@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 14:22:22 GMT
205020
20673
634
338

Music

Download

Comments

sahanhansa2003
𝙨𝙖𝙝𝙖𝙣𝙖𝙮𝙖 offi🅒︎ial ? :
අවශ්‍යතාවය තියෙනවා නම් අලුතෙන් නීති හදලා සතියක් ඇතුලත ස්තීර කරන්න පුලුවන්. මේ සත්තු මරන එකට විරුද්ධව. ඒත් එහෙම කරාද. කරන්නෙ නෑ. ඇයි ඒ. එක්කො ගානක් නෑ. නැත්තං උන්ගෙ එවුන් ඒකට සම්බන්ධයි. මිනිස්සුන්ට මොළයක් තියෙන්නේ හිතන්න. රැල්ලට නම් සත්තුත් යනවා. හැබැයි ලංකාවේ මිනිස්සුත් යනවා.
2026-10-16 20:18:38
2
microdigital.lk
MicroDigital Creations :
අනුර කුමාරව අරන් කාවන්තිස්සව ආපහු දෙන්න දෙවියනේ 😪
2026-10-16 18:35:06
6
asala.malith39
Asala Malith :
මේරටට වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවක් ඕන්නැ සංරක්ෂණය කියල කරන්නෙ විහිලුවක්
2026-10-16 14:56:42
620
maheshmaduranga523
mahesh :
කාවන්තිස්ස හොදට හිටියනේ 🥺🙄
2026-10-16 14:37:18
187
wasanth_nirmal
Wasantha Nirmal :
මුසල කාලයක්...
2026-10-16 14:55:00
280
vikumbandara560
vikum bandara :
හොඳ ආත්මයක් ලැබෙවා ඇත් රජුනි🙏🙏❤❤
2026-10-16 15:04:29
124
kassa1004
kassa@100 :
කාලකන්නි රටක් පාලනය කරන්න ගත්තාම රටෙි උතුමි වස්තු රැක ගන්න දන්නැ.
2026-10-16 15:25:45
54
sudu.baba7118
Sudu baba :
අනුරයා ඉවරයි
2026-10-16 14:56:43
114
one_and_only_edits
one and only :
මෙ ආන්ඩුවත් මෙ වගෙම වෙලා නැති වෙලා පල🙂 මෙ රටෙ පරිසර ඇමතිගෙ ඉදලා කරන්නේ කෑලෑ කපන එක 🥲
2026-10-16 16:08:40
38
sewsewwandi69
Sewwandi :
අනේ මෙයාට මෙහෙම අසනීප වෙන්න හේතුව මොකක්ද 😓😓
2026-10-16 15:36:13
20
imeshrathnayaka92
Imesh Rathnayaka :
අසරන සත්තු හැමදාම නැතිවෙනවා මටනම් බලන් ඉන්න ත් බැ මෙ රජය කිසි බලාපොරොත්තු වක් තියාගෙන නෙවෙයි වැඩ කරන්නෙ පව් කැලැවෙ ඉන්න මෙ සත්තු😔
2026-10-16 15:16:06
26
sadhana.jayarathne
🥀 :
හොද තැනක ඉපදෙන්න රත්තරන් පුතේ.මේ වගේ හිතේ කිසිම කහටක් නැති කාළකණ්නි මිනිස්සු නැති හොද තැනක පුතා ඉපදෙන්න.ඇස් දෙකට දැකලා නැතුවත් ඔයාගේ නම ඇහුන ගමන් මූණට හිනාවක් එන මිනිස්සු අද ඒ නොදැකපු ඔයා වෙනුවෙන් අඩනවා.අපිත් හරිම පවුකාරයි පුතේ.ඒකයි මේවා ඇස්වලින් දකින්නවෙලා තීන්නේ.හරිහමන් උවමනාවක් තිබුනනම් ඔයාගේ ජීවිතේ බේරගන්න මේ මිනිස්සුන්ට,එහෙනම් මගෙ පුතා තවමත් ජීවතුන් අතර...සුභ ගමන් මගේ රත්තරන් පුතේ...🙏😭🐘💔
2026-10-16 15:04:07
88
dinu.baba620
❦≋₥₳₴Ⱨ₳≋❦ :
නිවන් සුව ලැබේවා ඇත් රජුනි 😭🤍🙏🏳️
2026-10-16 15:19:15
70
the.___.sony.___
The ___ SONY ___ BABY < ~ > :
අවසාන වතාවට ගිය මාසෙ ඇස් දෙකෙන් දැක්ක රජා ...🥺🥺 අද මෙහෙම ඉන්නවා දකිනකොට ..🥺🥺 පපුව කඩාගන යනවා..🥺
2026-10-16 15:13:51
73
akiyaaofficial
Akiyaa official 🍁🙈🍓 :
සුබ ගමන් කාවන්තිස්ස ඇත් රජුනි 🥲🙏🌸
2026-10-16 16:51:11
4
user9746330147529
hiru :
මේ සතා මොන තරම් වේදනාවක් විඳින්න ඇද්ද
2026-10-16 16:39:32
5
ravi.athapaththu
Ravi Athapaththu :
ඈත් රජුනි නැවත මේවන් කුරිරු ලෝකයක යළි නෝයිප දේවා 🙏🙏🙏
2026-10-16 16:56:42
1
indu7245
Indu🤍💜 :
මේවා තමයි රටේ විනාශයට හේතු, අහිංසක සත්තුන්ට මේ මහ පොළොව අයිති නැද්ද
2026-10-16 17:26:11
1
navi_nvrdie3
NAVI🇧🇷 :
Rip🕊️😭
2026-10-16 16:31:16
19
manga05978
Manga :
සජියාගෙන් දල බේරා දෙන්න දෙවියනේ
2026-10-16 15:13:37
14
dammikapiyadarashani.0
🇰🇼චූටි 💞මැණිකේ💞🇱🇰 :
හොඳ ආත්මයක් ලැබෙවා ඇත් රජුනි🙏🙏❤❤
2026-10-16 15:07:28
10
shitzu_lover
⭕SHITZU_LOVER🇯🇵🎌⭕ :
අපිට තායිලන්තයේ දැනුම ඔනි වෙනවා සහ තායිලන්ත රටේ සහය සෑම විටම දෙන්න සූදානම් වූවත් අපේ රටේ රාජ්‍ය සහයත් වනජීවී සහයත් නොලැබෙන හෙයින් මෙවැනි තේජවන්විත ඇතුන් බේරාගැනීමට නොහැකි වෙලා තියෙනවා ........මෙම රජයට දැනුම් දුන්නත් කිසිදු පිලිතුරක් නොදීම ගන කණගාටු වෙනවා....ස්තූතියි...hiru tv😓අපගේ කණගාටුව
2026-10-16 15:25:14
25
blackkinght5
blackkinght5 :
නිවන් සුව ඇත් රජුනි🥺
2026-10-16 15:09:09
11
wimal.karunanayak0
Wimal Karunanayaka :
මේ අවනඩුව ස්වාභාව ධර්මය අහවි . ඒ නඩු තීන්දුවෙන් මේ කාලකන්නි ආන්ඩුවට ඉතිහාසයේ හොදම නඩු තීන්දුව දෙයි . අපි බලාගෙන ඉමු ඒ අහිංසකයින්ගේ අවනඩුව දිහා කම්පාවෙන් 😢
2026-10-16 15:48:59
7
manorikay
Manori Kay 🌼 :
budhu saranai... hondama jeewithayak labenna one 🙏🏻
2026-10-16 14:57:04
13
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About