Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@tharu.adikari: කාවන්තිස්ස 🥹අපිට ආයෙ දළ ඇත්තු එපා.මේ රටේ ඉපදෙන්න එපා පුතේ ආයෙ 🥹🐘#කාවන්තිස්ස_ඇත්_රජු #kawanthissaelephant #srilankan_tik_tok🇱🇰 #යුරෝපයේ_අහස_යට😎🇪🇺
Tharu Adikari
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 11:55:37 GMT
235380
31373
956
1066
Music
Download
No Watermark .mp4 (
4.24MB
)
No Watermark(HD) .mp4 (
4.24MB
)
Watermark .mp4 (
4.24MB
)
Music .mp3
Comments
Ama ❤️ :
පරිසර ඇමති නමට විතරයි 🙂💔 වනජීවි එක පින් පඩි ගන්නවා . වෙදකම දන්නැති ඩොක්ටලා රජ කරනවා . මිනිස්සු තිරිසන්නුන්ට වඩා අන්ත වෙලා . මේ අහිංසකයෝ තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවනවා . බුදු දහම තියන රටේ මේ වෙන අපරාධ . දළ වලට කෑදල කමේ මෙ අහිංසකයෝ මරන හිරිහැරකරන හැමෝටම සොබාදහමෙන් නම් නිදහසක් නැති වෙයි 🙂💔
2026-10-16 15:21:19
6
VIPUL🇱🇰⚡🇦🇪 :
සොබාදහම මේවට නඩු අහද්දී අපේ රටට වෙන දේ හිතාගන්න බැරි වෙයි 🙂💔
2026-10-16 15:32:14
74
😎 𝕊𝔸ℂℍ𝕀ℕ𝕋ℍ𝔸𝕂𝔸 😎 :
අකලටත් හෙන වදී කළ උන්ගේ හදවතේ නොමිනිසුන් නැති තැනක ඉපදියන් මගේ පුතේ 🙏🥺
2026-10-16 14:46:40
13
kaveesha :
අඩෝ දෙන් එසැන එකෙන් මෙසෙජ් එකක් අවා කාවන්තිස්ස ඇතා මැරුනා කියලා පවු ඕයී🤕😥😢
2026-10-16 13:53:36
639
"LI~HI~NI~💫🍃🍄" :
නැදුම්ගමුව රාජගෙන් පස්සෙ මට ඇඩුන එකම ඇතා 🥺💔
2026-10-16 14:25:42
301
Sulochana 🪬🧿💸 :
ඇයි මෙවාට පාගමන් යන්න ඹැරි උද්ඝෝෂණ කරන්න බැරි කාටවත් මෙයලාගෙ ජිවිතේ වෙනුවෙන් 💔
2026-10-16 16:01:29
9
Sanuka 🕷️💗 :
චන්ඩිත් ගියා,එයාගෙ තනියට කාවන්තිස්සත් යන්නම ගියා..🥺
2026-10-16 16:21:10
37
Dila🐼♥️ :
කන බත් ඇටයක් ගානේ මේ උගත් Doctorsla ලැජ්ජ වෙන්න ඕන පිං පඩි ගන්නවට...! 🥺❤️🩹. අපිට අපේ ගල්ගමුවෙ අවසාන පුරුකත් නැති වුනා😔
2026-10-16 14:38:56
74
𝐍𝐄𝐓𝐇𝐔@ 𝐒𝐀𝐃𝐔𝐍 :
suba gaman මිතුරා 🥺😩🙏
2026-10-16 14:06:11
84
𝐓𝐇𝐀𝐑𝐔_𝟗𝟗 :
අඩෝ වනජීවි එකට තිබ්බා බං බේර ගන්න ඔක්කොටම වැඩිය ඇයි බන් මුන් මෙහෙම 💔😭
2026-10-16 16:01:18
11
"රුහි🦋🎧📸." :
තිරිසන් මිනිස්සු 💔අනේ පව් මේ සත්තු 😭
2026-10-16 14:05:16
151
Shenu :
නිවන් සුව ඇත් රජුනි 🥺
2026-10-16 14:09:37
2
Hasara Sasmitha :
දැන් ඉන්දියාවට සතුටු ඇති ඉන්දියාවේ විශාලතම ඇතා පඩයප්පා නමින් හැදින්වේ නමුත් අපේ කාවන්තිස්ස ඇති ගාම්බීර පෙනුමකින් ඉස්මතු වේ ඉන්දියාවේ ඇතුන්ගේ මෙච්චර ලස්සනට දල පිහිටලා නෑ එක පාරම ඇතා මිය යන්න තරම් සැක නැද්ද
2026-10-16 14:07:22
106
kavinda _Thushan👨💼 :
අඩෝ ලංකාවේ මිනිස්සු හෙන ඉල්ලන තරම බලහල්ලා .මේ සතාව මෙහෙම මැරෙන්න වගකියන්න ඔනේ හැම එකාටම ඒවා පඩිසන් දෙන්න ඔනේ
2026-10-16 14:30:30
32
𝑰𝒕𝒔'𝒎𝒆'𝒎𝒂𝒏𝒖𝒘𝒂😗💥♥️ :
එයත් යන්නම ගියා 🙂💔
2026-10-16 13:41:38
54
`ℭ𝔥𝔞𝔪𝔬𝔡`🦕🤍* :
එකින් එක්කෙනා නැති වෙනවා 🥺🖤Rip
2026-10-16 15:06:28
2
subway surfers 🏄♀️ 🏆🪬 :
😩සුභ ගමන් ඇත් රජුනි. ඔබේ රුව නැවත නොදැකිමට අප මහා අවසනාවන්තය...අග්බෝ වගේ මිනිසුන්ට හොයාගන්න බැරුව සිටියනම් ඔබ මේ වන විටත් ජිවත් වෙයි මගේ විශ්වාසය.......
2026-10-16 16:16:34
5
bRo_official :
🥺❤️🩹
2026-10-16 15:24:14
6
rukshan 😼🔥 :
Maha paukaara ratak bn meka 🙂
2026-10-16 14:03:16
30
පුසි :
නිවන් සුව..🤍
2026-10-16 13:56:09
5
Shenura Hashan :
ඇත්තු ටික ඔක්කොම මාලිගවට දුන්නා නම් හොදයි කියලා හිතෙනවා මෙවා දැක්කාම
2026-10-16 14:19:30
52
oshan tharindu :
මැරුන් නෑ මැරුවා🥺
2026-10-16 14:28:31
17
Ti Vi X 🫦>..🦋 :
Eya nethi wela 😭🏳️❤️🩹
2026-10-16 13:58:52
44
akila :
eya yannm gihin 🥺🥺🥺
2026-10-16 13:50:18
6
Dulaksharavishan :
නිවන් සුව ඇත් රාජුනි 🥹🙏❤️🩹
2026-10-16 14:49:36
9
To see more videos from user @tharu.adikari, please go to the Tikwm homepage.
Other Videos
Eu achei que era só eu que tinha reparado nesse símbolo da Anitta. Não era. O que são esses símbolos? 👇 #enigmaanitta #anitta
#metallica #napster #nonpolitical #surejan #potcallingthekettleblack
Change your room, change your life. #smallcreator
#fyp #goviral #relatable #girlfriend #repost
6 months down, forever to go 🤍 @The Old Vicarage Wedding Venue #fyp #bride #2026bride #wedding #viral
Tenía muy mal humor cuando estaba grabando ese video, se nota? 😅 #wriothesley #cosplay #GenshinImpact #fyp
About
Robot
API
Legal
Privacy Policy