@salon_sanuliya: පුංචි පැංචියකගේ ලස්සන දවසක්… 👶🏻💕🌸 අම්මයි තාත්තයි දෙන්නම ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන තමයි මේ චූටි පැංචිගේ Ear Piercing එක කරගන්න මාව හොයාගෙන ආවේ. 🥰❤️ තමන්ගේ පුංචි දෝණිගේ කන් දෙක විදින්න කෙනෙක් තෝරගන්නකොට අම්මා කෙනෙක්ටයි තාත්තා කෙනෙක්ටයි තියෙන්නේ ලොකු වගකීමක්. ඒ විශ්වාසය මට භාර දුන්න එක ඇත්තටම මට ගොඩක් වටිනවා. ❤️ ඒ නිසාම හැම පුංචි පැංචියකගේම Piercing එකක් මම කරන්නේ ගොඩක් පරිස්සමින්, අවධානයෙන් වගේම ආදරයෙන්. 🥹💕 අපිව විශ්වාස කරලා මේ තරම් ආදරයෙන් හොයාගෙන එන හැම අම්මා කෙනෙක්ටම, තාත්තා කෙනෙක්ටම හදවතින්ම ස්තූතියි! 🙏❤️ 📍 Salon Sanuliya 📞 077 531 6675 | 072 531 6675 #SalonSanuliya #BabyEarPiercing #EarPiercingSriLanka #HappyBaby #ParentsTrust

Salon Sanuliya
Salon Sanuliya
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 15:23:52 GMT
18752
746
7
8

Music

Download

Comments

nishadi4182
Nishadi :
බබාව තියා ගන්න ඒ girl දෙන Sup එකට එකෙන්ම respect ❤️❤️
2026-10-17 09:58:34
2
lashinipathirage_
Lashini 🎀 :
2026-10-17 12:45:31
0
nilanthi.herath08
nilanthi herath :
2026-10-16 16:31:35
1
anugamage07
Roo ❤️ :
🥺🥺🥺
2026-10-17 09:44:27
0
the.cake.haven6
The Cake Haven :
🥰🥰🥰
2026-10-17 07:36:10
0
thuwan.risan
🥀වෙල්ලස්ස ගැමිම🥀 :
🥰🥰🥰
2026-10-16 17:59:23
0
sew.dil
Dil😍❤ :
😍😍😍
2026-10-17 13:26:59
0
To see more videos from user @salon_sanuliya, please go to the Tikwm homepage.

Other Videos


About