@gyyah1: නිවන් සුව රත්තරනේ.. 😭💔🏳️ සැලියුට් එකක් ගහන් රැලේ ඉන්න අනිත් අලි ටිකත් රැකගෙන හිටපු මහ ඇතා කාවන්තිස්ස සදහටම දෑස් පියා ගනී! බලාගෙන හිටියේ ආපහු නැගිටිනකල් හැබැයි ඔයාට ඉක්මනට යන තැනට වැඩ සිද්ද කරන්න හිතුනු මිනිස්සුන්ට ආපහු හොඳට නින්ද යාවි ද කියලා සැකයි ! ඕවට වන්දි ගෙවන්න වෙනකොට මේ රටේ හැමෝටම අඬන්න සිද්ද වෙයි 🙏🏼🙏🏼🙏🏼 කාවන්තිස්ස ඔබ‍ට සුබ ගමන් ! ආපහු මේ රටේ නම් ඉපදෙන්න එපා 😭❤️🐘 #fyppppppppppppppppppppppp #saveelephants #trending #trending #kawanthissa

Gayan [S]🥀🤍
Gayan [S]🥀🤍
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 14:00:42 GMT
6024
713
44
5

Music

Download

Comments

drift_with_shasiya0
❤ Shasiya... 🎗️ :
සොබාදහම නඩු අහන්කොට මේපාර දිත්වා වගෙ නෙමෙයි එන්නෙ 😔
2026-10-17 05:26:10
1
disnasadamali8812
🇰🇼අහිංසක ❤️‍🔥❤️‍🔥සදා 🇱🇰 :
එයාවත් නැති කරා එහෙනම් නිවන් සුවය ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏🙏🥹🥹🥹🥹
2026-10-16 20:00:15
2
awasanajivithe
🇱🇰💞❤️🇸🇦SANJU🇸🇦❤️💞🇱🇰 :
මතු උපදින ආත්මයක මිනිස් වෙස් ගත්තු තිරිසන්නු ඉන්න තැනක උපදින්න එපා ඇත් රජුනි තවත් ජිවත් වෙලා ඉන්න තිබුනා නුබට ඒත් නුබගේ තේජාන්විත බාවය බලා ඉන්න බැරි තිරිසන්නු නිසයයි නුබට මෙහෙම උනේ 🙏🙏🙏🙏නිවන් සුව ලැබේවා ඇත් රජුනේ 🙏🙏🙏🙏🙏
2026-10-16 17:24:14
6
gayannimsara67
𝓖𝓪𝔂𝓪𝓷..ℱ𝒶𝓁𝒸𝑜𝓃🤍🪽... :
e sampathath Nathi una ehenam.. ❤️‍🩹
2026-10-16 14:43:51
1
madushika.piumini
Madushika Piumini :
Niwan suwa labewaa manikaa 🥺Ai me thirisannu athare epadenna epaa manikaa
2026-10-17 04:57:46
1
cricketzone225
Cricket Zone 🏏 :
Maha atha wath kohoma hari bima damma ned 😓
2026-10-17 01:38:59
1
12_08seonimak92
Śeòn̈ÌmáJ¹²_⁰⁸ :
no please
2026-10-16 17:02:29
1
manusha226
{05/27} ☘️🌈⛓️... :
Marila na bn 🤧
2026-10-16 14:20:43
1
menura_3
Menuuura_203 :
💔
2026-10-16 21:22:59
1
jm_s078
Whoofy!°🦋😒 :
hode holawanawa ne🙂
2026-10-16 15:55:50
1
shashini.nanayakkara
𝓢h𝓪𝓢h𝓲𝓝𝓲 •ᥫ᭡ | 샤시니 🇰🇷 :
2026-10-16 14:09:06
1
thew_an_98
Thewan"🖇️ :
2026-10-16 14:13:11
1
s.u.c.h.i_
Suchi :
Mehema Dukak e sathata dunna kisima kenekta hithin gathin kisima hodak nidahasak denen epa. E siyaluma aya merena mohotheth dük widala merenna oni.dukay godak.niwansuwa lebewa kawanthissa.
2026-10-17 02:44:50
0
shashini.nanayakkara
𝓢h𝓪𝓢h𝓲𝓝𝓲 •ᥫ᭡ | 샤시니 🇰🇷 :
Anee🥹🥹🥹
2026-10-16 14:08:56
1
dm446324
Dm :
me krpu aprdeta mewta haul una hama ekama paul pitin wansila yanna ona 🤚
2026-10-16 14:07:41
1
feelings0021
Feelings 🩶💭 :
දෙයිහාමුදුරුවෝ බලා ගන්න ඕන මේව 😓💔
2026-10-17 05:05:20
1
hiruwa244
HiRuWa💋 :
🙏😢❤️‍🩹
2026-10-16 17:07:50
1
sampath4969
Izuuu :
🥹🥹🥹😌😌😌
2026-10-16 15:48:45
1
sudubola66
sudu menika 🥰😘💞🌷😊💘😘😘🌹 :
🙏🥺🥺
2026-10-17 02:09:28
1
sheni6207
Sheni ❤️🇷🇴✨️ :
😭
2026-10-16 15:26:29
1
eranda.ravindra
Eranda Ravindra :
චක්කවත්ති සීහනාද සූත්‍රය මගින් උගන්වන මූලිකම පාඩම නම්, දේශපාලනය සහ සදාචාරය යනු එකිනෙකින් වෙන් කළ නොහැකි එකක් බවයි. පාලකයාගේ ධාර්මිකතාව සහ නිවැරදි ප්‍රතිපත්ති මත පමණක් රටක මිනිසුන්ගේ සතුට පමණක් නොව, අහිංසක සතා සිවුපාවාගේ ජීවිත ආරක්ෂාව මෙන්ම සොබාදහමේ පැවැත්ම ද රඳා පවතින බව මෙමඟින් මනාව පැහැදිලි වේ.🙏🙏🙏
2026-10-17 03:21:45
0
ashainethan
ETHAN :
කාලකන්නි ජීවත්වන රටේ සත්වයෙක් වෙලාවත් නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා🥺🥺🥺
2026-10-17 03:22:03
1
To see more videos from user @gyyah1, please go to the Tikwm homepage.

Other Videos


About