@deneth_kalpa_: හෙලයේ කිරැළුපලන් මහා ඇත්රජු කාවන්තිස්ස ඔබට නිවන් සුව ලැබේවා🥺❤️‍🩹 ආයි ඒ ගාම්බීර ගමන දකින්නද?🙂 #kawantissa #srilanka #kawanthissaelephant #viralvideo

𝓓𝓮𝓷𝓮𝓽𝓱 𝓚𝓪𝓵𝓹𝓪🫆❗️
𝓓𝓮𝓷𝓮𝓽𝓱 𝓚𝓪𝓵𝓹𝓪🫆❗️
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:00:58 GMT
51431
8917
168
295

Music

Download

Comments

sasithnirodha
GW niro :
අඩො මෙතනින් මෙක නවත්තන්න ඔන බන් 🙏💔
2026-10-17 02:49:01
0
rushyalasafari96
Leopard traking with rush 🐆 :
කොල්ලො අඩන්නෑ කිව්වනම් කාවන්තිස්ස නිසා අඩපු කොල්ලො ඇති දාස් ගනනින්
2026-10-17 02:27:20
0
anuathurugiriya
𝓐𝓷𝓾𝓾  :
බුදුදහම සත්‍යයකි මේ සොබාදහම කම්පාකරන මේ අපරාදය කරපු අපරාදකරුවන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙනවා!
2026-10-17 02:36:55
0
sithumzz4
𝗦 🥷🩸 :
කාවන්තිස්ස වෙනුවෙන් 🙏 මම අදහන ආගමට අනූව 🖤🥺
2026-10-16 17:37:00
211
nkb.ai
NKB AI :
එයත් නැති උනා 🥺
2026-10-16 19:06:40
7
nimashademel
Nimasha Demel :
මේ වගේ අහිංසක සත්තු නිකරුනේ නැතිවෙනවා දකින අපේ ඇසුත් පව්කාරයි 🥺🙏🏻
2026-10-16 19:20:42
5
_chubby_girl_4
Hansika Ekanayaka :🇮🇹🦄 :
තිරිසන්නු සත්තු නෙවෙයි මිනිස්සුමයි🥺💔
2026-10-16 18:47:20
54
hi.ma251
HIMA|හිමා| 히마 🧸 :
නිවන් සුව පුතේ 🥺❤️ගල්ගමුවවේ හැඩකාරයා අහිංසක සතෙක් උබ උබට මෙහෙම වෙන්න මුලික උන හැම එකෙක්ටම මේ ආත්මෙදිම පඩිසන් දෙන්න ඔනේ 💔🕊 මාර මුසල හැගිමක් හිතෙට දැනෙනවා උබ නෑ කියලා හිතෙද්දි 🕊 මතු උපදින කිසිම ආත්මෙකදි මෙහෙම අකල් මරණ සිදු වෙන්න එපා රත්තරනේ අපිට හිටිය ලස්සන ඇතෙක් ඔයත් යන්නම ගියා 😔
2026-10-17 01:53:38
6
dula_official89
D_Gihan 🤍🌀 :
එයත් ගියා එහේනම්🥹🤍🐘 රටේ කාලකණ්නි නිසා 😖💔
2026-10-17 01:14:11
20
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
අඩෝ මරුනේ ඇයි බන් ලෙඩක් ද වෙඩි තියලා ද 🥺🥺🥺 දන්නේ නැ කියන්නකෝ
2026-10-17 01:32:29
2
__aparna.ranasingha__
_Aparna_🌸 :
ආයිත් නොමිස්සු අතර දුක් විදින්න එන්න එපා🙏 මේ ගෞතම බුදු සසුනේම ඔබට උතුම් නිවනින්ම සැනසෙන්න ලැබේවා🙏
2026-10-16 18:39:27
19
__podiya____
_podi______😮‍💨👻 :
හෙලයෙ කිරුලුපලන් මහ ඇත් රජු කාවන්තිස්ස ඔබට නිවන් සුව ලැබේවා..🥹🙏🤍 ආයි ඒ ගාම්බීර ගමන දකින්නද..?🥹
2026-10-16 18:43:40
12
usersithu113
Sithu.❄️ :
