@salon_sanuliya: ❤️ තවත් ආදරණීය Client කෙනෙක්ගේ විශ්වාසය රැකගන්න ලැබුණු ලස්සන දවසක්! 🥰 අද මාව හොයාගෙන ආවේ හරිම ආදරණීය Client කෙනෙක්. ❤️ විශේෂම දේ තමයි එයාගේ දුව තමයි මාව Recommend කරලා තියෙන්නේ. 😍 “අම්මේ, එතනට යන්න. හරිම හොඳයි” කියලා දුව දීපු විශ්වාසයත් එක්ක තමයි මේ Client මාව හොයාගෙන ආවේ. ඉතින් Piercing එක කරලා ඉවර වෙනකම්ම එයාට දැනුණෙත් නෑ වැඩේ ඉවරයි කියලා! 🤭❤️ මාව හොයාගෙන ආපු Clientගේ විශ්වාසයත්, මාව Recommend කරපු දුවගේ විශ්වාසයත් දෙකම රැකගන්න ලැබීම මට ලොකු සතුටක්. 🥹❤️ මට හැමදාම වටින්නේ මේ වගේ ආදරණීය Clientලාගේ විශ්වාසය සහ සතුටයි. 🙏❤️ ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි! ❤️ 📍 Salon Sanuliya 📞 077 531 6675 | 072 531 6675 #SalonSanuliya #ClientTrust #ClientRecommendation #EarPiercing #PiercingExperience
Salon Sanuliya
Region: LK
Friday 16 October 2026 14:45:48 GMT
Music
Download
Comments
kavii<☠️🌺🤗 :
matath enna onee 😊🥰
2026-10-17 10:27:55
1
yellow girl #@ :
🥰🥰🥰
2026-10-17 10:26:39
1
To see more videos from user @salon_sanuliya, please go to the Tikwm
homepage.