@shanputha.puls: කාවන්තිස්ස මැරුනා නෙමෙයි මරා ගත්තා. 🥺 වෙහෙරගල පන්සලත් එක්ක තියන වැවේ දළ තියන රජෙක් වගේ ඇතෙක් දැක්කා නිතරම Photo ගහන වුන්ගෙන්. රේල් පාරෙන්, Main Road එකෙන් රංචුවක් එක්ක පනිද්දි, රංචුවේ අවසානෙට ගැම්මට හෙනම ලෙකු එකෙක් ආවා, අනෙක් වුන් වගේ දෙගුනයක් සයිස්. ගල්ගමුවේ ඇත් පන්තිය තියලා හදපු Photo එකක මැදම හිටියේ කාවන්තිස්ස, ඒ කියන්⁣නේ ලොකුම එකා. එකා ඇත්තටම රජෙක්. 🥺 අපේ භාෂාවෙන් කියනවා නම් ඒකා ඩයල් එකක්. ලංකාවේ වර්ග කිලෝමීටර් 65000 හිටය ලොකුම එකා, චන්ඩියා වගේ ඉදලා මඩ ගොඩක වැටිලා ඉන්න කොට 😑🥺 ලංකාවේ ඉන්න ලොකුම එකෙක්. නිජ භූමියේදීම ජීවිතය අහිමි. මේ අවුරුදු ටික ගත්තොත් අලි මරන වැඩිම අවුරුදු. අපි බලන් හිටියේ විද්‍යාමක පිළිතුරු. හැබැයි දැන් ඉන්නේ පොල්පොති. වග කිව යුතු සියල්ලටම සාප වේවා!😖 නෑ හැමදාම මේක කියලා හරි යන්නේ නෑ.. නෑ ඉල්ලා අස් වෙයල්ලා. පොල්පිති Burwa 🤬 පින්තූර ටික Pathums Wild අය්යගේ ( උපුටා ගැනිමකි )

ශාන් පුතා 🙂🇱🇰
ශාන් පුතා 🙂🇱🇰
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 15:07:26 GMT
403
21
1
1

Music

Download

Comments

nishanthakumara5057
꧁💌නිශාන්ත🛩️🇰🇷✈️කුමාර!💘꧂ :
🙏🙏🙏
2026-10-17 05:20:27
0
To see more videos from user @shanputha.puls, please go to the Tikwm homepage.

Other Videos


About