@avishka.prabath22: Dudley Sirisena 🥹🙏 රටේ මහ ඇතාට මේ තරම් අසාධ්යයි කියල දැනගත්තෙ අද. ලංකාවෙ නොහිටියත් දවසේ හැම වැඩක්ම පැත්තකට දාලා අද මහන්සි වුණේ කාවන්තිස්සව ගොඩ දාන්න. මොකද ඇතාව ගොඩ දාන්න පුලුවන් කියලා මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණ නිසා. වනජීවී ඇමතිවරයාගෙ ඉඳන් ඉහළ බළධාරීන් හැම කෙනෙක්වම පාහේ සම්බන්ධ කරගෙන, ඒ අය හරහා විවිධාකාරයේ බැඳීම් සහ මිනිස් දම්වැල් නිර්මාණය කරගෙන මම කළේ ඇතාට වෛද්ය පහසුකම් ලබා දෙන්න තායිලන්තයෙන් හරි ඉන්දියාවෙන් හරි වෛද්ය කණ්ඩායමක් ගෙන්වන්න වෑයම් දරපු එක. ඒ අතරේ ඇතාව නැඟිට්ටවන්න ඕන කරපු එස්කැවේටර් මැෂින්, බෙල්ට්ස්, රාත්රී කාලයේ ඇතාට බෙහෙත් කරන්න අවශ්ය කරන ජෙනරේටර් ආදී දේවලුත් සංවිධානය කරල පනහකින් විතර සමන්විත මගේ සේවක කණ්ඩායමකුත් වේලාසනින්ම එතනට යවලයි තිබුණෙ. කොහොම හරි ක්රිකට් ක්රීකඩ Mahela Jayawardena පුතාව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන, ඉන්දියාවේ Vantara හි ඉහළම සෞඛ්ය බළධාරීන්ව කාවන්තිස්සගේ ප්රතිකාර සඳහා ගෙන්වා ගැනීමට අවසර ලබා ගනිද්දි කාවන්තිස්ස අපිව දාල යන්නම ගිහින්. ඒ නිසා මේ වෙලාවෙ මගේ හිත අහන්නෙ එක දෙයයි. ඒ, ' ඇයි මට කාවන්තිස්සව සනීප කරගන්න තව දවසක් දෙකක් ලැබුණෙ නැත්තෙ ' කියන එක විතරයි.! ඇත්තටම හිතට පුදුමාකාර දුකයි.! 😥
AvIsHkA PrAbAtH
Region: AE
Friday 16 October 2026 17:46:36 GMT
Music
Download
Comments
H a s h i 𐙚 :
හීලෑ ඇතෙක් වුනානම් එයා අදත් ජීවත් වෙයි. බුදු සරණයි කාවන්තිස්ස🥺😥🙏
2026-10-17 03:13:22
24
kovee tiktok🌹🌹 :
එයා හරි තේජවන්තයි.❤️
2026-10-17 08:52:20
1
V2 :
කාටවත් කරදරයක් නොකර අහිංසකව ජීවත් වුණ ඇත් රජෙක්ව මරලා දැම්මේ ඇයි 🐘💔😞
2026-10-17 07:28:23
4
𝐍 𝐈 𝐒 𝐇 🪭🇯🇵" :
anehw kawanthissa puthee🥺💔
2026-10-17 03:37:30
1
DRAVEX 🦅🀄️ ! :
ee ahinsakaya marune nh maragtta😭
2026-10-17 02:33:01
10
🧿Muthu 🧿 :
දැක්කත් හිත පිරේනවා 🙏🙏🙏🙏🙏 සුභ ගමන් රත්තරං පුතේ 🙏🙏🙏🙏
2026-10-17 03:40:54
6
Ts kavee🥷🏾 :
2026-10-17 09:10:21
1
Chala :
2026-10-17 06:34:52
1
Lasitha Madubashana :
Ai bn mehema wenne 😳
2026-10-17 03:05:32
1
Amitha Thilakarathna :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-17 05:04:53
1
Podi 🥤 :
2026-10-17 04:14:31
1
sandun pansilu :
paw ane dakiddith dukai😭😭😭
2026-10-16 21:10:26
1
Kasun Jayasooriya :
Patta dukai 😥
2026-10-17 01:24:49
2
k12 :
බලපන් තේජස මේවට වග කියන්න ඕනි උන්ට සාප වෙනවා 🙂💔
2026-10-17 01:57:05
5
SALON FASCINO :
මුලු කැලෑවම.ලස්සන ඌනේ මෙයා නිසා බලන්න දැක්කත් හිත පිරෙනවා. මේයලව බලන්න කොච්චර මිනිස්සු එනවද වෙන රටවල්වලින්.. කොච්චර සම්පත්ද මේ අපේ රටේ.. ඊට වඩා මොන තරම් අහිංසකයෙක්ද.. තේජාන්විත ආසියාවේ උසම ඇතා ලු.. එ වයිනකම..🥹 ඔඅව් අහිංසකයා මරාගත්තා.. මුංට හෙන ගහනවා..
2026-10-17 04:59:05
1
Eranga De Silva :
මේ සිද්ධියට වනජීවී එකෙන් වගකියන්න ඔනී මහජනයා පාරට බහින්න ඔනී මේ සම්බන්ධව නැවත මෙවන් කාලකණ්ණි වැඩ නොවෙන්න
2026-10-17 10:05:24
1
user3775190003229 :
😭
2026-10-17 04:43:57
1
Kanthale Chandaransi :
💗💗💗
2026-10-16 20:28:01
1
❤️MADU❤️ :
❤️❤️❤️
2026-10-17 03:57:41
1
සදුනි ❤️🌹 :
🙏🙏🙏
2026-10-16 18:04:15
1
Nelumka Udayangani :
🥰🥰🥰
2026-10-16 18:44:53
1
Pathum/පැතුම්/பதும் :
💗💗💗
2026-10-17 01:22:57
1
SADHUWA_සදූවා..😉 ☸️✝️🇰🇷 :
❤️❤️❤️
2026-10-17 01:30:07
1
lakmal jayarathne :
🥰🥰🥰
2026-10-17 02:27:34
1
To see more videos from user @avishka.prabath22, please go to the Tikwm
homepage.