@sandunmadusanka696: පණ නළ අයදින රජු වෙනුවෙන් සොබාදම් මාතාවත් කම්පාවෙලා💔 ඉක්මනට නැගිටින්න රත්තරනේ..🥺🥺🙏🏻🙏🏻 මුලු ජාතියේම එකම ප්‍රාර්ථනාව ඔයා නැගිටිනවා බලන්න..🙏🏻🙏🏻 #saveelephants #kawanthissa #fyp #fyppppppppppppppppppppppp #viral

Lµ¢ï£êr🕊️✨
Lµ¢ï£êr🕊️✨
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 12:47:50 GMT
20091
1671
74
26

Music

Download

Comments

madu200105
🪬 Madushani Senarathna🤍🪬🧿 :
සුබ ගමන් කාවන්තිස්ස ඇත්‍ රජුනි🥺🙏 කියන්න වචන නැති තරම් සංවේදී දසුනක්… **🐘💔 “මේ රටේ නීතියෙන් යුක්තිය ඉටු නොවුණත්… සොබාදහමේ නීතියෙන් කිසිවෙකුටත් ගැලවීමක් නැහැ! 🌿⚖️** කතා කරගන්න බැරි අහිංසක ජීවිතයක් උදුරා ගත් නුඹලාට… දවසක සොබාදහම උත්තර දෙයි! 😭💔 මිනිසුන්ගේ නීතිය නිහඬ වුණත් සොබාදහම නිහඬ නැහැ… 🌧️🌳 **අහිංසක සතෙකුගේ ජීවිතයට වටිනාකමක් නොදෙන ලෝකයක, සොබාදහමේ යුක්තියවත් ඉටු වේවා!** 🙏🐘🖤
2026-10-19 06:35:19
2
anu.anu610
Anu🌻👀 :
යලි මෙවන් රටක ඉපදෙන්න එපා කාවන්තිස්ස මේ ලොකෙ හරි දරුනුයි🙏🥹❤️
2026-10-17 02:08:33
27
nudam_gayanga.zz
Nuvii.zz  :
වැස්ස නොතකා එවෙලේ සහයෝගය දුන්න අයට නම් ජාති ජාතිත් පින්🥺
2026-10-18 06:54:22
8
hiruniwijerathne
Hiruni Wijerathne :
මේ දේට වගකියන්න ඔනී හැමෝම. සතා ජීවත් වෙලා ඉද්දී ඒ වගකීම නොගත් හැමොටම සොබාදහමෙන්ම හොදලා දාන්න ඔනී. නීතියෙන් දඩුවම් කෝමත් නෑනේ. සමහරවිට ඒ දඩුවම මටත් පොදුවෙයි. ඒකයී සොබාදහම.
2026-10-17 03:32:21
7
sariigirl000
✰☯︎➪✵꧁𝕊𝕒𝕣𝕚𝕚 𝐺𝑖𝑟𝑙 ꧂✍︎✯ :
ලේසියකට ඇඩෙන කෙනෙක් නෙමෙයි මම..ඒත් මේ දේට ඇඩුනා....නිවන් සුව ඇත් රජුනි...🙏❤️‍🩹
2026-10-17 16:54:04
2
ushan.chanika
MANJA BLOOD ♠🥷 :
සොබහදහම මේවට නඩු අහන දවසට මේ රටට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි 😭🙏
2026-10-17 02:50:36
4
pasindudeshan102
Pasindu Deshan :
සොබාදහම නඩු අහන කොට, බදින්න වෙයි වග උත්තර.😞
2026-10-17 02:25:36
2
k.m.shanu
korean♥️ :
අනෙ
2026-10-17 00:25:07
1
mr.kina4
Dilshan 딜산 தில்சன் 🐝 :
කවන්තිස්ස 🥺🥺😔
2026-10-17 04:02:57
1
sayu__zz
Sayuu_🍓🧊🐉 :
🥺suralowa ipadenna oya ❤️‍🩹🤍
2026-10-18 07:43:57
1
tharuu1261
Thaarukuruvitaarachchi🎀 :
අනේ🥺
2026-10-17 03:45:31
1
dimanchathupa1
Diman 🤍! :
Pwle kenk meruna wage oi 🥹💔
2026-10-16 23:39:22
5
koshigunarathna5
KoShi:🪐✨️ :
Mewa dakiddi nam aul 🙂🖤💥
2026-10-17 04:48:21
3
mm943279
MM :
eya nathiwuna😢😢😥
2026-10-16 13:56:48
4
prathibhamandakiniwanni3
Mandakini Prathibha :
Ane 🥺
2026-10-16 23:43:26
1
madulakmini1998
❤️Madu❤️ :
aith me ratenm ipadenna epa puthe oyalata adare karana Aya Laga ipadenna.oyalata adare karana hadawath walata oya apiwa dala giyapu eka daraganna be manika😔
2026-10-17 03:50:42
1
ashen.senura0
Ashen Senura :
😢😢😢😢😢😢
2026-10-17 12:14:41
1
madulakmini1998
❤️Madu❤️ :
sobadahama Nadu ahanawa edata mewata daduwam aniwaryenma labei🙏
2026-10-17 03:51:12
1
user1160509660581
Kavindaya 💛😊 :
Ai ban thawath kata wahan inne mewata 😢
2026-10-18 02:31:59
0
thenimi0
නිමි❤️‍🩹 :
ඒ දල් කපලද බන්
2026-10-17 02:52:09
1
sariigirl000
✰☯︎➪✵꧁𝕊𝕒𝕣𝕚𝕚 𝐺𝑖𝑟𝑙 ꧂✍︎✯ :
ආයේ මේ වගේ රටක ඉපදෙන්න එපා මැණික....🙏❤️‍🩹
2026-10-17 16:52:42
1
___ishu5036
𝐈𝐬𝐡𝐮_🤍 :
🥺💔
2026-10-16 12:54:21
1
roxfedapqok
English :
😭😭😭
2026-10-16 19:35:59
1
itxmeveruu__
tutuu🧸♥️👀✨ :
💔🥺
2026-10-17 07:01:44
1
nethuli12himaya
NETHULI😚❤😍 :
🥺🥺🥺
2026-10-16 19:44:59
1
To see more videos from user @sandunmadusanka696, please go to the Tikwm homepage.

Other Videos


About