@buddha.lk: දැන්නේ තේරෙන්නේ කට්ටියට . රටක් හැදෙන්නනම් රටේ පාලකයා දාර්මික විය යුතුයි 🫵❤️🙏#mahindarajapakshe #fyppppppppppppppppppppppp #Love #1millionviews

Pabasara Abishek
Pabasara Abishek
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 12:44:04 GMT
25565
5927
447
57

Music

Download

Comments

k_p_dila
ඩිලා 💀 :
ජනාදිපති කියද්දි අදටත් මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා විතරයි. ඒ තැන කාටවත් ගන්න බැ ගන්නෙත් නැ.❤️💪
2026-10-17 06:09:35
34
umesh_tharaka
𝐓𝐡𝐚𝐫𝐚𝐤𝐚 🪬 :
ඇත්තටම මට කමේන්ට් කියවද්දි හිතට මාරම සතුටක් ආවේ 🙂💗
2026-10-17 04:57:48
40
sasindu_777
Saziy🕺⚡ :
සිංහලේ අවසන් මහා රජතුමා🥺
2026-10-17 03:37:16
7
madushan0642
🖤✨ Madhushan 🇱🇰🇦🇪❤️ :
ජානාදිපති කිව්ව ගමන් ඉස්සර වෙලාම මතක් වෙන්නෙ මේ නම ♥️
2026-10-17 08:31:52
11
sehanduabeysinghefx8
sehandu_ T_ Abeysinghe :
යුද්දෙන් රට බේරගන්න කැප උනා සේනාදී නායකයා මෙතුමාය් ❤️
2026-10-17 06:34:01
6
dili3700
❤️🧚madu❤️🧚 :
අප්පච්චි කියන්නෙ නිකම් නෙමෙයිනේ 💖
2026-10-17 04:07:06
33
sadu.kollah2003
🇱🇰_SANDARU_🇰🇷 :
එයත් එක්ක ගොඩක් දේවල් නැති උනා අපිට.එද අද වෙනස හිතුවොත් හොදට දැනෙයි🙂❤️
2026-10-17 02:19:16
204
dewmini.21
💖🪬🧿DEW🧿🪬💖 :
රටේ සතෙක්ටවත් කරදරයක් වුනේ නැ දෙයියනේ එකට දැන් බැලුවත් සත්තු මිනිස්සු මැරෙනවා
2026-10-17 03:36:16
92
sadaruva8
☘ :
මහින්ද කියන බෑන්ඩි එකට ගහන්න පුතා වුන නාමල්ටවත් බෑ බන් ❤️☘️🌍
2026-10-17 06:29:44
71
sahan_viduranga
🇱🇰 Sahan Vidhurangha 🇰🇷 :
බයක් නැතිව කටත් ඇරල ජනාධිපතිතුමා කියල කියන්න පුලුවන් අපේ එකම ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි ❤️🌷🙏
2026-10-17 03:29:34
64
kassa9936
kasun (kassa99)🇦🇪❤️🇱🇰🏏 :
ජිවත් වෙලා හුස්සම ගන්න රටක් බෙරලා දුන්නටා ගරුකරපන් එකට අනිත් එක බයියෙක්වත් නෙමෙයි හිටියෙ මෙ මනුස්සයා ❤️❤️❤️
2026-10-17 03:28:39
59
liyagirl8
"ʟɪʏᴀ..🧸🎀🦋" :
කොල්ලොන්ගේ යකඩ හීන,මිනිස්සුන්ගෙ ජීවිත,සත්තුනේ ජිවිත,මේ සේරම අනුරයා අපේ රටේ මිනිස්සුන්ගේ චන්දේ අරගෙන ජනාධිපති වෙලා අපේ ඇස් පනාපිටම විනාශ කරලා දානවා.🥺🙂
2026-10-17 08:08:16
21
shiwantha666
dark souls :
සිංහලේ අවසන් මහා රජතුමා
2026-10-16 23:59:05
69
sudu_putha___0
🦋__තරු කුමරා__🦋✨🧿 :
අදටත් පාරකදි පින්තූරයක් දැක්කත් පට්ට ආඩම්බරයක් දැනෙනව මේ මනුස්සය ගැන 🩷🥺💪
2026-10-17 07:30:30
14
umesh_807
@umesh_sulakshana🪐🤍 :
ආයේ එ කාලේ එනවනම්🥺
2026-10-17 03:37:33
16
d_i_d_u_l_a8
𝙳.𝙴.𝚆 ♨ :
අයේ මෙහෙම ජනාධිපති කෙනෙක් බිහි වෙන් එකක් නැ mahinda mahaththaya hadawathe 🫀🥹🫶
2026-10-17 03:30:39
16
yasasrathnayake7
Yasa_X :
අනුරම කිව්වා "මහින්ද කියන්නේ සංස්කෘතියක්"♥️🇱🇰
2026-10-17 07:49:11
5
mr_dinuwa_official
Mr_dinu...🤘💸 :
අප්පච්ච්...🫡
2026-10-17 06:43:42
5
hashi4758
hashi :
නියම රජෙක් බුදු දහමට අත තියන්නේ නෑ ❤️.සිංහයෙක් ඔහු 🥰
2026-10-17 05:06:40
7
sarani9694
SARANI🥰 :
අප්පච්චි කියන්නේ නිකන් නෙවෙයි ❤️MR 👑️💖
2026-10-17 04:02:19
7
v_i_duzz_x
𝐕 𝐈 𝐃 𝐔 Qᵘᵒᵗᵉˢ'♻! :
අදටත් recspet
2026-10-17 03:53:36
5
f2fzenu
셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ :
කට්ටිය බනීද දන්නැ 🙃💔
2026-10-16 16:01:58
34
.charith1
charith 🇱🇰 :
80 welath mehema inne ekane
2026-10-17 01:31:31
18
pethumbandara82
denuwan Bandara :
සරලවම කිව්වොත් කිසිම කෙනෙකුට බරක් නොදැනෙන්න ජීවත් වෙන්න පුලුවන් රටක් හදපු අප්පච්චි 🥰🥰🥰🥰👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩💖💖💖💖💖💖💖💖💖🤌🤌
2026-10-17 02:53:34
10
methmithu14
𝓓𝓲𝓷𝓾𝓾𝓵🌷 :
හදවතේ මහින්ද ❤️
2026-10-17 03:02:04
5
To see more videos from user @buddha.lk, please go to the Tikwm homepage.

Other Videos


About