@darklord1101: කාවන්තිස්සත් 2026 Writing 🐘💔 මහා ඇතුන්ගේ අවසන් ගමන්… ශ්රී ලංකාවේ අපට අහිමි වූ අභිමානය! 2010 සිට 2026 දක්වා… වසරින් වසර අපේ ඇත් පරපුරේ අභිමානය එකින් එක අපෙන් ඈත් වී ගියේය. සියඹලාණ්ඩුවේ මහා ඇතා (2010) ගල්ගමුවේ දළ පූට්ටුවා (2017) මිස්සක (2018) මුගලන් (2018) රේවත (2021) මන බරන (2022) තේක්ක රාජා (2023) මහේශාක්ය (2023) දීඝදන්තු (2024) කෝලිය (2024) භාතිය (2025) කාවන්තිස්ස (2026) මේ නම් ටිකක් විතරක් නොවේ… මේ අපේ රටේ වනජීවී උරුමයේ කොටස්. 💔 අද ඔවුන් නැත. හෙට තවත් ඇත් රජෙකුගේ නම මේ ලැයිස්තුවට එකතු වෙන තුරු අපි බලා සිටිය යුතුද? අලි ඇතුන් කියන්නේ අපේ රටේ සම්පතක් පමණක් නොව, අනාගත පරපුරටත් උරුම විය යුතු ජීවමාන උරුමයකි. 🌿🐘 ඔවුන්ගේ වටිනාකම තේරුම් ගන්නා විට, තවත් ජීවිතයක් බේරාගැනීමට ප්රමාද වැඩි නොවනු ඇතැයි සිතමු. 🙏 ඇත් පරපුර රැකගනිමු. අපේ වන උරුමය සුරකිමු. #srilankanelephant #fypシ゚ #tusker #අලිඇතුන්රැකගනිමු #fyp
DaRk_LoRd
Region: LK
Friday 16 October 2026 16:50:53 GMT
Music
Download
Comments
𝔇𝔦𝔫𝔲_𝔑𝔢𝔱𝔥 ˏˋ ♡ ˎˊ˗ :
ඇයි බන් මෙහෙම 🥺💔
2026-10-17 01:54:40
0
Chathupa Nethma :
දළ දිලිසෙන හස්ති ….රජුන් හිමින් හිමින් නිදි කරලා….ස්වර්ගයට යන්න හදනවා❤️🩹. I Feel It
2026-10-17 01:59:44
1
Prabath 🇶🇦👻 :
වැරදිකාරයො මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා.. 💔
2026-10-16 18:32:07
80
Sashi Ariyarathna :
මේක අත අරින්න හොද නැ මිනිස්සු කරබාගෙන ඉන්න ඉන්න මෙ වෙන විනාස වැඩි වෙන එක විතරයි වෙන්නෙ
2026-10-16 21:10:44
2
Oom :
අලි ජාවාරම්කාරයෝ, අර Dr.ඉසුරු කියන එකා , බිස්නස්කාරයෝ, වනජීවි එක , දේශපාලුවො මේවට වග කියන්න ඕනෙ.
2026-10-16 18:18:46
48
pawani :
කාවන්තිස්ස මැරුවා නෙවෙයි මරා ගත්තා ... ඉතිහාසයේ ලියවෙද්දි මේකවත් හරියට ලියවෙන්න ඕනි..නිවන් සුව ගජිදානණි 🥺🙏🏳️මැරුවා ❎
මරා ගත්තා ✅
2026-10-16 18:41:48
28
Kulaka Pradeepa Jayawardana :
මම මේක ගන්නවා අයියෙ❤️
2026-10-16 19:21:02
1
ish :
කුමන්ත්රණයක්....
2026-10-16 18:02:27
2
vijee :
අනේ අහිංසක සත්තු...ඔය සත්තුන්ට වෙඩි තියපු උන්ට කවදාවත් හොදක් වෙන්න එපා...ජාති ජාතිත් හෙන ගහනවා...සුබ ගමන් ඇත් රජුණි🙏🙏🙏ආයේ ඉපදෙන කියිසිම ආත්මෙක මෙවන් අකල්මරනයක් සිඩු නොවේවා...🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
2026-10-16 18:45:44
6
Hemalshi heshara☁️ :
🙂💔අහිංසකයො🥺
2026-10-16 18:00:50
8
R̷a̶s͟h͟i͟─⃞🌸⃘̬ٜٜٜ͠🍃⃘̬͞⃝🦋》 :
2026-10-17 01:16:14
1
Vindya Heemali❤️❤️❤️,,,,, :
2026-10-17 00:18:54
1
Maverick 🇱🇰 :
මහේශාක්ය 🥹
2026-10-17 01:52:20
0
Ruwan gamage 🇭🇲 :
එයත් මැරුවා 🥺
2026-10-16 17:59:35
1
Aki :
ආයේ මේවා නොවෙන්න ඕනේ AKD
2026-10-17 01:05:33
0
〔☾ D̊ïl̊s̊ḧån̊ ✦〕.〔☾ B̊ ✦〕 :
Kavan thissava maragaththa2026😭😭
2026-10-16 18:19:17
1
sbhhbbbb :
Adenw deiyane😖
2026-10-16 18:50:32
0
Kulaka Pradeepa Jayawardana :
මම මෙක ගන්නවා මචන්
2026-10-16 19:20:43
1
Chathuka 🕷 :
💔
2026-10-17 01:31:00
0
A🪐 :
Karma is coming!!
2026-10-17 01:05:18
0
THE KIDDA :
දැන්වත් අපි එකතු වෙලා මේක නවත්තමු...🙃 හොදින් හෝ නරකින්... තව අවුරුදු 100 ඉන්න ළමයින්ට නැත්නම් ඇත්තු කියන්නේ මමි විතරයි බලන්න වෙන්නේ..😪
2026-10-17 01:59:29
0
kaviya.🙂 :
කවන්තිස්ස 2026 😳
2026-10-17 01:35:21
0
𝑹𝒆𝒔𝒉𝒂𝒏 ✿◕ ‿ ◕✿ :
2026-10-17 02:07:53
0
🅳&🆂...🐼🫀🌍 :
2026-10-17 01:40:03
0
Thelmamedis :
ayyo
2026-10-16 18:57:44
0
To see more videos from user @darklord1101, please go to the Tikwm
homepage.