@kalawarna_: මේ අකාලයේ මියැදෙන්නවත් අපිට අහිමිවෙන්නවත් ඕන සත්තු නෙවෙයි.! රකින්න ඕන අය.! නිවන් සුව ඇත් රජුනි 💔🥺 #kawanthissa #savetheelephants #restinpeace

කාලවර්ණ Athgala
කාලවර්ණ Athgala
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 13:43:26 GMT
27664
2855
24
102

Music

Download

Comments

_podda_official_64
_podda_official_ :
හීලෑ ඇතෙක් උනානම් ඔහොම දෙයක් වෙන්නෑ....කතාවක් තියෙනවනෙ ලස්සන මල් පිපෙනකොටම නෙලා ගන්නවා
2026-10-17 00:57:50
5
randika.00
R A N A ♥ 🐨 :
මරණ දඬුවම දෙන්න ඕනේ සත්තුන්ට මෙහෙම කරනවට 😭😭😪🙏
2026-10-16 16:07:02
2
vihansa9282
Ti Vi X 🫦>..🦋 :
අසරණ සත්තු මරා ගත්තා 😭💔
2026-10-16 15:17:48
19
pahanmadushanka2
💀It " s me madu _💤🥂 :
@💀It " s me madu _💤🥂: උන්ව හොයල නිසි දඩුවම් දෙන්නෙ නැති නිසා තමයි ඔහොම වෙන්නෙ අද මීට කලින් ඇත්තු කීයක් මැරුනද අද කාවන්තිස්සත් යන්නම ගියා තව කීදෙනයිද ඉතුරු 🥺💔
2026-10-16 15:16:45
6
abhi_3310
A ! 🐿 :
Rest in peace 💔
2026-10-16 18:55:29
0
sadeepa672
시한 사디파🐼💗 :
වනජිවි එක ඇතුලු බලධාරින් වගකියන්න ඔන🥺🤍
2026-10-16 16:02:27
6
mihiriofficial19
𝓜𝓲𝓱𝓲𝓻𝓲 𝓞𝓯𝓯𝓲𝓬𝓲𝓪𝓵 :
🥺🥺නිවන් සුව ඇත් රජුනි ආයිත් දල දෙකක් නැතුව ඉපදෙන්න මේ වගේ නොමිනිසුන් අතර ඉපදෙනවනම්💔
2026-10-17 02:18:36
1
jeewaq
Jeewantha Dissanayake :
මැරුවා අප්පා 😑 සුක්සම විදිහට 😢
2026-10-16 19:17:15
0
v2harshana
Harshana Herath :
මේවට නීතී නෑ 🥺
2026-10-16 16:09:38
0
_manuu_050
𝐌𝐚𝐧𝐮_𝐳🐣🧧" :
2026-10-16 15:52:57
1
happy_teaching
Madhavi 🇱🇰📚🖊️ :
නිවන් සුව ලැබේවා මැණික
2026-10-16 15:34:49
0
laksitha.osthan
සුද්දා :
කවන් තිස්ස ට නිවන් සුව
2026-10-16 15:50:43
0
akashvilochana0
akashvilochana0 :
නිවන් සුව❤️
2026-10-16 14:43:25
0
__.hasa__
Hazanka 🦖 :
#kawanthissata_yukthiya_itukaranu…..!!!!!🙏🏻
2026-10-16 15:48:46
0
sashi.wijerathne6
Sashi wijerathne 🇱🇰 🧿🍀 :
2026-10-16 20:42:23
0
harshanaswickramasinghe
හර්ෂණ සදරුවන් :
❤️❤️❤️
2026-10-17 03:26:23
0
user40656920013750
nishantha :
❤️❤️❤️
2026-10-17 01:21:23
0
chamidu.hasanga5
chamidu hasanga :
🙏🙏🙏
2026-10-17 00:34:02
0
tha_ru_65
Tharu..Gamage… 🧿 :
🌸
2026-10-17 02:03:03
0
__krishan__01
__Krishan__01 :
❤️❤️❤️
2026-10-16 15:58:39
1
lakmalhasitha61
Lakmalhasitha :
❤️❤️❤️
2026-10-16 15:49:03
0
mr__jayod
JAYOD SANDEEPA :
🥺❤️
2026-10-16 15:04:19
0
neth007_7
🎀 :
මේ අසරණ ඇතාව මරාගත්ත එකට අපි හඬක් නගමු! සත්තුන්ට ආදරේ මිනිස්සු විදිහට! Let’s stand together against the inhumane killing of elephants. Let’s raise our voices for these voiceless giants! Share this!! Let's PROTEST!!
2026-10-16 20:13:07
0
To see more videos from user @kalawarna_, please go to the Tikwm homepage.

Other Videos


About