@sumudithashyamal: මම මේ විඩියෝ එක දාලා දැන් අවුරුද්දකටත් වැඩී. ඒත් තාම මේ අපරාධයට හරි විසඳුමක් නැත.මේ නැති වෙන්නේ අපිට ආඩම්බරෙන් ලෝකෙට පෙන්නන්න පුලුවන් සම්පත්.😢 සුභ ගමන් කාවන්තිස්ස🏳🐘 ආයෙ මේ වගේ රටක ඉපදෙන්න එපා😢 #art #elephant #kawanthissa #fyp #foryou

Sumuditha Shyamal (Aruna arts)
Sumuditha Shyamal (Aruna arts)
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 15:01:51 GMT
146840
14128
219
70

Music

Download

Comments

janu.amisa
Janu Amisa :
අපිට ආයේ දල ඇත්තු එපා දල නැතිව ඉපදෙන්න පුතේ
2026-10-17 14:32:23
1
kaushithari
C.P.K.Tharindi 💖💫 :
අයේ මේ රටෙ ඉපදෙන්න එපා ඇත් රජුනේ .මේ රට දැන් හොද රටක් නෙමේයි ඇත් රජුනේ මෙවෙන දෙවල් බලන් ඉන්න අපේ ඇස් පවු කරා රජුනේ .හොද ලෝකෙක ඉපදෙන්න ඇත් රජුනේ .කුබියෙක්ට වත් ඉන්න හොද නැතී රටක් වෙලා තින්නේ පුදුම කලකිරීමක් තියෙන්නේ 🥺🥺😭😭🙏🥀😭🙏
2026-10-17 15:06:01
1
b9710143
×°●⃝ᶫᵒAYISHAA💗💍A᭄●°× :
තව්තිසාව මෙහෙට වඩා ගොඩාක් ලස්සනයි මගෙ පුතේ. ආයි දළ ඇතෙක් වෙලා මේ නොමිනිසුන් අතර දුක් විදින්න එපා 😔💔 ඔයා කාටවත් කරදරයක් නැති බෝසත් ඇතෙක් 🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනෙන් සැනසේවා රත්තරනේ🥹❤️🙏🙏
2026-10-17 15:16:30
3
user9326111806177
sura :
පපුව පිචිචෙනව ඇස්වලට කදුලු එනවා..ඇයි මෙි තරමි මිනිස්සු කුරිරැ කියලා..ජාති ජන්ම කලවන් වෙලා ඉපදුන එකාලා කරන්නෙම නොහොබිනා කමි.කවිරැ කොහොම කිවිවත්..ආයේ නමි ලංකාවට දල ඇත්තු එපා..හිටපු සද්දන්තයින් එකා එකා මරලා දැමිමා සහගාහන අපරාධ මෙිවා..හොද ආත්මයක් ලැබ හොද මිනිසුන් ඉන්න රටක ඉපදෙන්න පතනව..ඔයාට නිවන දුර නැ මගේ රත්තරනේ..💔🐘💔❤️🐘❤️🐘❤️🙏🙏😥😥😥😥
2026-10-17 12:33:15
1
dinusenarathne15
dinu🕊️ :
හිතට හරිම දුකයි 🙂 හිත කියන්නෙම යුක්තිය ඉටු කරන්න කියලා ඒත් අපි වගේ පොඩි මිනිස්සු දෙවියන්ගෙන් තමා ඒක බලාපොරොත්තු වෙන්න වෙන්නෙ 🙂💔 අනෙ.ලොකු පුටු වල මිනිස්සුන්ටත් අපිට වගෙ හදවතක් තිබ්බනම් කියලා හිතුනා දන් නැ පුදුම දුකක් තියෙන්නෙ 🙂💔 නිවන් සුව ඇත් රජුනෙ 🙂 සමාවෙන්න අපි පොඩි මිනිස්සු ඔයාව බේරගන්නෙ කොහොමද රත්තරනෙ 🙂
2026-10-17 12:42:28
2
p.e.a.c.h30
