Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@buddhikadhanushk9: ම හා ර ජ කා ව න් ති ස් ස 🥹 🐘#onemillionaudition #srilankan_tik_tok🇱🇰 #viralvideo #wildlife #wildelephants
Buddhika(kanda)
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 16:56:48 GMT
89425
13558
227
182
Music
Download
No Watermark .mp4 (
5.11MB
)
Watermark .mp4 (
5.11MB
)
Music .mp3
Comments
nuwan nuwan :
රටේ පාලකයෝ නිවටයො උනාම සොබාදහම කම්පාවෙනවා 🙏🙏🙏🙏🙏
2026-10-17 00:45:14
98
🎭🌈™_🔗🛜💥 :
දවස ගානේ දකින්නේ හිතට සැනසිමක් වෙන දෙවල් නෙමෙයි හරි අමරුයි ජිවිතේ අල්ලන් ඉන්න
2026-10-16 19:17:43
104
11 . 23 💫🚫 :
කාටවත් කරදරයක් කරපු නැති රජෙක්
2026-10-16 18:46:40
68
✰ මලියා マリア ✰ :
"දේශයේ අභිමානය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී, රාජකීය සෙනෙහසින් හදවත් දිනූ උතුම් කඳුල ඇත් රාජයාණෙනි... සංසාර ගමනේ කෙටි නවාතැනකට සමුදී ඔබ ගිය ඒ ගමන සුවපත් වේවා! ඔබට උතුම් වූ අමා මහ නිවන් සුව අත්වේවා! 🐘🪔❤️"
2026-10-16 19:37:42
3
parabath2 :
ඒ හැගීම මට කියන්න තේරෙන්නේ නෑ.මගේ පවුලේ කෙනෙක් නැති උනා හා සමාන දුකක් දැනුනා 🥹🥹 ඇත් රජුනේ 🥹🥹🥹🙏🙏🙏🌺🌺🌺
2026-10-16 20:38:28
8
🍓sanju╝◻◮❤️🔥 :
ස්වබා දහම නඩු අහද්දි ඇඩ්රස් වරදින්නෙ නෑ 🥹💔
2026-10-17 01:57:58
2
♥️ Tharuu♥️ :
ඇත්තටම ඇයි මේ අහිංසක සත්තු මරන්නෙ.මොනවද ලැබෙන්නෙ.ඇත්තටම රටකට නොගැලපෙන පාලකයෝ බිහි උනාම ස්වභාදහම කම්පා වෙනවා කියනෙක දැන් තේරෙනවා.🥺
2026-10-17 02:45:07
1
05:20 🦕 :
නිවන් සුව ලැබේවා! ඇත්රජුනි 🥺
2026-10-16 18:09:21
28
MD MADUWA :
අඩෝ ඇයි බන් මේ රටේ මිනිස්සු මෙහෙම නොහොබිනා වැඩ කරන්නේ තමන්ගේ සංස්කෘතික ආරක්ෂා කරගන්නෙ නැතුව ඒවා නැති කරගන්නේ හරිම දුකයි KING 👑 කාවන්තිස්ස 😳 ඔයාට මෙහෙම දෙයක් වෙච්ච එකට 😭😭
2026-10-16 19:24:40
3
HaSa 🤍 :
එදා භාති මැරුණ දවසෙ මේ කියන කතාවට හිනා වෙච්ච උනුත් හිටියා . අද කාවන්තිස්ස මැරුණා.. මේවා මහා ඛේදවාචක... 😔😔😔 . සුබ ගමන් කාවන්.... 🙏
2026-10-16 19:40:42
24
harsha_girl_0423 :
🥺❤️🩹 මේ රටේ මිනිස්සු වාසනාවන්ත නෑ රත්තරනේ ඔයා වගේ ලස්සන සම්පතක වටිනාකමක් දකින්න 🙏
2026-10-17 00:54:17
8
user98168314047158 :
මේ අපරාද වලට සාපවේනවාමයි
2026-10-16 19:07:51
1
A v i 99 (ජුඩා) :
නිවන හම්බෙයන් මැනික උබට
2026-10-16 17:53:07
8
✨🐹🤍𝐓𝐇𝐀𝐑𝐔𝐋𝐈 🤍🐹✨ :
නිවන් සුව ❤🩹🥺 කිසිම ආත්මේක දල ඇතෙක් වෙන්න එපා.... නිදහස් පරිසරේනම් දල ඇතෙක් වෙන්නම එපා. 😥🙏
2026-10-16 19:44:50
1
Ravindu Nethsra :
🙏
2026-10-17 01:01:29
3
𝐆💓D :
Ane eyata Mokak welada [Teary eyed]
2026-10-17 01:25:46
0
Heshika Dulanje :
kiyannata boho dee athi namudu.kiyagana beri dukak thiyenne...😭
2026-10-16 17:55:48
3
🇱🇰🇰🇼🇸🇦 RASHEEM 🇨🇭🇭🇲 :
අඩො ඇතෙක් නැති වෙනකොට පුදුම කලකිරිමක් හා දුකක් දැනෙනවා බං 💔 නෑදුන්ගමුවේ ඇතා නැති උනාට පස්සේ මට හිත හදාගන්න ගොඩ දවසක් ගියා මේවා දකිද්දී ඇඩෙනවා ඕයි, RIP කාවන්තිස්ස ❤️🩹💔😥
2026-10-16 21:41:02
1
🌸sHaSi :
🥹💔🙏
2026-10-17 04:25:30
0
AHINSA______ :
[Sticker] 🙏🙏🙏🙏🙏😭😭😭😭🙏🙏🙏
2026-10-17 04:13:47
0
amashi0522 :
බුදුසරණයි 🙏🙏🙏
2026-10-17 04:23:10
1
❤️Nishi Nishi ❤️ :
😭🥺💔
2026-10-17 04:22:53
0
Mihira Mihira :
sathekta unath jeewath wenna pluwan minisunta nopeni inna thak Kal witharaii minissu wisai kawan thissa . nubata suba gaman ath rajuni🙏🥹😔
2026-10-17 04:25:06
0
Podi 🥤 :
2026-10-17 04:16:59
0
Dew kella❤️ :
dukai manika
2026-10-16 18:48:49
0
To see more videos from user @buddhikadhanushk9, please go to the Tikwm homepage.
Other Videos
#owned #exposed #dismissed #firstamendment #tyrant
Tại sao Trung Quốc lại thèm khát biển Đông đến như vậy? #kinhtevietnam #kinhte #tintuc #LearnOnTikTok
Bạn đang tìm 1 nhà hàng thịt nướng chuẩn Hàn Quốc view Hồ Tây xịn sò thì ghé ngay Meat Plus 73 Trích Sài nhá 😍😍😍 ##dichoicungthao##meatplus##thitnuong##hanoiangi##hanoifood
#fyp
VNM Adm socolan dâu ít dg, có dg #cogaibansuavinamilk #lovestory #xuhuong
About
Robot
API
Legal
Privacy Policy