Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kavi_jayasekara_: සුභ ගමන් ඇත් රජුනී!🤍🙏 උබට මෙහම විදවන්න සලස්වපු හැම මනුස්සයෙක්ම විදවලා මැ.රෙ.න්න ඕනී මගේ එකම ප්රාර්ථනාව!🥹🤍🙏 #kawanthissa #saveelephants #fyp #viral #creatorsearchinsights
kavi_jayasekara_🐼🤍
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 14:34:41 GMT
65917
5212
98
177
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Mᴀʟɪʏᴀ 🐶🍃" :
ගමේ කොල්ලෙක් විදිහට මේ news එක ආරන්චි උම ගමන් පපුව පිච්චිලා ගියා 🙂💔
2026-10-16 17:27:42
10
Nimedha Nethmika :
ගල්ගමුවේ කොල්ලෙක් විදියට මට අද අහන්න ලැබුනු පට්ටම අවුල්ම news එක😢
2026-10-16 16:46:35
35
Madusanka Madusanka :
Marama widiyta dukai 🥺😭❤️. Ane mamanm kiynne me inna ඉතුරු wela inna ඇත්තු tikawath දෙයියනේ බේරාගන්න oni 🙏🥺
2026-10-16 18:02:04
0
𝕂𝕒𝕦𝕤𝕙𝕚_♥️ :
E news eka dakka wele idan adenawa 💔 ai deiyane බෞද්ධ ape රටේම මෙහෙම වෙන්නේ 💔💔
2026-10-16 17:37:57
0
Tharu | තරූ | தரூ🧿🪬 :
අනේ මන්දා නැදුම් ගමුවේ ඇත් රාජා නැති උන වෙලේ ඇඩුනා අදත් එහෙමයි අපේම මිනිස්සු කරන වැඩ නිසා මේ ලෝකෙටම වටින සත්තු ලංකාවෙන් ටික ටික අඩු වෙනවා🥺
2026-10-16 18:41:43
0
𝙇 𝙖 𝙠 𝙞 𝙮 𝙖 😈 :
ඉන්න අලි ඔක්කොම ආරක්ෂා වේවා 🥺❤️🩹
2026-10-16 16:06:22
38
Ovindu...😎👻 :
එතෙක් මෙතෙක් ඉතිහාසයෙ ලංකාවෙ සිටි උසම ඇතා සහ අහිංසකම ඇත්තා කාවන්තිස්ස නමින් එය ලියවේ 🥺❤️🙏
2026-10-16 17:29:27
1
Ba_Sh_Iy 💍"📌🪴( H )🥂 :
ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ දෙවියනෙ🥺
2026-10-16 17:22:42
2
Chama_r :
🐘:-පුංචි කාලෙ හරි ආඩම්බරෙන් හිටියෙ මගෙ දළ දෙක මුව දරන්..... කපන් යන බව දන්නවනම් මන් පතන්නෑ දල රත්තරන්.....💔🥺
2026-10-16 16:45:02
17
Sandy 🪷♥️ :
මහා කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව මට දැඩි ශෝකයක්… ඔබ වැනි සද්දන්ත ඇත් රජවරුන් නැවත බිහි නොවේ. ඔබ සදා අමරණීයයි රජුනි 💔 නිවන් සුව ඇත් රජුනි🙏💔🥺
2026-10-16 16:34:36
13
vsbs375 :
නැදුන්ගමුවේ ඇත් රජාට පස්සේ වැඩියෙන්ම දුක හිතුන ඇතා😢😭
2026-10-16 16:26:22
9
✨🐹🤍𝐓𝐇𝐀𝐑𝐔𝐋𝐈 🤍🐹✨ :
කිසිම ආත්මෙක දල ඇතෙක් වෙලා ඉපදෙන්න එපා... නිදහස් පරිසරේ දල ඇත්තු වෙලානම් ඉපදෙන්නම එපා 😥🙏
2026-10-16 17:23:04
2
i 🩵🎀! :
සුභ ගමන් ඇත් රජුනි හොද ආත්මෙක ඉපදේවා අහිංසක සතා සිව්පාවුන් සියල්ලෝම ආරක්ෂා වේවා!😔❤️🩹
2026-10-16 17:16:13
2
Sa Modaya :
මෙ වගෙ දෙවල් දකිද්දි මාරම අවුල් 💔
2026-10-16 16:59:29
1
NORTY BOY :
සුභ ගමන් ඇත් රජුනි🥺
2026-10-16 18:25:45
0
M💗 :
ko mahasen 🥺
2026-10-16 18:08:16
0
༒𝐑𝐈𝐒𝐇༒+🇱🇰༒💎🐾✨🕊️💎 :
2026-10-16 18:25:22
0
𝘒 𝘌 𝘝 𝘐 𝘕 🧃 :
ekata hitapu ekek nathiuna vage 🥺❤️🩹
2026-10-16 17:45:06
0
ROCKYY 💙⚡" :
2026-10-16 17:31:01
0
@Lakshan_💌🥀 :
2026-10-16 17:21:05
0
චිරාත් බිමිමල් :
🥺🙏
2026-10-16 17:36:54
0
mmie :
facebook යන්න බෑ මේක පේනවා. පපුවට මොකද්ද වෙනවා. ඒ නිසා මේකට ආවෙ. දැන් මේකෙත් තියනව. 🥺😔
2026-10-16 17:32:44
0
Shivan Nishmitha Weerasekara :
අනේ වදින්නාං මිනිස්සුනේ අනිත් ඇත්තූ ටික රැකපල්ල. 🙏😔❤️🩹
2026-10-16 17:24:08
0
kaushika :
😭😭🙏🙏 සුභ ගමන් ඇත් රජුනි....🙏🙏
2026-10-16 17:23:37
0
Nuwan💙💙🏕️🏕️🚂💎 :
Niwan suwa 🙏🙏
2026-10-16 14:39:31
0
To see more videos from user @kavi_jayasekara_, please go to the Tikwm homepage.
