@sirasatv: මේ පුංචි හිත් දකිනකොට හෙට දවස ගැන ආඩම්බරයි...🥹❤️ 𝐒𝐢𝐫𝐚𝐬𝐚 𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐩𝐚𝐭𝐡𝐢 - 𝐒𝗲𝗮𝘀𝗼𝗻 𝟭𝟮 | සති අග රාත්‍රී 7.30ට 🇱🇰 අසිරිමත් ශ්‍රී ලාංකිකයන්ට... #SirasaLakshapathi #SirasaLakshapathiS12 #Lakshapathi #wwtbam #Season12 #AsirimathSriLankikayanta #ProudlySriLankan #SirasaProgramme #SirasaTV

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 12:30:00 GMT
115170
10249
141
225

Music

Download

Comments

.rash26
❤️👑𝗾𝘂𝗲𝗲𝗻 𝘀𝗴👑❤️ :
🥰🥰🥰🥰🥰🥰🥰හොද දක්ෂ මල්ලි කෙනෙක්.... සුපිරි දක්ෂයෙක් ඔයානම්
2026-10-19 16:10:27
0
hashi4758
hashi :
පිළිකාවක් කියලා කියන්නේ කර්ම රෝගයක් ඒක කෑමක් නිසාවත් වෙන යම් දෙයක් නිසා වත් හැදෙන දෙයක් නෙවෙයි . පෙර ආත්ම වල කරන ලද අකුසල් කර්ම නිසා සැදෙන රෝගයක් . 🥰
2026-10-16 16:44:17
32
user30625957533543
😘😘😘ගංගා 😍😍 :
රත්තරන් පුතෙක් දවසක ලෝකෙම හොල්ලයි බුදු සරණයි මැණික 🥰🥰
2026-10-16 14:46:40
89
_banu_ck
ßanu_☙💐 :
kolla dkshya habai❤️‍🩹
2026-10-16 12:33:56
44
_zenuxkai_
ΉƬƬӨ Λ'm JΣЯЯy✬⃝🧸 :
u hamadema danagena katha karanne
2026-10-16 15:56:49
18
yesh.wijesekara
Yesh! 👀 :
සුපිරි වැඩ්ඩෙක් මලයෝ ඔයානම්..💪😇
2026-10-16 19:16:39
8
sakusakuu4
saku ❤️💫 :
රත්තරම් දරුවෙක් මේ වගෙ දරුවො කලාතුරිම් හම්බවෙන්නෙ මාරම දාක්ශ දරුවෙක් ❤
2026-10-17 06:27:20
3
umalakmi
❤️👸🖤 UMA 🖤 ❤️👸 :
පිලිකා ගැටිති අපේ ඇගේ තියනවා..එවා අපිම තමයි සක්ක්‍රීය කරගන්නේ කෑම ජාති නිසා
2026-10-17 20:16:34
1
chooti997
Chooti :
මරු පොඩ්ඩො
2026-10-16 12:58:01
8
anu64722
Anuradha🌀💢🍃 :
mallih💪
2026-10-17 17:34:55
1
user42817678004120
😘❤️සුදු නොනා❤️😘 :
එසේම වේවා [Heartwarming]
2026-10-16 22:28:16
1
snsooriyaarachchi.1.13
" SN Sooriyaarachchi :🐬🤍🫀" :
Anee e podda 🥺♥
2026-10-16 14:35:02
3
crazyboy8899
lakee boy_🥀 :
මූ ඉන්නෙ අපෙ ඉස්කොලෙ නේද කියල මතක් උනම
2026-10-16 16:50:14
2
swetha.mihirangi
Swetha Mihirangi :
budusaranai petiyo ❤️❤️❤️😍jeewithe dinanna wasanawa shakthiya buddiya twa twath wedi wewa oyata ❤️
2026-10-17 15:15:03
1
nimesha3556
nimesha :
Ane puthe hodata iganaganna menika
2026-10-16 18:30:42
1
eshani.malki5
Pinki 💕 :
Oya godak daksha daruwek puthe ❤️Budu saranayi 💕💕💕
2026-10-17 03:32:04
2
savee_juicebar_n_kitchen
savi juice bar 0773526669 :
resadul puthee oya e kale idama dakshai menika
2026-10-16 17:18:00
1
neli_perera96
neli_perera96 :
Rattaran puthek 🩷🌺
2026-10-16 15:53:48
0
annawin92
Anna :
2026-10-16 15:04:54
1
araliaysauwandi
සුදු අරලියා🇰🇼🌹🇱🇰🇱🇰🇱🇰 :
රටෙි අනාගතය ඉදිරි පරම්පරාව ගැන සතුටුයි.. හෙට රට බරගන්න ඉන්නෙ මෙිවනි දරැවන්ට මෙි රට තිබිය යුතුයි.
2026-10-16 18:25:47
1
samithri_.sanjana
@S_Sanjana¥° :
මේ ලමයා කියන කතාව හරි හැබැයි ලොකු අයට හැදෙන පිලිකා ගැන මම දන්නෙ නැහැ හැබැයි පොඩි ලමයින්ට පිලිකාවක් හැදෙන්න හේතුවක් නැහැ කෑමෙන් ම නෙමෙයි ලමයින්‍ට cancer හැදෙන්නෙ, ඇත්තටම දැන් ලොකේ ගොඩක් දියුණුයි blood cancer වලට දැන් treatment තියෙනවා අනික ඒ treatment ගොඩක් දුරට සාර්ථකයි හොද කරන්න බැරි ඒවත් තියෙනවා හැබැයි මම දන්න තරමින් ගොඩක් දුරට blood cancer හොද කරන්න පුලුවන්, කෑමෙන් හැදෙන්නේ ගොඩක් දුරට බඩවැල් ආශ්‍රිත පිලිකා .වැරදි දෙයක් කියලා තියෙනවනම් sorry මගේ අත්දැකීම් වලින් මම මේ දේ කිව්වේ. මේ දරුවගේ වයසේ හැටියට මේ ලමයා ගොඩක් පරිණත දරුවෙක්
2026-10-16 20:59:15
1
ganga.kariyawasam3
Ganga kariyawasam :
2026-10-19 18:27:19
0
ganga.kariyawasam3
Ganga kariyawasam :
👍👍👍👍🙏🙏🙏
2026-10-19 18:27:35
0
pathminikwt688
pathminikwt688 :
🙏🙏🙏🙏♥️
2026-10-18 17:48:14
0
pradeep.rosanq
Pradeep Rosan 🎶🎶🎵🎵🎤🎤 :
👍👍
2026-10-18 03:53:37
0
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About