@kavi_jayasekara_: කාවන්තිස්සටත් වෙඩි තැබූ අකාරුණික වෙඩික්කරුවනි ! ඔබට හැකිද අද රෑට උගුරෙන් පහළට එක බත් කටක් ගිලින්න ? ඔබට හැකිද අද පටන් ඔබේ අඹුදරුවන් එක්ක එක රැයක් හෝ සතුටින් නිදන්න ? ඔබට හැකිද අද පටන් පිපසාවට එක වතුර උගුරක් බොන්න ? ඔබට හැකිද මේ ඉර හද යට නිදහසේ එක හුස්මක් ගන්න ? විඳවන්න වේවි තව ආත්ම ගානක් මේ පව. සුබ ගමන් මහ ඇත් රජුනි....😔 #kawanthissa #saveelephants #fyp #viral #creatorsearchinsights

kavi_jayasekara_🐼🤍
kavi_jayasekara_🐼🤍
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 17:38:13 GMT
42919
6584
234
99

Music

Download

Comments

angle.girl200481
ɴɪᴍꜱᴀʀᴀ ɢɪʀʟ 💐💗 :
වැටෙන වැටෙන කදුලු බිංදුවක් ගානේ සාප වෙන්න ඕනේ මෙහෙම දෙයක් කරපු අමනුස්සයෝන්ට 🥺💔✊
2026-10-17 02:31:05
81
ashii..21
Ashii.⛓ 🪬 :
කවදාවත් හෙන ඉල්ලා නෑ , ඒත් අද මේ පාප කර්මේට සම්බන්ධ උන හැමඑකාටම සාප කරනවා 💔🙂
2026-10-17 05:22:24
14
lakmal_sandaruwan19
Sande❤️Sandu :
කාවන්තිස්ස වෙනුවෙන් දුක් වෙන හැම කෙනෙක්ගෙම හිත කියන්නෙම කරපු උන් විදවන්නම ඕනෙ කියලා ඒකම සාපයක් වෙයි සමයෙන් සැතපෙන්න පුතේ .ආයෙත් මේ අසාධාරන ලෝකෙට එන්න එපා..🙏🤍🥺
2026-10-17 02:53:02
39
user328123710067
🌹සුදූගේ පන 🫂 🍁𝓗𝓪𝓷𝓼𝓲 🌹 :
කාවන්තිස්ස ඇත් රජුනි අද කි දෙනවක් නුබ වෙනුවෙන් කදුළු හෙලනවා ඇතිද පුතේ 🥺 සාමයෙන් සැතපෙන්න පුතේ 🙏. ආයෙත් මේ වගේ අසාධාරණ ලෝකෙට එන්න එපා. 🙏🥺 සුභ ගමන් පුතේ 🙏🙏🙏🤍🥺😔
2026-10-17 10:19:20
0
dilshan.tharusha26
Dilshan Tharusha :
මුං අපිට රටක් විදිහට අාඩම්බර වෙන්න තියන අන්තිම වස්තූනුත් විනාශකරමින් ඉන්නෙ💔
2026-10-16 20:16:52
7
shanu_boy_001
Shanu 🍃🧸 :
ආයෙ මේ නපුරු මිනිස්සු ඉන්න ලෝකේ ජීවත්වෙන්න එන්න එපා පුතේ 🥺🙏
2026-10-16 23:25:40
9
sutigirl04
꧁✿💞᭄»ĐØⱠɆ-ᴳᴵᴿᴸ♡⑅⃝.⋆🌸꧂ :
සුබ ගමන් ඇත් රජුනි 🥺🙏🙏
2026-10-17 04:20:11
3
nishahettiarachchi3
❤️❤️Nisha🩷🩷 :
මේකට සම්බන්ධ හැම එකාටම ශාප කරනව රත්තරන් පුතේ දරාගන්න බෑ ඔයා නැති උණ දුක 😭
2026-10-17 03:34:33
10
roshensandeep
🇮🇱🇱🇰S-a-n-d-e-e-p🇱🇰🇮🇱 :
මේක දකිද්දි.මෙහෙම අව්ල් යන්න අපිවත් නොදැන මේ කාවන්තිස්ස අපේ හිතට කොහොම රිංගල ඇතිද නේද
2026-10-17 09:19:13
1
saratnsa5xp
🥺👀සදී ❤️🥰 :
😪😒අනේ ලබන භවයෙදි හොද තැනක ඉපදේවා කාවන්තිස්ස ඇත් රජුනි.🙏🙏🙏🥺🥹
2026-10-17 02:53:53
6
nirupa.vaz
චුටි අක්කා ##@Trev🇱🇰🇱🇰🌹👍 :
ඔයා පාර panina vidio ගොඩක් ආදරෙන් බැලුවේ... අද ඔයා අපිව ඇඩෙව්වා.. ඔයාව දැකලා නෑ.... නිවන් සුව.... දෙව් ලොව ගියා නේද. නැදුන් අය්යා එක්ක ඉන්න.... පාලු දැනෙන එකක් නෑ. ඔයා වින්ද වේදනාවට..... ගොඩක් දුකයි...... ජීවිතේ මෙහෙම තමා.. ඉන්න තැනක හොඳින් inna🙏🙏🙏❤️❤️❤️
