@deva_wije: ඇතෙක් කියන්නෙම මහ බරක්, මහ කැලේට ඒක විරාජමාන තේජසක්, කාවන්තිස්ස කියන්නෙත් රජෙක්ගෙ නමක්, ඒ නිසයි උඹට කිව්වෙ ගොඩ දෙනෙක් ඒ නමත්, දැන් ඉතින් මළාම මොකටද මේ නාඩගම්, කමක් නෑ, උඹ දැනගනින් මැරෙන වෙලේ හැමදෙනා පැතුවෙ හාස්කමක්, දැන් හිතෙනව වැඩක් නෑ ඒ කිසිදෙයක්, ඒ නිසා, සුභ ගමන් මිත්‍රයා... යාලුවො බලන් ඇති, පරිස්සමට ඉදහං... #කාවන්තිස්ස #srilankantuskers #srilanka #fyp #srilankan_tik_tok🇱🇰

Traveller_D
Traveller_D
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 15:17:39 GMT
31044
6557
155
77

Music

Download

Comments

hirumax04
hiru-max❤️😇🤟 :
මේ සාපේ වදිනවාමයි 🥺
2026-10-17 00:24:00
23
aps_kumara
Aps Kumara Trading kammala :
යකො වන ජීවි එකට නඩු දාන්න ඕනි බං. උන්ට මේවා විහිලු. පඩි ගනන්වා විතරයි. එක ඇතෙක් බේරගන්න බෑ නේ යකෝ. වැටුනොත් වු මැරෙනවාමයි. වුන්ට නඩු දාන්න ඕනි
2026-10-17 05:53:15
3
pasindupinsara
🔸🔹Pasiya🔸🔹 :
පව්කාර රටේ නම් ඉපදෙන්නෙපා දෙයියෝ.... මං කරපු පිනුත් අරගෙන දෙව්ලොවටම වඩින්න.. 💔🙏
2026-10-17 02:08:59
3
lahirulakshan2006
Lahiru Lakshan :
ගොඩක් කට්ටිය කියනවා මිනිස්සු ගාව ඉන්න අලි ඇත්තු පවු කියල උන්ට නිදහස නෑ කියලා එතකොට කැලේ ඉන්න අලි ඇත්තුන්ට තියෙන නිදහසද මේ තියෙන්නේ......😓💔 නිවන්සුව ඇත් රජුනි...💔
2026-10-16 21:20:23
5
manudanush0
manulaa :
අද ඉඳන් පටන් ගනියි කරපු වරදට කාටවත් සමාවක් . දෙන්න එපා දෙවියනේ
2026-10-17 15:31:19
1
asitha.0026
Asitha Wanniarachchi :
නිවන්සුව ලැබෙිවා 🥹🙏
2026-10-16 22:44:52
1
pulasthichandima2
Pulasthi Chandima :
මේ ලස්සන රට කාලකන්නි වෙලා තියෙන්නෙ.............. පව් යකෝ.....................................................................................................................................................................
2026-10-17 09:43:21
1
user1525240172524
අශාන් :
සුභ ගමන් කාවන්තිස්ස😢😢😢
2026-10-17 11:12:27
1
sahana8685
🇯🇵Sahana.. ❤️ディルワン🇱🇰 :
සුබගමන් 😭🏳️💔
2026-10-17 02:59:48
1
user2325430947233
ff podda❤️ :
නිවන් සුව ලැබේවා
2026-10-17 05:58:25
1
lochanalochana115
Lochana🇱🇰" :
🫡😔
2026-10-16 21:02:50
2
pradeeprangana452
Pradeep Rangana :
niwan suwa
2026-10-17 00:21:30
1
sebastian.perera2
Sebastian Perera :
2026-10-17 04:29:50
1
thushantha.udaya
Thushantha Udaya kumara :
niwan. suwa. ath. Rajni.
2026-10-17 05:46:01
1
dimuthu.sampth
Dimuthu Sampth :
😥😥😥
2026-10-17 03:58:06
1
priyanganijayakod4
Priyangani Jayakodi :
😭😭😭😭😭😭😭😭
2026-10-16 19:07:14
1
saliyakumara3001
chuti manika :
niwan suwa🥰🥰
2026-10-17 05:29:25
1
zoom.999x
ZOOM.999! :
2026-10-16 23:36:23
1
deepikasadamali93
deepika :
නිවන් සුව ලැබේවා ඇත් රජුනි
2026-10-17 08:55:43
1
rasikabuddika445
rasikabuddika445 :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-17 01:18:52
1
dulara253
𝐌𝐀𝐃𝐔𝐖𝐀🍓🐼 :
RIP king 👑 kawanthissa 🐘🥲🥺
2026-10-17 11:32:27
1
zyro_flux5
🥀 2 shasika :
ලංකාවටත්
2026-10-17 07:01:45
1
rizii_boy.01
💥🥹ක්‍රේශි BOLE🥹💥 :
සුබ ගමං කාවන් තිස්ස ඇත් රජුනේ🫂🥺😭
2026-10-16 21:40:28
2
nadeeshalakmaligovgmai1
Ndee ❤️ :
දෙවිලොවටම වඩින්න කාවන්තිස්ස
2026-10-17 04:21:14
1
sameera.isanka.ku
SAMEERA ISANKA Kulathunge :
rip giant
2026-10-16 18:26:24
1
To see more videos from user @deva_wije, please go to the Tikwm homepage.

Other Videos


About