@soulnotes_diaries: ගැහැනියක් හැමදාම කළේ තමන්ගේ හිතේ තියෙන හැම දුකක්ම, හැම වේදනාවක්ම නිහඬව ඉවසගෙන ලෝකයට පේන්න හිනාවෙලා හිටපු එක… 🥺❤️ තමන් කොච්චර ඇතුළතින් කඩා වැටුණත්, ඒ කඳුළු කාටවත් නොපෙන්වා හිනාවකින් හැමදේම වහගන්න ඇය පුරුදු වුණා. මොකද ඇගේ වේදනාව අහන්න කවුරුත් නොහිටියත්, ජීවිතේ වෙනුවෙන් ඇයට හැමදාම ශක්තිමත්ව ඉන්න සිද්ධ වුණා....🖤🥀#foryou #fyp #viral #trending #sinhalaquotes

Soulnotes ✍️
Soulnotes ✍️
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 15:23:48 GMT
8320
432
8
74

Music

Download

Comments

nishalxf8bd
chathu :
🥺🥺🥺අමිහිරි අතීතය
2026-10-16 21:15:06
2
hashi.hashi443
hashi hashi :
hm
2026-11-01 22:26:32
0
neel8868
Nishani,👀❤️‍🩹😊 :
🌹🌹🌹
2026-10-31 10:25:39
0
himashachathurang92
Chathu💖 :
🥺💔
2026-10-31 05:08:19
0
priyanthi3257
priyanthika :
🥺🥺🥺🥺💔💔💔
2026-10-24 17:37:08
0
sadaruwani.siriwa
Sadaruwani Siriwardana :
💞💞💞
2026-11-01 09:03:18
0
To see more videos from user @soulnotes_diaries, please go to the Tikwm homepage.

Other Videos


About