@drone_bunny_: 🐘💔 කාවන්තිස්ස මහ ඇතා… නුඹටත් රිදෙනවා ඇති නේද? 🥺❤️🩹 කතා කරන්න බැරි වුණත් නුඹටත් වේදනාව දැනෙනවා ඇති… නුඹත් මේ මහ පොළොවේ හුස්ම ගන්න, ජීවත් වෙන්න අයිතියක් ඇති ජීවියෙක්. 💔 මිනිසුන්ට තමන්ගේ වේදනාව වචනවලින් කියන්න පුළුවන්. ඒත් නුඹට නුඹේ වේදනාව කියාගන්න බැහැ. 😢 සොබාදහමේ අභිමානයක් වූ නුඹ වැනි සද්ධන්තයෙකුට මෙවැනි විපතක් සිදුවීම ඇත්තටම හදවතට දැනෙන දුකක්… මිනිසත්කම කියන්නේ කතා කරන්න පුළුවන් මිනිසුන්ට විතරක් ආදරය කරන එක නෙවෙයි… කතා කරන්න බැරි සතුන්ගේ වේදනාවත් හඳුනාගන්න එකයි. ❤️🩹 මේ සංවේදී මොහොත කැමරා කාචයට හසුකරගෙන අපේ හදවත්වලට කතා කරන මේ ඡායාරූපය අප වෙත ගෙන ආ Ravisara Jayamanna සහෝදරයාටත් විශේෂ ස්තූතියක්! 🙏❤️ ඔබේ මේ ඡායාරූපය තවත් බොහෝ දෙනෙකුගේ හදවත් අවදි කරාවි. 🙏 අනේ කාවන්තිස්ස… නුඹට ඉක්මන් සුවය ලැබේවා! 🐘❤️🩹 සතුන්ට ආදරය කරන්න බැරි නම්, අඩුම තරමේ උන්ට හිංසා නොකර ඉන්නවත් අපට බැරිද? 💔 සතුන්ටත් ජීවිතයක් තියෙනවා… ඒ ජීවිතය රැකගැනීම අප සැමගේ වගකීමක්! 🇱🇰🐘 #කාවන්තිස්ස #Kawanthissa #SaveOurElephants #WildlifeSriLanka #WildlifePhotography @Ashen Senarathna @▓▒░ 𝗦𝗠 𝗗𝗥𝗢𝗡𝗘 ░▒▓ @dilmi🥰 @❤️Deshani❤️ @⦁˂ƈԋσƈσ_ɠυɾʅ_✪ __Dιʅα_Ⴆσყ˃⦁🤍
DRONE BUNNY 🐰🛸"
Region: LK
Friday 16 October 2026 13:24:17 GMT
Music
Download
Comments
❤️💛Sri Kalyani Wewel Team💛❤️ :
නිවන් සුව ඇත් රජුනි 💛❤️💛
2026-10-16 15:55:37
1
Sadaneth Prabhashwara Official :
rest in peace bthr 😞🕊️🤍
2026-10-16 15:46:49
1
Tharu😒🦋🙈💖 :
කෑ ගහලා අඩන්න තරම් දුකයි කොච්චර වටින ජීවිතයක්ද දළ ඇත්තු සේරම නැති වෙලා යනවා කාටවත් පේන්නේ නැ නිවන් සුව කාවන්තිස්ස 🥺😢
2026-10-16 15:56:29
8
🤨නිසංසලා සඳමාලි රත්නායක 🤫🫣 :
මනුස්ස ආත්මයක් නොලැබුවත් ඔයගේ අවසන් මොහොතේ මිනිස්සු කරන්න පුළුවන් දේවල් කරා බුදුසරණයි පුතේ නිවන් සුව නැවත අපි අතරේම ඉපදෙවා 🙏
2026-10-16 15:38:34
1
Netharu Abhiman ✅ :
අලි දුක් විදිනකොට මාරම දුකයි, හැබැයි හැමදාම මදුරෝ මරන අපිට ඇයි දැනෙන්නේ නැත්තේ උට තියෙන්නෙත් පණක් කියලා, අපි වේදනාව මනින්නේ සතාගේ size එකෙන්... 🥲
2026-10-16 17:54:20
1
sewwandi jayakody :
නිවන් සුව ලැබේවා....🙏💔🥺
2026-10-16 19:33:33
0
සුද්දා :
කවන්තිස්ස අද මැරුණා
2026-10-16 15:48:41
1
ꪀ𝓲𝘴ꫝꪊ ρꫝ𝓽ꪮᧁ𝘳ꪖρꫝꪗ®.☁️ 🤍 :
එයා සදහටම ගියා 😔
