Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dil.shan79: නිවන් සුව ලැබේවා ඇත් රජු කාවන්තිස්ස.🥺🥺#nature #saveanimals #කාවන්තිස්ස_ඇත්_රජු #srilanka #
Dil - Dini
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:39:14 GMT
84194
14187
157
421
Music
Download
No Watermark .mp4 (
2.62MB
)
No Watermark(HD) .mp4 (
2.62MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Madhu 💫💜️🌷 :
ඇස් දෙකට දැකල නැතත් අද නිකන් ඒ සතා මැරැනා කිව්වම මොකද්ද උනා වගේ 🥺
2026-10-16 18:09:02
429
ANGEL 🧚 🖤🩶 :
සත්තුන්ට ආදරෙ කරන නිව් ජෙනරේශන් එකෙ ලමයි ඔය වගෙ දෙපාර්තමේන්තු වලට ජොබ් වේකන්සි වලට යනවනම් කියල හිතෙනවා මේ වගෙ ඒවා වෙනව දකිනකොට
2026-10-16 18:47:01
127
myeshanlayanga :
අනේ මන්ද බන් අපේ රට හැම අතින්ම fail මෙච්චර ලස්සන වටින රටක ඉපදෙන්න පිං කලාට මිනිස්සු හරි තිරිසන්
2026-10-17 02:19:14
33
𝙄𝙩𝙯𝙯 𝙀𝙫𝙞𝙞 🦖 :
උන් දන්නවා බන් ජිවිතේක වටිනාකම අපේ උන් දන්නෙ කයිවාරු ගහන්න විතරයි
2026-10-16 19:02:08
64
Chamudi princess :
[Pleading][Pleading][Pleading][Pleading][Pleading][Pleading] කදුළු අවා
2026-10-17 05:21:27
1
ᴾᵉᵃᶜʰᵉˢ 🍒 :
ඔයි මට විතරද සතුටට ඇඩුනෙ🥺
2026-10-17 05:22:28
1
Manula_Jayawardhana🍃 :
අලි ඇත්තු ඉපදෙන්න පින් කරන්න ඕන රටක් 🥺💔 RIP කාවන්තිස්ස
2026-10-17 02:06:09
9
vikum bandara :
kawanthissath ipadila thiyenne pauKara rataka...Me wage minissu inna rakata hitiyanam eya adatath jiwath wenawa😔😔
2026-10-16 17:49:54
40
charith indrajith :
ලංකාවෙ වල් බල්ලන්න පෙන්වන්න ඕනෙ මේවා
2026-10-16 18:26:24
21
T.M.Manoj Lakmal Gunawardhana :
ape rate wanajivi eke unta owa pennannda ona
2026-10-17 04:18:49
1
❥͜͡❤̋҉̋⃢❥͜͡❥හිට්ලර්❤̋҉̋❥͜͡ :
අනේ අපේ රටේ මේ ඇතාව බේර ගන්න අපේ ඉන්න එකෙක් වත් වග කීමක් ගත්තෙ නෑ මුන්ව හිරේ දාන්න ඕනේ 😭😭🙏🙏🙏
2026-10-16 19:46:31
8
꧁༺ ➳ᴹᴿ᭄SASI༻꧂ :
අනිවාරෙන් බම් 🥺
2026-10-17 02:07:06
3
ダヌーシュカ :
අපෙ රටෙ පාලකයන්ට අගයක් නැ..... මෙ අහින්සක සත්තු ගැන.... 😢😢😢
2026-10-16 18:26:51
22
😻BIDHEE”😻 :
රියල් දෙයියො🥺
2026-10-16 18:03:24
17
🔮🦋 𝑺𝒉𝒆𝒏𝒂𝒚𝒂 🦋🔮 :
ඔයාලව රකින්න බැරි තැන් වල අයෙ ඉපදෙන්න එපා ඇත් රජුනි .. 🙏
2026-10-16 22:15:51
6
Sadeepa :