නිවන් සුව ලැබේවා කාවන්තිස්ස ඇත් රජුනී.... සසර දුක නිමාවී. නැවත කිසිදු ආත්මයක මෙවන් දුක්බර පුන්‍ය භුමියක නොඉපදේවා...🏳️😭❤️‍🩹 ඇත්තටම මේක පුණ්‍ය භූමියක් නෙවෙයි, දුක්බර භූමියක් තමයි එයාට. වෙඩි තියලා, මඩේ වැටිලා දුක් විඳලා යන්න ගිය හැටි දකිද්දි අපි මිනිස්සු විදියට ලැජ්ජා වෙන්න ඕන. කැලේ හිටපු රජෙක් වගේ හිටපු සතෙක් අන්තිමට මෙහෙම යන්න ගියා කියන එක දරාගන්න අමාරුයි.
2026-10-16 16:08:02
17
ishu_zz8
𝙄🥤' :
නිවන් සුව ඇත් රජුනි මතු බවයකත් හොද උපතක් හමු වේවා 🥺🙏!"
2026-10-16 16:56:59
14
_sani__boy_
𝘚 🦕 :
නිවන් සුව ඇත් රජුනි 🙏🥺
2026-10-17 01:30:02
1
dulipsampath4
dulipsampath4 :
මට මහම මහා මුසලකමක් දැනෙනවා බන් හිතට.. මේ වගේ රජකම් කරපු සතෙක් බිමට ඇදලා දැම්මට මේ ක්ද්‍රපු අපරාදෙට සොබාදහම නිකන් ඉදි කියලා හිතනවද... ම්ද්න් හිතන් නෑ බන් ... කර්මය නඩු අහන්න පටන් ගත්ත දවසට්ද් දරාගන්න ගොඩක් අමාරු වෙයි... 💔😭 නිවන් සුව ඇත් රජුනි ඔබට ... නිවනීන්ම සැනසීම ලැබේවා... 🤍🕊
2026-10-16 21:01:30
5
dila_boy32
𝘿𝙞𝙡𝙨𝙝𝙖𝙣 🕷" :
💔🐘 එකම පැතුමයි… මේ වගේ අකල් සමුගැනීමක් කිසිම අහිංසක ජීවිතයකට අත් නොවේවා! කාවන්තිස්ස ඇත් රජුනි, ඔබේ මතකය සදා අමරණීයයි. 🏳️🥀 නිවන් සුව ලැබේවා! 🙏
2026-10-16 19:10:23
5
achintha483
ACHINTHA 🐊🧠 :
2026-10-17 01:40:16
1
mochi.angel3
🐽 ایشو | เรɦµ ✝️ :
නිදහසේ කැලේට වෙලා ඉන්න දුන්නේ නෑ වීඩියෝ පින්තූර දාලා සාමාජයම දැක්කා 🥺විශාල දල යුගලක් තියෙන ගල්ගමුවේ අලි ඇතුන් රංචුවේම නායකයා 🥺පාඩුවේ ඉන්න දුන්නේ නෑ වෙඩි තිබ්බා. තිබ්බ තුවාල සුව කරන්න දැගලුවා බොරුවට. අහිංසකයා කලා ඔයේ 2026.10.15 දවසේම වතුරේ හිටියා එන්නත් ගොඩක් එක්ක 🥺 2026.10.16 මහ ඇතා බිම ඇදගෙන වැටුනා අන්තිමට රටටම පාපතරයන් නිසා තේජාන්විත ඇතෙක් අහිමි උනා. තේජාන්විත ගමනින් අපිට නැවත කිසි දිනක දැකීමට නොහැකි ඇත් රජුනි ඔබට නිවන් සුව 🥺🙏🐘
2026-10-17 02:55:18
2
kasun_bandara_
Kasun piumal :
නිවන් සුවය ලැබේවා
2026-10-16 18:46:31
1
subashithgayan
ගයියා 🤍🍁🇦🇪 :
marama dukai 😞
2026-10-16 18:39:25
2
chethanalakmali2005
Chethi 🤍 :
අනෙ 🥺🥺🥺💔
2026-10-16 18:51:24
0
rashmika_balasuriya
R_A_U_S_H🩵 :
2026-10-17 01:37:11
1
rashmika_balasuriya
R_A_U_S_H🩵 :
නිවන් සුව ඇත් රජුනි😥💔
2026-10-17 01:38:59
1
chathubbh96
Nethu ❤️🎀🍓🧸 :
නිවන් සුව ලැබේවා 🥺🙏❤️
2026-10-17 01:51:04
1
To see more videos from user @deneth_kalpa_, please go to the Tikwm homepage.

Other Videos


About