@tirondesilva2: සුබ ගමන් ඇත් රජුණි🙏❤️‍🩹 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පරිසර ඇමතිතුමාගේ නොහැකියාව සහ උද්දච්චකම තවත් සද්ධන්තයකුට දිවි අහිමි කරයි ❤️‍🩹 @viral #Kawanthissa #elephant #whildlife #dewmisansala #creatorsearchinsights

@꧁༒☬tiron☬༒
@꧁༒☬tiron☬༒
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:55:41 GMT
174313
18126
724
770

Music

Download

Comments

nilan_saranga37
Saraa :
අපි තවත් කට වහගෙන ඉන්න ඕනිද ? අත පය වාරු නෑ මේවා ඇහෙද්දී ,
2026-10-16 18:46:38
582
hitlar_official_01
❥͜͡❤̋҉̋⃢❥͜͡❥හිට්ලර්❤̋҉̋❥͜͡ :
මුන් ඔක්කොම හිරේ යවන්න ඕනෙ
2026-10-16 19:38:53
189
travelpedia81
Travelpedia💚 :
ඊලගට එන්නේ දිට්වා වගේ එකක් නෙමෙයි 💔
2026-10-16 18:31:26
292
amantha210ma
🌍 :
හරිම පැහැදිලියි කියන වචන එඩිතර කාන්තාවක්[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-16 17:57:41
77
maduranga_official_20k4
𝗠𝗮𝗱𝘂𝗿𝗮𝗻𝗴𝗮 :
කට පණ තියන කෙල්ලෙක් සහතික ඇත්ත කතාව අඩෙන්නම කියලා තියනවා respect 💯🫶
2026-10-16 20:10:27
198
dissanayaka419
🎤🎷සුමේධ🎷🎤 :
මේකිටත් රෙද්දේ රෙවිලා ඉන්නේ ඩෝබි ගෑනි
2026-10-16 19:43:43
20
thusitha909
THUSI 👨‍🍳❤️ :
කොන්ද පන තියෙන නියම කෙල්ලෙක්...
2026-10-16 19:49:23
197
kumari.kumari1383
Kumari Kumari :
බලන් ඉන්න ස්වභාවධර්මය නීතියෙන් දඬුවම් දෙනකොට ඒවා නවත්තන්න කාටවත් බෑ 👌🥺🥺
2026-10-17 17:02:07
20
aroga577
Arush :
මේකට ආණ්ඩුව සීයට සීයක් වග කියන්න ඕන
2026-10-17 11:11:38
21
sweetruki01
Ruki :
කාලකන්නි ආණ්ඩුවක් 🤮🤮
2026-10-16 19:21:15
126
thilu.jayawardhan
Thilu Jayawardhana :
අනිවාරයෙන්ම ඇත්ත ඔයා කියන්නෙ
2026-10-16 17:48:01
41
dushanitharanga2
Dushani :
මේ වගේ අක්කලාට respect ❤️
2026-10-18 02:44:38
20
chathuperera__
CHATHU 🧿🪬 :
සහතික ඇත්ත..නියම කතාවක් 💯
2026-10-17 16:03:22
18
tharindudissanayaka1a
Tharindu Dissanayaka :
ආණ්ඩුවේ නොහැකියාව 😡
2026-10-17 02:36:04
16
dilan.maduranga07
Dilan Maduranga :
කාලකන්නි ආංඩුවක් බං මේක
2026-10-17 16:45:24
5
niranjala.senarat8
Niranjala Senarathna :
👌 හදවතින්ම respect
2026-10-18 03:09:43
6
milanimilani19
🌹 dilrushi 🌹🇰🇼🌹🇱🇰🌹✈️ :
aniwarayen aththa kathawak 👌♥️♥️🌹
2026-10-17 11:33:58
7
ashakya_1
Ashakya_ :
Well said akkaaa ❤️‍🔥🔥
2026-10-17 11:35:57
7
kevin_prabuditha
kevin_prabuditha :
Dr ඉසුරු wahama තනතුරෙන් ඉවත් කර යුතුයි. eya aniwaren විය යුතුය.
2026-10-16 19:20:42
36
misbah789m
⃝᭄ 🔐 𝑹𝒖𝑺𝒉 🍃౨ৎ🇸🇦❤️🇱🇰 :
මිනිස්සු හරි උජාරුවෙන් කියනවා මේ ආන්ඩුව ආවම රටට හරි ගියාලු කියලා හැබැයි මන් නම් දකින්නෙ රටට කෙලවුන තරමක් කෙලවුනේ මේ ආන්ඩුව ආවට පස්සෙ.අහිංසක සත්තු පව් දෙවියනේ 🥹
2026-10-18 05:10:49
5
mihirangamihiran197
|•𝐒𝐀𝐓𝐇𝐈𝐒𝐇🍁 :
Aththa eth eya apiwa dala giyane 😔😰
2026-10-17 11:46:17
5
___sanju___istudio
❋Sa N Ju ⋆📸🪽 :
විඩියො එක හැමෝටම පෙන්න රිපොස්ට් කරන්න
2026-10-16 18:50:34
48
lksh05nn
forever :
ඇත්තටම කිසිම වැඩක් නැ අපේ සම්පත අපිට නැති කරනවා
2026-10-17 02:44:42
10
anurayugaya_official
🇱🇰 අනුර යුගය~🧭 ANURA YUGAYA :
අක්කේ ඔයාගේ කතාව එක්ක 100%ක් එකගයි
2026-10-16 19:00:48
11
prasad_photographerdubai
Prasad_Photographer📸🇱🇰🇦🇪 :
කාවන්තිස්සගේ මරණයට වගකිව යුතු සියල්ලන්ටම ශාප වේවා 🙏🙏🙏
2026-10-16 19:29:57
9
To see more videos from user @tirondesilva2, please go to the Tikwm homepage.

Other Videos


About