@dithuraransika: සිහිනයක් යථාර්ථයක් වන අසිරිමත් මොහොතක්. සංගීතයේ මිහිරියාවෙන් හදවත් ස්පර්ශ කරමින්, මගේම ගැයුම් හඬින් රසික සිත් උපයන්න, හදවතට තුරුළු කරගත් නිධන්ගත සිහිනයක් පුංචි කාලයේ ඉඳන් ම ඔව්! මට තිබුණා. අද ඒ සිහිනයේ පළමු පියවර තියන්නේ ඔයාලා ඉදිරියේ. මේ... මම ඉස් ඉසෙල්ලාම ගයනා කරලා Record කරපු, මගේ ගායන ජීවිතයේ පළමු හෘදස්පන්දනයයි! දුමින්ද අලහෙන්ද්ර Lyrics ලියලා දෙද්දී අශාන් ප්රනාන්දු ඒක M usic කළා. ආදරය වෙනුවෙන් අභීතව හඬ නඟන, ප්රේමයේ සුන්දරත්වයත්, හැඟීම්වල ගැඹුරත් තම ගැයුම් හඬින් ජීවමාන කරන ප්රේමවන්තයෙකුගේ භූමිකාවට ගැයුම් හඬ දුන්නා. ඒ විතරක් නෙමෙයි එහි රංගනයටත් පණ දුන්නා. ඉතින් මගේ සංගීත ගමනේ පළමු පරිච්ඡේදය අද මං මේ විදිහට ආරම්භ කරනවා. මගේ පළමු රසිකයා වෙන්න, මගේ පළමු ශක්තිය වෙන්න මං ඔයගොල්ලො හැමෝටම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනා කරනවා. මගේ සිහිනය යථාර්ථයක් වන තුරුත්, එතැනින් එහාටත් ඔබේ ඔල්වරසන් අහන්න මා ඉන්නේ නොඉවසිල්ලෙන්. ඔබේ ආදරණීය වචනයක්... දිරිමත් කරන පුංචි සටහනක්... ආදරයෙන් පිරුණු එකම එක බෙදාගැනීමක්… මගේ මේ පුංචි ආරම්භයට මහමෙරක් තරම් ශක්තියක් වේවි! මට ඔන කළේ ගීතයක් ගයා නිම කරන්නටවිතරක් නෙවෙයි… ඔබේ හදවතේ කොතැනක හෝ සදාකාලිකව රැඳෙන්නයි... ඔබ අහන්නට කැමතිම ගැයුම් හඬ ගයන්නයි... ඉතින්, මගේ මේ සිහිනයට ඔබේ ආදරයෙන් පණ දෙන්න... අද ඉඳන් මගේ සංගීත ගමනේ දයාබර කොටස්කරුවෙකු වන්න... 🌹 “මගේ කිරිල්ලි” 🌹 ආදරයේ මිහිරියාව හඬක් කරගෙන, මගේ හදවතේ පළමු ගීතය ඔබේ හදවතට සත්තකින්ම අරං එනවා ළඟදීම... මේ ආරම්භය මගේ පමණක් නොවෙයි… ඔබේ ආදරයෙන් හැඩගැහෙන අපේම සංගීත ගමනක නැවුම් ආරම්භයයි! #මගේකිරිල්ලි #Mageකීරිල්ලි #MyFirstSong #NewBeginning #අලුත්ගායනගමන @Ashan Fernando @dumindaalahendra
Dithura Yaddehige
Region: LK
Friday 16 October 2026 11:30:43 GMT
Music
Download
Comments
@ Ashan maduwantha.. :
ජය වේවා මගෙ එකා සුපිරි [Red heart][Fire]
2026-10-16 16:31:37
1
DEWAN :
Congratulations ayye💗 ... I really happy and I am proud of my brother.... Always , anywhere, anytime l am with you bro .. love you so much ♥️♥️and keep going bro ♥️
2026-10-16 14:17:09
2
Geemanthi :
සුපිරි. අයියෙ. 😌😌😌😌😌
2026-10-16 16:30:43
1
! Tonny.Qz 🍁 :
ජයම වේවා My Brother😍.💫
2026-10-16 12:45:47
2
Future mobile :
Awsh malli 🌱🌧️♥️
2026-10-16 14:18:18
2
@Bigbro 🗯️💥 :
ජය වේවා මල්ලී 🥰🥰
2026-10-16 12:42:49
2
THEWNI_ISHIKA🍒. :
Aneeh 🫣♥️🫶🏻”
2026-10-16 12:03:25
2
🇱🇰༄Ᏸ𝒂ťƭᎥᧁ𝗂𝒓𝙡༄🧚♀️🇦🇪 :
lassani 🥰
2026-10-16 14:18:49
2
(DINETH)🧡 :
🫂❤️🩹
2026-10-16 15:46:40
2
Lakshitha Kavyanjali :
So happy to see you taking this step , congratulations ayya 🫶🏻✨🔥
2026-10-16 13:24:04
2
sandaru_hy :
සුපිරි දිතුර සහො ♥️🩵♥️🖤🖤
2026-10-16 14:14:13
2
Sa N ka :
ජයවේවා ❤️👍👍
2026-10-16 12:26:20
3
itz_Dilu📍 :
waziiii 🍀🫂❤️
2026-10-16 13:30:38
2
Kaushalya🎀 :
Malli❤️
2026-10-16 12:33:18
2
𝐕𝐢𝐍𝐮𝐊𝐚>>🧿💘 :
waasiyak komlooo jaya wewa !! ❤️❤️
2026-10-16 13:39:09
2
𝙎𝙤𝙣𝙪𝙯𝙯 💋🤍" :
Good Luck brother 😗🫶🏻”
2026-10-16 12:53:00
2
CHATHUWA |§✓ :
Ekanam supiri ayye 🌝🫶
2026-10-16 15:03:22
2
S 💋 :
Wazi ❤️
2026-10-16 12:28:07
2
Rishan sangith :
Supirii❤️❤️
2026-10-16 12:06:31
2
rehanzzzaa :
😭💗wooooww😭 Congratulations ayyaaa🔥💗
2026-10-16 12:13:06
2
Nadee sewwandi :
[Red heart]
2026-10-16 12:06:30
2
Gayani umesha💕👀 :
Woww🌝🩷
2026-10-16 12:45:32
1
•Isha>🍒" :
Wasii 🥹🫶❤️
2026-10-16 12:05:52
2
Tharuki Meddini :
So proud of you aiye 💕 Keep it up !🔥
2026-10-16 12:34:59
2
d_red_ :
Nice 💪❤️
2026-10-16 11:41:02
2
To see more videos from user @dithuraransika, please go to the Tikwm
homepage.