@srilanka.05: සුබ ගමන් මහරජ කාවන්තිස්ස 😔💔🙏 #kavanthissa #elephant #SriLanka #fyp #foryouシ

ELEPHANT'S KINGDOM 🐘
ELEPHANT'S KINGDOM 🐘
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:37:52 GMT
30180
4714
132
72

Music

Download

Comments

charlieshammi
Shammi chinthaka :
අවුරුදු 2කට දල අඇතුන් 10ක් මැරුවා මලිමා අන්ඩුවෙ හොදකම ...
2026-10-16 22:05:03
50
mshehan79
MSB :
අනෙ මන්දා මේවගෙ සම්පතක් වත් රැකගන්න බැරි වනජීවි එකක් තියෙන්නේ ලන්කාවෙ 😞
2026-10-17 01:06:48
48
nisansalanisansa282
nnfernando :
කොචචර තේජවන්ත ගමනක්ද එයාට තියෙන්නේ පාඩුවේ කැලේට වෙලා කලා බිලා ඉදපු දන්න විදිහට සතෙකුටවත් කරදර නොකරපු මිනිස්සුන්ගේ කෑදර කමට අවසන් ගමන් යන සද්ධන්තයෝ
2026-10-17 03:18:08
14
user1145974115084
@anusha :
නිවන් සුව ලැබේවා මැනික 🥺💔🙏
2026-10-17 01:23:08
5
user42708480059568
kavishi :
ආයෙ කවදානම් ගේ ඉස්සරහින් යයිද 🥺
2026-10-17 15:23:37
5
user250772552901
💗⃝ 저희 네트미 ⃝💗 :
🥺🙏 නිවන්සුව ලැබේවා ඇත් රජුනි..!!
2026-10-17 01:59:31
3
randeniya.indika7
🎯🎉 ๓𝓐∂Ữ 🐧♢ :
ඇත් රාජයෙක්🙏 පව් .. රටට අවශ්‍යය සම්පත් රැක ගන්න බැරි පලකයන් පිරිසක්...කම්පා වෙනවා ඇරෙන්න වෙන මොනවද අපිට කරන්න පුලුවන් ඉතිං අපි අතර අද නැතත් කාවන්තිස්ස මහා ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏😔😥
2026-10-17 07:56:09
3
user8451183724123
☠️😎චූ- ටී- යා 😈👹️ :
giya mse nivdu ivra vela eddi re munata mina hamb vel paduve giya tha bn me 🥺💔
2026-10-16 16:51:09
6
piyuu444
piyumi ( Avii ) 🌸 :
අපරාදෙ මේ තමයි රටේ අභිමානය රටේ සම්පත 😭 බලන්න එයාගෙ තියෙන ගාම්භීරත්වය 🤍 ඇත්ත්ටම හරිම දුකයි බය උනත් මන් පුදුම තරම් ආදරෙයි මෙයාලට 💗
2026-10-17 05:32:00
1
lakshitha.liyanag41
Lakshitha Liyanage :
අපරාදේ දළ දෙක ථක සමානව විහිදිලා ආයෙ නොලැබෙන සම්පත්
2026-10-20 14:49:19
0
ishankaudayangi
ishanka attanayake :
මේවා දකිද්දී දැනෙන වේදනාව කියන්න වචන නෑ 😭😭😭💔
2026-10-17 07:26:03
1
itznimz3
itZNimZ♥🌙 :
සුභ ගමන් පැටියො 😔💔
2026-10-18 04:33:47
1
misbah789m
⃝᭄ 🔐 𝑹𝒖𝑺𝒉 🍃౨ৎ🇸🇦❤️🇱🇰 :
පපුව පිච්චිලා යනවා මේවා දකිනටකොට දෙවියනේ 🥹🥹නිවන් සුව ලැබේවා ඇත් රජුනි මෙවන් තිරිසන් ලොවක යලි නොයිපදේවා🙏🙏🙏🥹
2026-10-17 21:02:10
1
t.vihangana
Vihangana 🐬🍒 :
niwan suwa labewa kawamthissa 🙏🏻🦣
2026-10-17 05:01:28
2
samiya448j
𝑆𝑎𝑚𝑒𝑒_𝑏𝑜𝑦 😈 :
නිවන් සුව ඇත් අජුනි..🥺🙏
2026-10-16 17:39:27
2
dilshan.vimukthi2
Dilshan Vimukthi :
2026-10-17 08:09:01
1
vinu6843
VINU🧸 :
නිවන් සුව ඇත් රජුනේ 😥😥😥😥😥
2026-10-17 05:37:52
1
itz____me____yrr
Ransirini_💕 :
Ane
2026-10-16 16:44:13
1
asankimalsha
AsMa 💕 :
Anee meyageth Hama arm lassana meyage anuruwak hadann thiyenne ey para maru una thanka 🥹 … Ethakota eye hamotm Penna innawaneee … ek me ath raju wenuwen krnn kiyl oni kiyl mathak wen nadd ane loku minissu katawath 🥹❤️🙏
2026-10-18 04:44:36
1
sheahani
shehani chathurika :
බුදුන් දැක නිවන අවබෝධ වෙිවා ඇත් රඡුනි🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-23 15:46:47
1
madu17055
🧸💕 :
eya hoda thanaka upadi 🙂❤️‍🩹
2026-10-17 04:24:01
1
nithila_travels_bibile
NITHILA TRAVELS~BIBILE :
ශ්‍රී ලාංකීය හස්ථිරාජවංශයේ කිරුළපලන් මහරජ කාවන්තිස්ස ඔබට නිවන් සුව !!!🙏🙏🙏
2026-10-17 02:29:30
1
akiya_broh
milanzz :
mewa dan danna epa dakkama adenwa 😔
2026-10-17 06:08:21
1
kumudu.shanika3
kumudu shanika :
sapa wewa
2026-10-25 05:53:59
0
wihaga.wihaga
🇱🇰:-S:E>:🇱🇰 :
මුලු ආසියානු කලාපයේම උසම හා විසාලම හස්තිරාජයා මේ සතාව මරාගත්ත හැමෝටම සාපවේවා
2026-10-17 17:53:35
0
To see more videos from user @srilanka.05, please go to the Tikwm homepage.

Other Videos


About