Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@droneharsha: නිවන් සුව ඇත් රජුනි කාවන්තිස්ස 🙏🏻🥹🐘 #kavanthissa #elephant #කාවන්තිස්ස #slelephant #droneharsha
Drone Harsha
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 14:50:56 GMT
80869
8429
103
226
Music
Download
No Watermark .mp4 (
3.02MB
)
No Watermark(HD) .mp4 (
3.02MB
)
Watermark .mp4 (
5.9MB
)
Music .mp3
Comments
dilani :
එයාවත් මරාගත්තා. මොන කරදරයක් කරා කියලද එහෙම වෙඩි තිබ්බෙ එයාට
2026-10-16 15:59:16
87
Sameera :
ලොකු ආසාවකින් හිටිය බලාගන්න. එකත් හීනයක් උනා. දැන්නම් මේ රටත් අපායක් වගේ දැනෙනවා
2026-10-16 15:18:40
61
🇱🇰NimeSha📍KawiNdi🇺🇸 :
හොද ආත්මයක් ලැබෙන්න ඔනේ පුතේ ඔයාට 🥹🤍🙏
2026-10-16 17:27:22
2
Apple_DragonFruit :
සක්කිලි ආන්ඩුව ඒ සතාවත් මැරුවා
2026-10-16 16:51:56
13
chathuranga liyanage :
වෙඩි තියපු එකාට යන්න අපායක් නෑ 🥹
2026-10-16 16:46:07
31
𝗣𝗨𝗥𝗘 𝗕𝗨𝗗𝗗𝗛𝗜𝗦𝗠 ☸ :
එයා නිකන්ම ඇතෙක් නෙමේ, මටනම් හිතෙන්නේ බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරණ බෝධිසත්වයෙක් මේ එයාගේ එක ආත්ම භවයක් වෙන්න පුළුවන්
2026-10-16 17:46:01
7
Seni Hobbs :
අග්බෝට නම් මෙ දෙ වෙන්න දෙන්න එපා දෙවියනෙ 🥺💔💔
2026-10-16 16:04:23
19
Dew Jayasinghe 💚🫶 :
කර්මය නඩු අහන දවස අතලග ! ☸️🌸🥺🥺🥺🥺🥺
2026-10-16 17:17:44
4
Kumari :
නිවනින් සැනසේවා ඇත් රජුනි . ආසාවෙන් බැලුවේ පාර මාරැ වෙන වීඩියෝ 🥺🙏
2026-10-16 17:22:12
6
Sandali❤️ :
හේන් කොටන්න කියලා කැලේ යනවා.ගිහින් සත්තුන්ගෙ තැන අල්ල ගන්නවා. අලි මිනිස් ගැටුම් කියාගෙන වෙඩි තියලා දානව අහිංසක සතුන්ට.මේ සත්තු කොහෙ යන්නද මොනා කරන්නද. අන්තිමට වෙඩි කාල මැරෙනවා.එතකන් වනජීවි නිදාගෙන ඉන්නවා.මැරෙන්න ලං උනාම ඇවිල්ලා පොඩ්ඩක් බේත් කරලා show off කරනවා.පුදුම වේදනාවක් දැනෙන්නේ.මේ අපේ රටේ සම්පත් අපිට නැතිවෙන්නේ.කියන්න දෙයක් නෑ මේවා අපරාධ💔
2026-10-16 17:33:13
6
Navo :
සොබාදහම නඩු අහන දවසට යන්න ආත්මයක් නෑ 😡
2026-10-16 17:10:07
4
𝓐𝓷𝓾𝓾 :
ආසාවෙන් බැලුවේ පාර පනින වීඩියෝ ආඩම්බර හිතුනා ලස්සන ඇත් රජෙක් අපිට ඉන්නවා කියල මෙහෙම දේවල් දරාගන්න අමාරුයි.ඇත් රජුනි ඔබට නිවන් සුව අත් වේවා🙏🙏🙏
2026-10-16 15:38:21
24
✨🐹🤍𝐓𝐇𝐀𝐑𝐔𝐋𝐈 🤍🐹✨ :
කිසිම ආත්මෙක දල ඇතෙක් වෙලා ඉපදෙන්න එපා... නිදහස් පරිසරේ දල ඇත්තු වෙලානම් ඉපදෙන්නම එපා 😥🙏 නිවන් සුව 🤍
2026-10-16 17:30:15
4
SL Sonic :
සොබා දහම නඩු අහන දවසට ලෝයස්ලා නෑ කෙලින්ම තීන්දුව විතරයි
2026-10-16 16:32:18
7
Dhanuuu :
යන්නම ගියා😔
2026-10-16 17:19:32
4
Ti Vi X 🫦>..🦋 :
නිවන් සුව ඇත් රජුනි 🏳️💔🥺
2026-10-16 15:17:02
5
🇱🇰💫madu ✨🇰🇼🫀🇮🇱 :
2026-10-16 15:54:25
2
Kenura Rochana :
🥺🏳️
2026-10-16 15:40:58
1
Hansika Ekanayaka :🇮🇹🦄 :
නිවන් සුව ඇත් රජුනි🥺🤍💔
2026-10-16 18:38:19
1
Manula Hewage :
මුන්ට මේව කරන එවුන් අල්ලන්න බෑනෙ තාම 🙁
2026-10-16 18:33:19
0
Nishi Dress House & Nail :
මෙ වගෙ සත්තු මැරුවම තමයි ලංකාවට කරදර එන්නෙ. මෙ වගෙ සත්තු මරන්න දායක වුන අයට ස්වභාව දහමෙන් කිසිම සමාවක් ලැබෙන්නෙ නෑ .🙏
2026-10-16 19:46:12
0
DI NE SH :
niwan suwa ath rajuni
2026-10-16 21:59:27
0
Binu girl❤️🦄 :
නිවන් සුව ඇත් රජුනි කාවන්තිස්ස...❤️🐘🥺
2026-10-16 19:19:28
0
SchevelskyALEX :
The only question I have.. why humans? why??? ඇයි?????
2026-10-16 19:51:34
0
@ Malki mali ❤️ :
නිවන් සුව ඇත් රජුනි... 🥺❤️🩹🙏
2026-10-16 15:29:38
1
To see more videos from user @droneharsha, please go to the Tikwm homepage.
Other Videos
بلابل البصره فاوي كاع الشياخين#العراق #اكسبلورexplore #البصرة #اربيل
#elgloboterraqueo🌎#viral?videotiktok😇😇#tiktoklive#🇩🇴🇩🇴🇩🇴#🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Now it’s hanging on my backpack 🎒 everyday! It’s 3-in-1 multi functional lighter with a hook and kechain and can be a bottle opener. And it’s sooo affordable! #musthave #keychain #lighter #outdoor #fyp
#ترند #اكسبلور #سعوديه #اليمن #فجراليمن
Lip Sleeping mask ปากอิ่มน้ำสุดๆ🫐✨#laneige
About
Robot
API
Legal
Privacy Policy