අපේ රට ගැන ඇත්තටම තියෙන්නෙ හරිම කලකිරීමක් 😪
2026-10-17 03:21:42
1
𝕜𝕒𝕧𝕖𝕖....💗🌸🧿🖇️✨ :
අනේ පවු මේ රටේ ඉන්න සත්තු 🥺
2026-10-16 21:45:59
1
DINU-දිනූ :
Ape unt agyk na 🙂
2026-10-17 03:42:23
1
Leeno✨🌈🧸🎀 :
වනජීවි එකට බදව ගන්න ඔනෙ ලොකුකම් නැති අන් අයගෙ දුක තෙරෙන කරුණාවන්ත මිනිසුන්
2026-10-17 04:26:38
3
𝐃𝐮𝐫𝐚 𝐕𝐥𝐨𝐠𝐬_🇱🇰 :
අඩෝ ඒකටනම් ඇඩුනා මචං..🥺❤️🔥
2026-10-17 01:48:40
1
𝓜𝓲𝓱𝓲𝓻𝓲 𝓞𝓯𝓯𝓲𝓬𝓲𝓪𝓵 :
කාවන්තිස්ස ඇත් රජුනි ආයිත්නම් මේ නොමිනිසුන් අතර ඉපදෙන්න එපා පැටියෝ.🙏 ඇත්තමට මරපු එව්න් නිදැල්ලෙ ඉද්දි අහින්සකය ජීවිතෙන් වන්දි ගෙව්ව.වනජීවීන් බලදාරීන් හැමෝම වගකියන්න ඕනී මරාගත්ත නිකරුනේ හරියට බැලුවනම් මෙහෙම මැරෙන්න වෙන්නෙ නෑ අහින්සක සතාව💔
2026-10-17 05:24:03
1
Sithum 🩵🇸🇬 :
වගෙ මිනිස්සු ඉදියන් අපේ එකත් අද නැගිටලා 🙂💔
2026-10-17 05:24:13
1
💫 MODITHYA KALHARA 💫 :
e neti und oi 🥺❤️🩹
2026-10-16 20:09:17
3
chathu :
මෙහෙම කැපවීමක් තිබ්බානම්..... එහෙම උපරිමෙන් ඒ කැපවීමෙන් ලබන සතුට ඒ නිලදාරීන් ලබනවා වගේම , අපේ රටේ නිළධාරීනුත් මෙහෙම කැපවීමෙන් වැඩ කළානම්, අද මුලු රටක්ම සතුටින්.....
2026-10-16 19:51:10
3
🥰 :
හිතට හරිම අමුතුයි දෙයියනේ😔💔💔මොන සාපයක්ද මේ රටට වෙන්නෙ.අපේ රටේ සම්පත් නේද මේ.මට "සූරිය අරණ"ෆිල්ම් එකේ ජැක්සන්ගෙ දෙබස් මතක් වෙනවා ඒ ඇතා මැරුවට පස්සෙ කියල.මොනා නැතත් මේකට වචනෙකින් හරි වගකිවයුතු උන්ට ඉක්මනින්ම වන්දි ගෙවන්න වෙනවා මේ ස්වභාව දහම ඇත්තක් නම්🙏🏻💔
2026-10-16 19:40:41
4
To see more videos from user @dil.shan79, please go to the Tikwm homepage.
Other Videos
Compa vindt het schandalig om met een leenauto over deze weg te rijden. Wat hij hier komt zoeken, laat hem niet los. #compa #bentley #schadeauto
||#SAEITOSHI - imagina ver o sae sem a cara de indiferente( pra não falar outra coisa) dele... || #bluelock #foryoupage
MORE MILLIONAIRES WILL COME FROM XRP THAN Bitcoin #crypto #millionairemindset #xrp
"Nếu ngày ấy." #videolyrics #vttbneditvideo #music #edit #xuhuongtiktok
light. #realcore #dream #digitalcamera #discomfortcore #sadvibes #solitude #lonely #darkcore #dreaming #bluehour #fr #silenthill #tired #lost #comfortcore
About
Robot
API
Legal
Privacy Policy