P E A C H 🍑 :
අපේ රටට ආපහු දල ඇත්තු එපා. ආපහු ඉපදෙන්න එපා අපේ රටේ 💔
2026-10-17 03:31:03
164
dilannethsara0
dilannethsara0 :
මහසෙන්ව හොයමු 💔🙂
2026-10-17 04:24:14
59
user6959082808477
... :
නිවන් සුව ඇත් රජුනි
2026-10-17 16:41:21
3
.vrinduu_001
Vrindu :
මරාගත්තා😓 වනජීවී එක ගිය ගිය තැන ඉවරයි
2026-10-17 06:39:05
0
ruwii206
❤️ʸᴼᵘᴿ ᴾʳᴵᴺᶜᴱˢˢ🧚🐣 :
කිසිම ආත්මෙක මේ වගේ රටකනම් ඉපදෙන්න එපා 😖💔
2026-10-17 04:08:27
46
user8143236182823
𝘏𝘢𝘯𝘴𝘪 👀🖤💐 " :
ඔයා අයෙ ඉපදෙන්න හැබැයි හොද මිනිස්සු ඉන්න තැනක ලන්කාවට එන්න එපා මිනිස්සු හරි කුරිරුයි පුතේ 🥺 දල නැති උනාට කමක් නැ පුතේ 🥺🙏
2026-10-17 08:57:49
9
sadaruwan6667
🔥𝕰𝖘𝖍𝖎𝖐𝖆 𝖍𝖎𝖗𝖆𝖓🔥 :
🔥𝕰𝖘𝖍𝖎𝖐𝖆 𝖍𝖎𝖗𝖆𝖓🔥:එක්කොමේ ඇත්තුන්ව සල්ලි තියෙන මිනිස්සුන්ට හීලෑ කරලා දෙන්න ඔනේ නැත්තම් අපි ලොකු වෙද්දී ලන්කාවේ අපිට බලන්න ඇත්තු අලි නැති වෙනවා
2026-10-17 05:05:08
15
charushiprarthana
𝐏𝐫𝐚𝐫𝐭𝐡𝐚𝐧𝐚💗🧚‍♀️😉 :
eya hod thenk ipedenn one habeyi lnkawe nm ipdenn epa🥹❤️
2026-10-17 15:33:19
1
sarasi_sachintha
Sarasi_Sachintha :
Yuktiya kavadda ishta venne😞lankave me vge marapu attu kochchrada😞😖😔
2026-10-16 17:03:42
17
viduu311
Viduu>💋‼️ :
Super creative
2026-10-16 17:32:15
6
chathmalvimukthi0
Chathmal Vimukthi (Melon Boy) :
ඒක් [Pink heart]
2026-10-16 16:03:25
6
suralherath5
スラ L . ヘラTH 🎌 😎 :
2026-10-16 23:39:35
2
itzz_amesh
Itzz_Amesh🖤 :
2026-10-17 02:22:44
1
sasmiqetw1i
#kavi $ page# :
2026-10-17 03:27:16
1
chamigirl21
ᥴ ꫝ ꪖ ꪑ 𝓲 🥑" :
2026-10-17 02:26:14
1
quote12.3
𝓐𝓮𝓼𝓽𝓱𝓮𝓽𝓲𝓬 ♡︎ :
2026-10-17 03:00:50
1
rathnayak.boy
Rathnayak boy :
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
2026-10-17 02:02:51
1
vidhuquotes_0
VidhuU👾❤️‍🔥 :
Lassanama ratalu hebay inna minissu aul😓
2026-10-17 05:34:20
1
rajahpaksha
🦁𝐑𝐔𝐖𝐀𝐍🦁 :
2026-10-16 18:59:17
2
little.princess934
🦋ᴾⁱⁿ͢͢͢ᵏʸ🦋 :
😌 අනාගත පරපුරට 🥹
2026-10-17 04:43:58
3
To see more videos from user @sumudithashyamal, please go to the Tikwm homepage.

Other Videos


About