@news1st: වරදක් කරලා ඒ වරද, සිවුරේ පිහිටෙන් සාධාරණීකරණය කරන කාලයක් අපි දැක්කා.. නමුත් සිවුරත් නීතියට යටත් විය යුතුයි - පූජ්‍ය කොටියාගල ධම්මරතන හිමි #LKA #News1st #SL #LPY

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 17:47:09 GMT
29583
2022
108
51

Music

Download

Comments

thepunnilaksha
Thepun Fernando :
සියලුම ආගම්, ආගමික නායකත්වයන් රටේ නීතියට යට්න් සිට්ය යුතුයි.
2026-10-17 05:16:00
13
kothmale.nandathi4
kothmale Nandathilaka :
අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවෝ
2026-10-17 01:47:30
80
madushan_fernandoo
Madushan_Fernando 🇦🇪 :
හිරු එකේ යන්නෙ නැති ඒවා 🙏
2026-10-17 02:37:14
53
chanaka5272
chanaka :
දේශපාළනය කිරීම සිවුරට තහනම් කල යුතූමයි...සිවුරු දරාගන ගීහී ජීවිත ගත කිරීම වලක්වන්න නිතී සැදංය යුතුයි...බුදු දහම බෙරා ගෑනීමට සිවුරට නුසුදුසු අය සිවුරෙන් නෙරපන්න කටයුතු කිරීම අනිවාර්යයි....මහනායක හිමිවරුන්ට පේන්නැදද මේවා
2026-10-17 07:48:25
3
www.asanka.com1
.....❤️❤️ :
හිරු එකෙයි දෙරනෙයි නොයන නිව්ස් මේ..ඒ චැනල් දෙක මේ දවස්වල සිව්ර කරේ තියන් බොරු වපුරනවා..🤣🤣
2026-10-17 08:08:08
2
black_face_sl
Commenter :
මොකක්ද හාමුදුරුවනේ කරපු වරද
2026-10-17 12:18:48
1
rocky.sara
Sara :
මහපොළොවේ පය ගල ඉන්න භික්ෂූන් වහන්සේලාට ඔය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ සිවුරත් දරාගෙන වනචාරයේ හැසිරෙන වනචාරීන්ට තමයි ප්‍රශ්නය
2026-10-17 07:31:22
9
su.mi.ya8
🇱🇰Su mi ya🇰🇷 :
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ 🙏🌼
2026-10-17 03:35:20
6
sanjeewa398
🇱🇰sanjeewa 🇦🇪 :
අපගේ රටේ ඇති නීති රීති වලට ගරු කිරීම රටේ ජනතාවගේ යුතුකමකි. රටේ ඇති නීති රීති ඉදිරියේ හිස නමා යාම රටේ දියුණුවට මග පාදයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-10-16 20:03:41
16
02chathu16
@Chathuranga. :
එකගයි හාමුදුරැවනේ🙏❤️
2026-10-17 10:21:51
1
rizarishamy
රීසා ريزا شامشي🇲🇶🇱🇰🇦🇪 :
2026-10-16 18:43:40
18
ss187451
ss :
සිරසෙ විතරක් පෙන්නන නිවුස් ❤️
2026-10-17 09:19:17
1
tvk.thozhan.srila
Tvk Thozhan srilankan :
අනිවාර්යෙන් 💯🫀
2026-10-17 01:16:46
4
shiromi_theja
shiromi_theja :
ඔබවහන්සේට දීර්ඝායුෂ
2026-10-17 01:23:12
8
mahindamendis5
mahindamendis5 :
real
2026-10-16 21:30:48
1
siham2165
siham21 :
2026-10-17 10:30:32
0
thushani.botheju
Thushani Botheju :
🙏
2026-10-16 20:26:21
0
.hirushan7
Nishan :
2026-10-16 19:40:47
0
silentinam
メ S I L E N T :
2026-10-16 20:35:20
0
pereraperera25
samanperera720 :
2026-10-16 19:13:59
3
alexandermakarov69
Alexander :
ඇත්ත
2026-10-16 22:05:46
2
anula.srimal
Anula❤️❤️(AMK)කුරුණෑගල ❤️❤️❤️ :
2026-10-16 21:54:21
1
djalok29857
Dj Alok :
ඇත්තමයි අපේ හාමුදුරුවනේ හැම ජඩ වැඩක්ම කරන්න සිවුර ප්‍රයෝජනයට ගන්නවා මේකෙන් වෙන්නෙ බුද්ධාගම පිරිහෙන එක
2026-10-17 06:19:52
1
ravindrakurera
user4164655935864 :
සිව්රට මුවා වී වරද කර නිදහස් වීමේ අවස්තාව නැති කල යුතුයි .
2026-10-17 03:50:06
1
krishan_piyumal
𝗞𝗿𝗶𝘀𝗵𝗮𝗻 𝗣𝗶𝘆𝘂𝗺𝗮𝗹 :
එලහ් 🥰
2026-10-17 18:48:39
0
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About