2026-10-17 03:23:18
2
xkhali_0
KᕼᗩᒪI 🪬 :
මැරුනට පස්සෙ අඬලා වැඩක් නෑ . ඉන්නකම් පරිස්සම් කරන්න බැරි උනාම 🙂
2026-10-17 02:13:03
2
sanjuariyawansa
Sanjana :
මම තවටත් අඩනවා,ඒදුක නම් හිතින් යන්නේ නෑ කවදාවත්,නිවන් සුව මගේ මැනික,ඔයාට මේ අපරාදය කරන්න හවුල් වුන එකෙක්ට වත් හොදක් වෙන්නේ නෑ අපෙ ඇස් වලින් වැටෙන කදුලු සත්තයිනම්,
2026-10-16 23:01:54
3
keshikadiwya
♥️ 𝓬𝓱𝓪𝓽𝓱𝓾 ♥️... :
මෙයව දකිද්දි මතක් වෙන්නෙ අපෙ පුන්චි ගමෙත් අනෙහ් ඇත් ගොව්වෙක් ඉන්නවනෙ කියලා ඉතිම් මෙයලගෙ නිදහස නැති කරන්නෙ මිනිස්සුමයි මොකද මෙයලට අයිති තැන් මිනිස්සු විනස කරලා හෙන් හදලා ඉතින් මෙ සතට මොනව තෙරෙනවද ගමට අවිත් තියෙන දෙ කනවා කතා කරොත් මෙ සත්තු කියයි හරි ලස්සනට මිනිස්සුන්ගෙ රගෙ ..... 🥺🙏❤️
2026-10-17 03:37:24
1
.dil.chathu
°°🖤D&C🖤°° :
එයාට ඔය දේ වෙයි කියල කී දෙනෙක් කිව්වද එහෙම කියලවත් එයාව ආරක්ෂා කරන්න වන්ජීවි එකට බැරි උනා නිවන් සුව ඇත් රජුනි🙏🙏🥺🥺
2026-10-17 02:31:07
1
user6142933222920
🌹❤️සුදු බොලේ❤️🌹 :
අනෙ ඇත්ත මට ඇඩුණා කෙචිචර වෙිදනවක්ද දෙවියනෙ මෙික කරපු එවුන්ට හොදික් වෙින්න එපා මගේ ඇත් රජුනි නිවන්සුව ලැබෙිවා 🙏🙏🥺😭
2026-10-16 21:59:03
2
s.methmidu.3
🧚S.Methmidu.🧚 :
diwiya loke idn baln athi ape ath rajay...😔😔😔
2026-10-17 09:56:19
0
wasanta3
wasanta3 :
MAT ME NIDIYANA MOHETET ADANAWA KALAYAK EYAGE VIDIO DAKKA DUKAI MATAK WENNAWZ RAN MANIKE GANA 🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🖐
2026-10-16 21:46:33
0
ajith2397
Ajith crane🏗️ :
2026-10-17 10:27:05
0
rashmipreba1
pissi pissi :
🥺🥺🥺🥺🥺🥺🥺🥺 ane dewiyani
2026-10-17 09:21:49
0
divish.vignesh
ඩිvish :
නිවන් සුව ඇත් රජුනි 🙏🙏🙏🙏🙏
2026-10-17 10:09:43
0
c.dilshan2501
✈C.Dilshan🇦🇪🇱🇰💗 :
🙏🥺
2026-10-17 09:59:30
0
nipuni.nipuni15
❤️🌹🌹nipuni🌹🌹 :
අනෙ පවු දෙය්යනෙ මොනවරදාක් කරාට දෙය්යනෙ🙏🙏🙏සාප දෙනවා ඔවනාං නිවන්සුව ලැබෙවා🥹🥹🥹
2026-10-17 09:26:53
0
divyanjali930
루시야... ❤️🥰🫀 :
නීතියෙන් නොලැබෙන දඩුවම් අනිවාරෙන්ම දවසක සොබාදහමෙන් ලැබෙනවා...සුභ ගමන් ඇත් රජුනි කාවන්තිස්ස... 🤍😔💔
2026-10-17 07:08:05
1
dulmi4922
Dulmi Dahanayake :
එයා දන්නවා. එයා අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ ඉඳන් අපි හැමෝම දිහා බලාගෙන ඇති
2026-10-16 22:12:33
0
To see more videos from user @kavi_jayasekara_, please go to the Tikwm homepage.

Other Videos


About