Other Videos
Plat nomor kendaraan, custom plat nomor nyala untuk mobil. Buat yang mau tanya silahkan chat no yang ada di bio ya abngku. 🥰 #plattimbul #nopolcustom #platnomorkendaraan #modishautoshop #platenumberled #platnomorvariasi #licenseplates #licenseplate #customnopol #platnomorsultan
Cách gắn cam lùi cho VF3 tại nhà
How can we let this happen #fc27 #fifa #twitch #careermode
Pixul care trebe prin cele mai multe război uri 🤣😭😂@yeah #CapCut #foryoupagе #fyp #viral #creatorsearchinsights
Jimmy McGill’s downfall hit different... 📷📷 📷: Let It Happen (Slowed + Reverb) 📷: Better Call Saul #bettercallsaul #jimmymcgill #saulgoodman #vexvisuals #edit #cinematic #slowedandreverb #fyp #bettercallsauledit #viral #videosengracados
🥥🍯 YOU WANNA SWEETEN THAT MF UP?! BABY, GO GET A COCONUT! 😭😂 PRIMAS & PRIMOS… who TF said you need $300 worth of spiritual supplies to sweeten somebody up?! 💀 BABY, Christmas is around the corner, and we’re trying to have those MATCHING PJ PICTURES ON INSTAGRAM! 🎄😭❤️ Not another holiday watching everybody else post their cute little couples pictures while you’re home arguing with somebody who can’t even communicate! 💀😂 WE GOTTA SWEETEN THIS SHIT UP! 🍯🔥 ✨ SIMPLE 3-DAY COCONUT SWEETENING OFFERING! * 🥥 Coconut shell — cleansing, cooling & your natural offering bowl * 📝 Petition — your name, their name, or the situation * 🍯 Sweetening ingredients — affection, harmony & sweeter communication * 🕯️ Candle — prayer & intention 🔥 HOW TO WORK IT: 1️⃣ Prepare your coconut shell with your petition and sweetening ingredients. 2️⃣ Pray for attraction, affection, understanding & peaceful communication. 3️⃣ Place your offering on your altar for 3 DAYS. 4️⃣ After three days, release the offering. Return suitable biodegradable materials to the earth where permitted, or dispose of them responsibly. 🙏🏽 MINI PRAYER: “May bitterness turn into sweetness, distance into understanding, and communication flow with love and respect. May what is meant for me come willingly and peacefully. Amen.” ❤️ AND LISTEN, PRIMA… WE WANT MATCHING PAJAMAS, NOT MATCHING RESTRAINING ORDERS! 😭😂🎄 We’re sweetening the energy, NOT lowering our standards! 🛍️ Need sweetening supplies, candles, or spiritual guidance? YOUR FAVORITE PRIMA GOT YOU! 💜 🌐 www.checkmyvibes.net 📲 @spiritualvibesbylo 👇🏽 NOW LET’S GET TOXIC IN THE COMMENTS! 👀🍿 PRIMAS & PRIMOS… ARE WE GETTING MATCHING CHRISTMAS PJs THIS YEAR, OR ARE WE BLOCKING SOMEBODY BEFORE THANKSGIVING?! 😭🎄😂 📌 SAVE THIS • SHARE IT WITH YOUR FAVORITE TOXIC PRIMA OR PRIMO! #SpiritualVibesByLo #SweeteningWork #LoveAndAttraction #SpiritualTips #WitchyTips
About
Robot
API
Legal
Privacy Policy