamara🙏🙏🙏💞💝 :
2026-10-16 16:33:49
7
s.mathisha
Senu 💘💘💘 :
ඔව් අනෙ 💐🥹💘💘💘
2026-10-17 03:55:39
1
coo___ky____
cooky :
බුදු සරණයි 🙏🙏🙏
2026-10-16 19:29:00
2
mrdulanjaya2
Shalu Hari band and clip💐 :
budu saranai 🙏❤️
2026-10-17 08:29:08
0
deww4552
Malithi 🤍🌸 :
බුදුසරණයි 🙏🌼🥹
2026-10-17 08:54:40
1
nuwani220
Nuwii :
බුදු සරණයි 🙏🙏🙏🙏
2026-10-17 03:13:40
1
To see more videos from user @ehipassiko.sl, please go to the Tikwm homepage.

Other Videos


About