@lanil777: #dream #Dreamcar #happy #tiktok #1millionaudition

King
King
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:09:39 GMT
80882
7225
165
270

Music

Download

Comments

lakmal678
lakmal678 :
විද්‍යාවයි අධ්‍යාත්මික බලයයි පටල ගන්න එපා කවදාවත් එහෙනම් ලෝකෙන් 4/3ක් ම මෝඩයි 😂💔 හැමදේම හරි කියනවා නෙවෙ හැම දේකම නොපෙනෙන පැත්තක් තියේ 😏 හැබැයි elon musk නම් පිස්සෙක් 😎 මූ අගහරු වලට ගිහිල්ලම තමා නවතින්නෙ ✅
2026-10-17 14:08:03
3
devindadineth5
Dineth_Devinda. :
අපි ගනුදෙනු කරන්නෙ විශ්වශක්තියත් එක්ක බං. ඇමරිකාවට හිතාගන්නවත් බෑ ඒවා 😂
2026-10-17 15:24:23
1
treyizi3
kalana :
ඔන්න ඕකයි පිට රටයි ලන්කාවෙයි වෙනස 🥹
2026-10-17 12:37:33
1
thamidu.avintha
Thamidu.page :
iron man said :- This is a my car
2026-10-17 04:51:19
9
thenuja_hirushan12
🔥•T H E N U J A💸‼️(``_´´) :
අපි හැමදාම සිතියම් ලකුණු කර කර ඉමු.🫠
2026-10-17 08:48:01
11
rajitha_lakshan31
Rajitha_Lakshan :
Elon musk ලංකාවෙ ඉපදුනනනම් ඌත් හඳහන බලල හොඳ නැකතකින් තමයා ඔය කාර් එක introduce කරන්නෙ
2026-10-17 06:59:31
12
dulaj9536
dulaj9536 :
ඒ වගේද අපි ඊට කලින් "දඬු මොණරෙ...... 2500..... යක්ක.... බ්ලා බ්ලා..😁
2026-10-17 01:30:50
161
gamingfalcon99
𝐅 𝐀 𝐋 𝐂 𝐎 𝐍 :
කියල වැඩක් නෑ. එක්දාස් ගනන්වල හිටපු, දැන් මැරිල මැරිච්ච තැන්වල ගසුත් පැලවුනු රජවරු ගැන තාම ඉස්කෝලේ උගන්ව උගන්ව ඉන්නො. පුදුම ලංකාවක් මේක
2026-10-17 02:29:56
93
avishka_rash
Avishka_Rash :
රටක සංවර්ධනයක් කියන්නෙ ආර්ථිකය ශක්තිමත් වීමම නෙවෙයි.bro සාමාජීය, සංස්කෘතික පැත්තෙනුත් ඉස්සරහට යන එක 😏ඒ හින්ද සංස්කෘතියට ගරහන්න එපා.
2026-10-17 09:02:33
17
viduyugashwara
vidu :
ආ හා හා අපේ සංස්කෘතිය ට මුකුත් කියන්න එපා මල්ලි 😌❤️‍🩹
2026-10-17 04:19:20
13
denu.wa
DeNuWaN🍃 :
ඇයි ඒ බලන එකෙ අවුලක් තියෙනවද 😂
2026-10-17 04:15:49
7
thilinadevappriya8
Thilina Devappriya :
කේන්දරේ හරියට බලපු දවසට රෙවෙනවා බං අද්දැකීමෙන් කියන්නේ මාත් රැඩිකල් මත වල හිටියේ කර්ම කියන එක කියවන්න පුළුවන් එක ක්‍රමයක් කේන්දරේ.
2026-10-17 07:52:20
9
aura_qtzs
亗 𝙰 𝚄 𝚁 𝙰 :
Same people diferent mindset🫵💸
2026-10-16 17:15:17
13
rush_quotes__
✗_ RUSH ★ :
මේක ඇත්ත ද බන් 😳
2026-10-17 14:21:54
1
pawan_nimsara2
✥⤝♪₱𝓪𝔀𝓪𝓷↹₦𝓲𝓶𝓼𝓪𝓻𝓪⫸✤⤞ :
තාමත් බන්
2026-10-17 05:20:26
2
pontoavenue
Ponto Ave. :
Welawa enakan Lankawe kattiya balan inne. 😁
2026-10-17 07:21:42
2
ravindurashmika421
Dark gaming ®️ :
ඇත්ත බන්
2026-10-17 03:51:08
1
dhamma.by.her
Dhamma by Her 🪷 :
2026-10-17 13:10:30
1
itsbinu81
🇰🇷 𝑩𝒊𝒏𝒖𝒌𝒂 🌙✨ :
පෙර දේශපාලුවෝ තමන්ගේ පවුල ගැන විතරක් නැතුව රට ගැන හිතුවනම් අද ලංකාවත් ලෝකෙ දියුණු රටක් තමා ඉතින්
2026-10-17 11:19:15
1
matheeshamandinu7
Matheesha_Mandinu_• :
anyone doesn't talk about the dadumonara
2026-10-17 13:16:42
1
pasindu14565
pasindu🇰🇼 :
Ubath lankawene🫴😌
2026-10-16 22:06:42
3
damdinu2
DamdinuZZZ :
love කීයක් කැඩෙන්න ඇද්ද 😂
2026-10-17 04:56:22
3
sanjeewaudekumara2004
Pathum Sanjeewa :
Atta
2026-10-17 00:14:10
2
admindana69
𝑍𝑒𝑛𝑠𝑜 𝑄𝑢𝑜𝑡𝑒𝑠  :
man baluva vitarai oka
2026-10-16 16:36:51
3
infiniteeditz2011
Tinusha Dishone :
Ronaldo Meka attada
2026-10-17 01:57:16
1
To see more videos from user @lanil777, please go to the Tikwm homepage.

Other Videos


About