@salon_sanuliya: අද නම් චූටි පැංචියන්ගෙන් පිරුණු ලස්සන දවසක්! 👶🏻💕🌸 අද දවසේ චූටි පැංචියෝ දහයකටත් වැඩිය Ear Piercing කරගන්න අපිව හොයාගෙන ආවා. 🥰❤️ ඒ අතරේ එකම වෙලාවට නැකත් දෙකක් තිබුණා. ඉතින් ඒ නැකත් දෙකටම චූටි පැංචියෝ දෙන්නෙක්ගේ Piercing හරිම ලස්සනට කරලා දුන්නා. 💕 ඒ අතරින් එක චූටි පැංචියෙක් නම් හොඳටම නිදාගෙන හිටියේ. 😴 පළවෙනි කන විදිනකොටත් සැපට නිදි. හැබැයි දෙවෙනි කන විදිනකොට නම් චුට්ටක් ඇහැරුණා. 🥹❤️ මේ හැම පුංචි පැංචියෙක් එක්කම ගත කරන මොහොතක් මට හරිම වටිනවා. ඒ වගේම අම්මලා තාත්තලා අපි ගැන තියන විශ්වාසයත් මට ගොඩක් වටිනවා. අදත් අපිව විශ්වාස කරලා ආපු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️ 📍 Salon Sanuliya 📞 077 531 6675 | 072 531 6675 #SalonSanuliya #BabyEarPiercing #EarPiercingSriLanka #SleepingBaby #CuteBaby

Salon Sanuliya
Salon Sanuliya
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 15:18:21 GMT
3008
184
2
0

Music

Download

Comments

wilsan25
wilsan :
❤️❤️❤️❤️
2026-10-18 01:06:17
0
malkei.sudu
malkei...suranganavi 💃❤️‍🔥❣️ :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-16 16:04:28
0
To see more videos from user @salon_sanuliya, please go to the Tikwm homepage.

Other Videos


About