@thinethliyanage: ගල්ගමුව සද්ධන්ත ඇත් රාජධානියේ මහා ඇත් රජු මිය යයි. මහ ඇතාව පරිස්සම් කරන්න බැරි උන් කොහොම අනික් උන් ගැන බලයිද 💔 කාවන්තිස්ස කියන්නේ පරිසර ආමාත්යංශයට වගේම මුලු ශ්රී ලංකාවේම Assets එකක්,, ඒක පරිස්සම් කරගන්න තරම් බැරිවුන එක ගැන මාරම අවුල් 😐😐 #Justiceforkawanthissa නිවන් සුව කාවන්තිස්ස 💔💔 #justiceforkawanthissa
Thineth Kanchana Liyanage
Region: LK
Friday 16 October 2026 15:41:19 GMT
Music
Download
Comments
Rev.Sumedhananda :
මිසදිටු පාලකයෝ වගකිව යුතුයි....නැවතත් සිභාවධර්මයා නඩු අසාවි මෑතකදීම 🥹💔
2026-10-17 03:51:25
5
chalo 🤍 :
මහසෙන් කොහෙද ඉන්නේ 🙂
2026-10-17 03:45:33
0
JANINDU 🫰 :
මිස්සක ඇතා මරුවා 2025 එයා දැන් නැ 😔
භාතිය ඇතා මරුවා 2025 එයත් දැන් නැ
කාවනතිස්ස මරුවා 2026 එයත් ආයේ දකින්න හම්බවෙන්නේ නැ 😭
2026-10-17 02:16:17
7
Apple_DragonFruit :
සක්කිලි මූසල ආන්ඩුව
2026-10-17 04:04:48
23
dev_kumarasinghe27 :
Meyalawa rakagaththe naththam aye apita meylawa sadahatama nathi wewi😔
2026-10-16 17:23:06
38
zain :
Song name plz
2026-10-17 05:06:29
0
.PAS_!☸🪽 :
මෙවගෙ සපෙ වැදුනෙ නැති උනොත් වැඩක් නැ
2026-10-17 04:28:37
1
Mr_kavi :
දාළදා මාලිගාවේ කරඩුව වඩම්මනවා දකින්න අසවෙන් හිටියේ 🥺🙏
2026-10-17 02:45:02
4
chamath :
මාරම දුකයි ඒ ඇතා වැටිල හිටපු විදිය දකිද්දි 😔💔
2026-10-16 22:38:00
8
Danuka Prasantha 🧿 :
2026-10-17 02:20:36
1
Ashmitha :
Leader is now on retired 😿
2026-10-17 02:22:08
1
𝐍𝐢𝐫𝐰𝐚𝐧🦈🎈 :
මෙච්චර ලස්සන රජෙක් රැක ගන්න බැරි උනා ඉන්නකොට අගයක් නැතුව තිබ්බ දැන් දුක් වෙලා වැඩක් නෑ මේ වගෙ රජෙක් අයේ ලංකාවේ ඉපදෙන්න එපා 🥹
2026-10-17 02:22:09
1
𝕐𝕠𝕤𝕙🥀🖤 :
ado attad bn nathu unad 🥹
2026-10-17 01:08:16
0
Diman 🤍! :
Aul bn ekt marama dukai oi 🥹💔
2026-10-17 02:09:28
1
BiNuKa 💋 :
Mn mee photo tika gtat kmk ndd
2026-10-17 03:03:54
0
Dinu💤 :
2026-10-16 18:16:05
1
༒𝐑𝐈𝐒𝐇༒+🇱🇰༒💎🐾✨🕊️💎 :
🥺
2026-10-17 02:27:24
1
EʟɪᴢᴀGᴇAᴘᴇx 🐣💦💗 :
🥺💔😭
2026-10-16 22:14:49
1
𝚗𝚒𝚖𝚊 💫💫 :
2026-10-17 06:20:50
0
HasiYa 🐺™️ :
2026-10-17 06:06:52
0
Pradeep s bandara :
dukai ban mewa dakiddi.
2026-10-17 07:01:22
0
Mr.babuluhh__ :
2026-10-17 07:08:15
0
H 🎀💃🏼D💗 :
අකලටත් හෙණ වදී කල උන්ගෙ හදවතේ නොමිනිසුන් නැති තැනක ඉපදියන් පුතේ ' කාවන්තිස්ස ඇත් රජුණි '😔🤍🙏
2026-10-17 07:04:36
0
JA NI YA :
අඩෝ හිටියනම් තේජස බලපන්කො සෙට් එකගෙ 🥹
2026-10-17 06:38:20
0
Yenura Bishan :
😔
2026-10-16 18:44:52
0
To see more videos from user @thinethliyanage, please go to the Tikwm
homepage.