@dinu.x.quotes: කාවන්තිස්ස ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏 #කාවන්තිස්ස_ඇත්_රජු#ගල්ගමුව#srilanka#elephant#kawanthissaelephant @Ashen Senarathna ❤️

Dinu.x Quotes
Dinu.x Quotes
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 17:40:37 GMT
198094
33441
295
187

Music

Download

Comments

pasanyasanga
ghost king 👑👻 :
දැන් ඉවසුවා ඇති ... කවුරුත් එකතු වෙලා අපේ අලි ඇතුන් රැකගමු... වරෙව් , එක්වෙමු , හඩනගමු... 🙏🙏🙏🙏🙏💪💪💪💪💪
2026-10-17 01:03:05
211
nirmani.de.silva3
niru :
කාවන්තිස්සට කරපු මේ අපරාධයට සාප වෙනවා
2026-10-17 00:37:09
216
layya5244
LAYYA🇱🇰✈️🇦🇪 :
අපේ මිනිස්සු වැටෙනකල්ම ඉන්නවා අනුකම්පා කරන්න. 💯
2026-10-17 00:21:56
337
sashi_ariyarathna2
Sashi Ariyarathna :
මේකට නම් කරබාගෙන ඉන්න හොද නෑ 🥺❤️‍🩹
2026-10-16 21:14:45
172
kavidu.gayaan
කවිදු ගයාන් 🥺🥺🥺 :
එකුන් කාවන්තිස්සව මාරා ගත්තා බං😭 එකුන්ට සල්ලි ඔන ඉන්දා මරා ගත්තා දල දෙක ගන්න 😭😭😭😭🇱🇰
2026-10-16 20:20:10
174
user4920315656175
Sandamali warapitiya :
මේවා සහගහන අපරාධ. 🥹🥹
2026-10-16 23:26:50
81
sasindulakshan361
sasindu lakshan :
මැරුව මේ අන්ඩුවයි වෙද්දු ටිකයි
2026-10-17 02:16:14
40
aax9308greenangel
𝙲𝙷𝙰𝚃𝙷𝚄 𝚋𝚘𝚢 [9308 ] :
පිටරටක උනානම් ඔය සත්තු මාර විදිහට ආරක්ශා කරනවා
2026-10-17 02:07:02
38
____0894
Oshi--------vikuu🖇️❤️‍🩹🫀 :
මෙම ගිතොත් අපෙ වන සම්මත් ඉතුරු වෙන්නෙ නෑ🥺
2026-10-17 08:06:57
1
shinalokaya
ShaMaLi🌻 :
කට්ටියම මෙකට කතාකරමු අපේ අභිමානය අපිට නැති වෙන්නේ මේ
2026-10-17 07:46:01
1
noti.sudu468
Noti🇨🇾 sudu🇱🇰 :
තිරිසන්නු ඉන්න රටක් ඇත්තමයි සත්තුන්ගෙන් ඇයි මෙහෙම කරන්නෙ 🥺🤲🙏🥺
2026-10-17 08:15:03
1
samaara617
samaara :
හරිම දුකයි කියන්න වචන නෑ.මේවා සහගහන අපරාද
2026-10-16 23:12:14
20
hanshi_94
ව්හගි @ 97 :
ස්බාදර්මය වැරදී කල නොකළ හැමෝටම දඩුවන් දෙන්නවා ,විදවන්න ලැස්ත්ති වෙන්න හැමෝම🥺🥺🥺🥺
2026-10-17 01:33:59
9
rideshado
𝐒𝐚𝐝𝐨𝐰 𝐑𝐢𝐝𝐞 :
කතා කරල වැඩක් නෑ හිතට දුකයි😰
2026-10-17 06:26:44
1
sithijahiruneth057
sithijahiruneth057 :
මෙික මහ අපරාදයක්😭
2026-10-17 07:43:51
1
sleepybuilder1
Aadi J🐺🎸✨🤘 :
මරණ දඬුවම ආයෙ ගේන්න ඕනෙ කියන අය කෝ බලන්න 😡🤍😮‍💨🐘
2026-10-17 05:47:13
10
sanduc38
SaNdU❤️💓 :
අග්බෝ වත් 🥹
2026-10-17 07:15:45
1
its_chathu_girl
its_chathu_girl :
2010 ඉදන් 2026 වෙනකොට ලංකාවේ ඇත්තුම 15 මැරිලා ඇයි දෙයියනේ මේ අහිංසකයන්ට මෙහෙම කරන්නේ 🥺❤️‍🩹
2026-10-16 22:12:49
26
sashasha03
ss :
වැඩිපුර බෙහෙත් දීලා ඩෝස් එක වැඩිවෙලා මේ දේට ගෑවිච්ච හැම එකාට වන්දි ගෙවන්න වෙනවා නිවන් සුව ඇත් රජු 😭
2026-10-17 00:40:14
14
queen__of_heart7
@🥰👸Queen_of_❤Heart🇰🇷🇪🇬👸 :
ඔහුට සාධාරණයක් ඉටු කරන්න මේ ලෝකයේ නීතිය අසමත් වුණත්, සොබාදහමේ නීතිය කිසිදා නිහඬ නොවේවි… 🌿සොබාදහම නඩු අහන දවසක් එනවාමයි. එදාට අද නිහඬව විඳවූ හැම වේදනාවකම හඬ ඇසෙයි. අහිංසක ජීවිතයකට කළ හැම අසාධාරණයකටම තමන්ගේ හෘද සාක්ෂිය ඉදිරියේ හෝ පිළිතුරු දෙන්න සිදු වේවි…! ⚖️💔
2026-10-16 20:07:51
7
abc8238
ns nipuwa 🤍 :
soba dahamen hambawewi 😪😒
2026-10-17 07:25:36
1
user5367627659660
shanuka :
watuna athek kelin karanna puluwan ekekta thana denne bn 😓
2026-10-17 06:31:04
1
vish___2007
vish__🐙 :
නේපාලයට එහා වෙයි ❤️‍🩹
2026-10-17 06:37:19
1
iwanshnu
Iwan shanu (Love Bird..❤️) :
අපේ රටේ වටිනාම දේවල් නැතිවෙලා යනවා 🥺🥺
2026-10-17 03:53:57
2
prince__official5
Abhi🤍 :
2026-10-16 20:13:23
4
To see more videos from user @dinu.x.quotes, please go to the Tikwm homepage.

Other Videos


About