@maleeshafernandaz: 😓😔 නිදහසේ කැලේට වෙලා ඉන්න දුන්නේ නෑ. වීඩියෝ පින්තූර අරන් සමාජයම දැක්කා. විශාල දළ යුගලක් තියෙන ගල්ගමුවේ අලි ඇතුන් රංචූවේම නායකයා. පාඩුවේ ඉන්න දුන්නෑ වෙඩි තිබ්බා . තිබ්බ තුවලා සුව කරන්න දැගලුවා බොරුවට. අහිංසකයා කලා ඔයේ 2026.10.15 දිනයේ වතුරේම හිටියා ඇග පුරාම එන්නත් ගොඩක් එක්ක 2026.10.16 පාන්දර මහ ඇතා බිම ඇදගෙන වැටුනා. අන්තිමට අපේ රටටම පාපතරන් නිසා ඔබ අහිමි වුණා .තේජාන්විත ගමනින් අපිට නැවත කිසි දිනක දැකීමට නොහැකි ඇත් රජුනී ඔබට නිවන් සුව.🙏🐘 #kawanthissaelephant #kawanthissa #tusker #srlankatusker #srilankan_
M💋
Region: LK
Friday 16 October 2026 19:19:10 GMT
Music
Download
Comments
chutii ❤️ :
තව්තිසාවෙම ඉපදෙන්න ඇත් රජුනි කාවන්තිස්ස..මෙ පාපතරයන් ඉන්න ලෝකෙ ආයෙ කිසිම ආත්මෙක ඉපදෙන්න එපා 💔
2026-10-17 03:55:26
9
Pathum Dilshan :
ඇත්තූ ලෙසියෙන් වැටෙන් නෑ වැටුනොත් ආයේ නැගිටින් නෑ 🥺💔
2026-10-16 23:35:13
113
🧿🫅 Chamara Rajapakshe 👑️🧿 :
මේ පව්කාර රටේ නම් ඉපදෙන්නෙපා දෙයියෝ.... මං කරපු පිනුත් අරගෙන දෙව්ලොවටම වඩින්න.. 💔🙏
2026-10-16 19:52:14
185
𝐒𝐡𝐞𝐡𝐚 🫀👀 " :
ස්වභාදහම නඩු අහන දවසට කාවන්තිස්ස ඇත් රජුට මෙහෙම කරපු උන් ඔක්කොටම යන එනමන් නැතිවෙයි.....!!
සුබ ගමන් ඇත් රජුනි....!! 😔❤️🩹🐘
2026-10-16 23:45:02
61
🦋ᴾⁱⁿ͢͢͢ᵏʸ🦋 :
😌🙏🤍 නිවන්සුව පින්වන්ත කූමරැනි
2026-10-17 04:13:50
2
꧂𝐑⃝𝐀𝐒⃞𝐇𝐔⃟ 𝘽𝙊⃞𝙔〠 :
මේ වගේ නපුරු මිනිස්සු ඉන්න රටක ආයේ ඉපදෙන්න එපා රත්තරනේ' මං කරපු පින් අරගෙන දෙව්ලොවටම වඩින්න...🙏🥺🤍
2026-10-17 02:07:34
11
___🥰කවී BOY💗___ :
ආයේනම් ඉපදෙන්න එපා මේ වගේ කාලකන්නි ඉන්න රටක ඔබට නිවන් සුව ඇත් රජුනි🥹💗🙏
2026-10-17 02:36:56
2
Podii 💎💌 :
බලන වාරයක් ගානෙ අඩනවා.. 😔💔🥺
2026-10-17 00:23:07
29
luky 38 :
ලංකාවට dala atthu apa bn 😪😪😪
2026-10-17 02:57:45
2
chami :
අපි කරපු පිං සියල්ල අයිති වෙලා තවුතිසා දෙවුලොව ඉපදේවා ඇත් රජුනි ❤️🥺
2026-10-17 03:51:06
1
Gayana Priyashwari 🧿 :
අම්මෝ.... ඒ අම්මගේ වේදනාව 😭😭
2026-10-17 03:28:54
2
꧂🦋❤..සැලි..❤ 🦋꧂ :
සාපවෙනවා අහිංසකයා මාරාගත්තා 💥💥 සුබ ගමන් රජුනි 🙏
2026-10-17 03:28:27
2
Kavee 🦭🌀 :
සාප වෙනවා අහිංසකයට එහෙම කරපු උන් ඔක්කොටම 😓
2026-10-17 02:12:15
6
Sashyy 🫣💋🍄 :
මේ පව්කාර රටේ ඉපදෙන්න එපා රත්තරනෙ 😔
මාරම අවුල් හිතට 😔😔😔
2026-10-17 03:29:15
2
💙 Blue Anu❤ :
මරාගත්තා ඒ සතාව 😥 මුංට ඔවා පරිසන් දෙන්න ඔනී
2026-10-17 02:56:25
2
Gihaa 🫶♥️ :
අපේ ගමේ ලස්සන හිටියා කිසිම කරදරයක් නෑ.එක මනුස්සයෙක්ටවත් කරදරයක් කරේ නෑ. එහම නොකරපු මෙයාට මෙහම කරේ කොහොමද මිනිස්සු🥺💔
2026-10-16 23:20:37
11
°HESHAN°🩶 هِيشَان♥️ :
ලෝකයේ තියන වටිනාම සම්පත් ..පිරි හී යන මිනිසන් විසින් තිරිසන් ලෙස විනාශ කරමින් පවතී 🥺❤️🩹🤲
2026-10-17 00:34:36
6
ahinsa sadasavi :
ඉතින් සැනසීමෙන් සැතපියං.. ඔනෙ නෑ අයෙනම් දල ඇත්තු හිතන්නවත් එපා මෙ රටේ උපදින්නට....🙏
2026-10-16 21:57:56
6
🌬️VIP🚭🅑︎🅐︎🅑︎🅘.🛫 :
2026-10-17 02:40:03
1
A.M.D.M :
🥲🥲🥲
2026-10-17 03:03:41
1
Lakshan Rathnayaka 🔥 :
🥺💔
2026-10-17 02:08:31
3
DEneth S AMarawansha :
2026-10-17 01:58:03
1
🕊🥀 :
🥀
2026-10-17 01:11:53
1
Uththara De Silva :
iiyee idn maarama aul💔
2026-10-17 01:00:10
3
Nilie :
Annneee ow deiyaneee 🥹🤍
2026-10-16 21:20:22
4
To see more videos from user @maleeshafernandaz, please go to the Tikwm
homepage.