@mayabonchifilm: සද්ධන්තයන් නිකම යන යුගයක..😔 ලංකාවේ උසම හා විශාලතම හස්තියා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා අද අපෙන් සමුගත්තේ ඉතාම සෝචනීය ආකාරයකට. වෙඩි වැදී මඩ ගොහොරුවක් මැද ජීවිතය අයැදිමින් හෝරා ගණනාවක් සටන් කිරීමෙන් අනතුරුව කාවන්තිස්සට පරාජය භාර ගන්න සිද්ධ වෙලා. කාවන්තිස්සගේ සේයා රූ අද හැමතැනම දකින්න පුලුවන්. නමුත් කාවන්තිස්ස දැන් ඇත්තටම අපි අතර නෑ. මේකට වැරදිකාරයෝ කවුද? මීට මාස ගණනාවකට පෙර මෙවැනිම ආකාරයෙන් හස්තිරාජයෙක් අපෙන් සමුගත්තා. ඒ දීඝදන්තු. දීඝදන්තු මියගියේ විදුලි සැර වැදීමෙන්. දීඝගන්තු කියන්නෙත් ඉතාම ආකර්ෂණීය හා දැවැන්ත හස්තිරාජයෙක්. මේ වගේ වාර්ෂිකව නම ගිය දැවැන්ත හස්තිරාජයොත් අපි නම් නොදන්නා තවත් බොහෝ අලි ඇතුනුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ජීවිතයෙන් සමුගන්නවා. මේක ඉතාම අවාසානාවන්ත තත්වයක්. අලි විතරක් නෙමෙයි. ඉතා වටිනා මිනිස් ජීවිතත් මේ නිසා අහිමි වෙනවා කියලා අපි හොඳාකාරවම දන්නවා. මේ කවුරුවත් නිරපරාදේ තමන්ගේ ජීවිත අකාලයේ නැති කර ගන්න එක ඉතාම අවාසානාවන්ත තත්වයක්. ‘‘අලි මිනිස් කන්ෆ්ලිට් එක තියෙන එකම රට අපි විතරක් නෙමෙයි. බොට්ස්වානා, ටැන්සානියා, කෙන්යා, සිම්බාබ්වේ වගේ අප්‍රිකානු රටවල ලක්ෂ 4කට වැඩි අලි ගහනයක් ඉන්නවා. ආසියානු රටවල්වලින් ඉන්දියාවෙ විතරක් විසිහත්දාහක් තිස්දාහක් පමණ අලි ගහනයක් ඉන්නවා. මේ හැම රටක්ම අලි මිනිස් ගැටුමට විසඳුම් හොයනවා. දැනට වාර්ෂිකව ලෝකයේ වැඩිම මිනිස්සු මැරෙන්නේ මේ කන්ෆ්ලිට් එක නිසා ඉන්දියාවේ. හැබැයි වැඩිපුරම අලි මැරෙන්නේ ලංකාවේ...‘‘ – (උපුටාගැනීම මායාබෝංචි චිත්‍රපටයෙන් ) මිනිස්සුන්ට වගේම අලින්ටත් බියෙන් සැකෙන් තොරව වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන් වටපිටාවක් හදන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ක්‍රියාකරන, වෙහෙසෙන හැමෝටම අපි හිස නමා ආචාර කරනවා. ‘‘මායාබෝංචි‘‘ අපි යෝජනා කරන්නෙත් එහෙම සමාජයක්. අලින්ටත් මිනිස්සුන්ටත් දොගොල්ලොන්ටම සතුටින් ඉන්න පුලුවන් ලෝකයක්. කාවන්තිස්ස වගේම දීඝජන්තුත් අපෙන් නික්ම ගිය එක නොමැකිය හැකි පාඩුවක්. අපි ඉදිරියටවත් එසේ නොවන්න වග බලා ගනිමු. ඒ වෙනුවෙන් අපි හැකිතාක් උත්සාහ ගනිමු. මේ හැමෝම වෙනුවෙන් අපට කළ හැකි උසස්ම උපහාරය එයයි. #mayabonchi #sinhalacinema #wlidelephantsrilanka🐘

mayabonchifilm
mayabonchifilm
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:18:19 GMT
30602
4439
34
32