2026-10-16 14:51:10
3
inuu 💋😩 :
aye apita oya wage Aya nh kawanthissa...😫suba gaman patiyo oyata.... 🙏😓oyata kochchara wedanawak danena athida neda.🥺.kiyanna bane.. aththatama mata adenawa oyawa dakiddi😭..ape rate watinakama godakma thiyenne oyala nisa... 🥺suba gaman kawanthissa Raju obata....😭💔
2026-10-16 15:19:49
5
niru :
eya gihin 🥺
2026-10-16 13:58:45
2
𓆩✟𝐋𝐮𝐜𝐢𝐟𝐞𝐫 𝐒𝐨𝐮𝐥✟𓆪 :
eya apiwa dala giya
2026-10-16 16:27:12
1
𝐏𝐚𝐧𝐬𝐢𝐥𝐮_🐦🔥 :
2026-10-16 15:55:22
1
nadee :
සුභ ගමන් ඇත් රජුනි 🐘👑️මේ වගේ මිනිසුන් ඉන්න ලොකෙකට අයිත් එන්න හිතන්නවත් එපා මැනික ❤️❤️❤️❤️
2026-10-16 15:43:09
1
Naveen! 𖣂 :
2026-10-16 15:40:48
1
dill rose :
niwan suwa labewa
2026-10-16 20:08:00
0
Dammi :
අපේ රටේ මුතු ඇටයක් රැකගන්න බැරිඋනා ව න ජිවිත නිලදරීන්ට
ඔයාට ගොඩක් ආදරෙ කලා මැණික
අපි දුපත් අසරණ ම්නිස්සු නුබලට ආදරෙකරනවා හැ රෙන්නට මොනවා කරන්නද?
ගිහින් එන්න මැණික අපට අයෙත් ඔය ගම්බිර ගමන දකින්න 🙏🙏🙏🙏
2026-10-16 19:03:54
0
Sashi wijerathne 🇱🇰 🧿🍀 :
පපුව හිර වෙනවා💔
2026-10-16 18:51:06
0
☸️ 𝒩𝒾𝓇𝑜𝓈𝒽𝒶𝓃𝒾 ☸️🪷🙏 :
2026-10-16 19:57:35
0
Hanbridge Academy :
anee me ahinsakayanta mehema karana minissunge family wala ayatath hena gahanna one me karana aparada walata.mewata awasara dipu euntath sahagahanawa..mewa karana eunta soba dhamen ikmanata daduwam denna one..[Teary eyed][Teary eyed][Pray][Pray]ahinsakayo mehema widawanna salaswana katawath hodak wenna epa 🥺🥺❤️❤️❤️hoda athmayak labenna one patiyo 🥺❤️
2026-10-16 17:08:54
0
Priyangani Jayakodi :
😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰
2026-10-16 18:40:51
0
Udani Rathnayake :
පපුව හිර වෙනවා මැණික.කොච්චර නම් ඔයාව බලන්න තේක්ක වත්ත ලගට ඇවිත් ඇතිද 🥺 නිවන් සුවම ලැබේවා පුතේ🙏🥺
2026-10-16 18:50:13
0
SAIDIYA 💗 ! :
anew🥺 deiyne eiya
2026-10-16 18:05:02
0
රත්න කඩවර දේවාලය.කුරුණැගල.මහව :
නිවන් සුව ඇත් රජුනි 🥺🥺🥺🥺🥺🥺
2026-10-16 15:37:06
2
Priyangani Jayakodi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-16 18:41:02
0
Asanka Kumara :
hmmm
2026-10-16 15:45:36
1
To see more videos from user @drone_bunny_, please go to the Tikwm
homepage.