Music

Download

Comments

dilshan.tharusha26
Dilshan Tharusha :
මුං අපිට රටක් විදිහට අාඩම්බර වෙන්න තියන අන්තිම වස්තූනුත් විනාශකරමින් ඉන්නෙ💔
2026-10-16 20:11:00
51
dewmini.21
💖🪬🧿DEW🧿🪬💖 :
දැන්වත් එකෙක් මෙකට විරැද්දව නැගිටපන්කෝ
2026-10-17 05:14:31
18
poddapix04k
@𝑷𝒐𝒅𝒅𝒂_𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍🧿 :
මගෙ මෙ පංචි ඉල්ලිම ට සදාරනයක් කරන්න , කාවන්තිස්ස ඇත් රජුට උන අපරාදයට නිතිය මගින් ගන්න තිබෙන පියවර අරගෙන කාවන්තිස්ස ඇත් රජුන්ට මෙ වැනි අපරාදයක් කර සියලුම , දෙනාට නිතිය ක්‍රියාත්මක කරන්න ... තවත් එක් ඉල්ලිමක් තිබෙනවා , කාවන්තිස්ස ඇතා ව මං වගෙම ගොඩක් දෙනා සියසින් දැකිමට ආසාවෙන් සිටින්නට ඇති ඉතින් දැන් අපි කාවද බලන්නෙ මෙකටත් සාදාරනයක් ඉටුකර කාවන්තිස්ස ඇත් රජුගේ සිරුර සංරක්ෂණය කරන්න කරන්න කියලා ඉල්ලිමක් කරනවා 🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹ශෙයා පිලිස්
2026-10-17 06:50:42
18
manesha910
manesha :
නිවන්සුව ලැෙබ්‍වා අැත් රජාෙනනි🙏🙏🙏
2026-11-02 03:20:35
1
ima_shi1
Ima_shi 🪶 :
පරිසරය ගැන සත්තු ගැන හිතන්නැති ඕනම පාලකයෙක්ට වැඩි කල් ආයුශ නෑ කවුරු ආවත් ඒක එහෙමයි දැංවත් ඇස් ඇරල මේක දිහා බලනදනං
2026-10-21 09:25:03
2
dilani012
dilani :
අයියෝ දිගටම මෙයාලව නැති වෙනවා අපට
2026-10-17 04:56:19
12
user9499013057046
chali :
niwan siwa labewa ath rajuni
2026-11-03 07:47:23
0
maleesha361
maleesha361 :
❤️‍🩹❤️‍🩹
2026-10-17 10:38:50
1
loshie____0209
로시 🧋🤍 :
අපි එයාලා වෙනුවෙන් නැගිටුමු 😭🤍
2026-10-19 15:01:11
1
renuka.sriyani0
Renuka Sriyani :
manika
2026-10-16 23:18:55
3
___aush
nnttt :
Aneh😞
2026-10-17 09:38:06
2
sereneowl_
sereneowl_🪷 :
🙏 .need actions not post n comments 🔥🗡⚖️
2026-10-17 05:54:45
3
janitha.warnakula5
Janitha Warnakulasuriya :
dawsin dawas nathi kranne ape rate watina sampath....ath jivitha kiyla hithanne naththe ai me kuriru minissu
2026-11-03 13:26:48
0
ashen.senura0
Ashen Senura :
🙏😢🙏😢🙏😢🙏😢🙏😢🙏😢
2026-10-17 12:12:45
2
nethu181
මිහිරි :
😢😢🙏🙏
2026-10-27 13:46:21
1
chathuranga.yasit
prabath chathuranga :
🥺🥺🥺🥺🥺🥺
2026-10-17 11:45:25
1
gdeuegbsjdgehdhs
꧁ঔৣ☬🥰✞𝓓𝖔𝖓✞🥰☬ঔৣ꧂ :
😂😂🤣🤣😅☺️
2026-10-17 04:09:53
1
lasidu..kavish
Lasindu 🥹❤️ :
[Teary eyed][Teary eyed][Teary eyed]
2026-11-01 15:25:56
0
user246686687695
Arundika8 :
😔😔😔😔
2026-10-29 17:50:25
0
user8845320550525
Mm M :
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-04 11:55:52
0
user3394157178288
user3394157178288 :
❤️
2026-10-29 17:51:52
0
rumalalvin
RumalAlvin :
💔💔💔
2026-10-31 14:24:52
0
bingumi.paranavit
Bee 🐝 :
💔💔
2026-11-04 10:52:04
0
sampathperera716
Sampath perera🎸Roshel Perera :
🥺🥺🥺🥺🥺🥺🥺
2026-10-31 21:39:50
0
y_a_s_h38
𝒚𝒂𝒔𝒉_🇰🇼 🇱🇰 🤍🦋 :
😭
2026-10-17 09:23:44
1
To see more videos from user @mayabonchifilm, please go to the Tikwm homepage.

Other Videos


About