@avishka.prabath22: අපිට අහිමිවුණ ඇත් රජුන් සියඹලන්ගමුවේ මහා ඇතා 2010 ගල්ගමුවේ දලපුට්ටුවා 2017 මිස්සක 2018 මුගලන් 2018 රේවත 2021 මණ භරණ 2022 තේක්ක රාජා 2023 මහේශාක්‍ය 2023 දීඝදන්තු 2024 කෝලිය 2024 භාතිය 2025 යුනිකෝන් 2025 දනුද්දර 2025 කාවන්තිස්ස 2026 අපේ රටට අහිමිවුණ ඇත් රජුන් හීලෑ ඇත්තු වගෙමේ මේ ඇත්තුත් වටිනවා . මේ තමයි ලංකාවෙ අනන්‍යතාවය. එක නිසා එකතු වෙමු මේ අලි ඇත් පරපුර ආරක්ෂා කරන්න..❤️🐘.

AvIsHkA PrAbAtH
AvIsHkA PrAbAtH
Open In TikTok:
Region: AE
Friday 16 October 2026 20:35:43 GMT
21964
2963
42
108

Music

Download

Comments

jimana123456
😌😇dulnitha :
අග්බෝත් මරන්න කලින් මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගත්තනම් හරි නේද
2026-10-17 01:50:14
17
.llahika.sadamali
~ Lla§hika sadamali ~°°°° 🥰🥰 :
මේ ආත්මෙදීම සාප කරනවා ඔය මිනිස්සුන්ට මේ කරන ඒවට. පවු අහිංසක සත්තු නිවන් සුව ලැබේවා!🥺
2026-10-17 02:22:14
6
deepa.de.vesser
Deepa De Vesser :
පව්. සත්තු. . කරුණාකර මේවා ගැන වගකිව යුත්තන් අවධානය යොමු කරන්න. සත්ව සම්පත රැකගමු. 😥😥😥😥😥😥😥😥😥
2026-10-17 00:50:01
5
nadeeshalakmaligovgmai1
Ndee ❤️ :
ඇයි අනේ මෙහෙම වෙන්නේ
2026-10-17 04:28:30
1
dew.tharu97
Dew.tharu🪷🪷 :
🥺🥺🥺අනේ
2026-10-17 04:56:05
0
sanjugepana1
ruhi bba :
මහාකාලකන්නි පාලකයන් ඉන්නෙ මේ රටේ...මෙ රටට මෙහෙම වෙන්න හේතුව මේ අහින්සක සත්තුන්ව මරපුවගෙ ප්‍රතිඵල තමයි....යලි කිසිම ආත්මෙක මිනිස්සු ඉන්න තැනක ඉපදෙන්න එපා.🥺
2026-10-17 05:18:14
0
hiru.girl342
🥰💘Hiru gril ❤️🥺 :
මේ සත්තුන්ටත් මේ ලෝකෙ ජීවත් වෙන්න නිදහසක් අයිතියක් තියෙනව 🥺 මිනිස්සුඇයි මේ සත්තුන්ට ඉන්න දෙන්නෙ නැත්තෙ 🥺 බුදු දහමින් පිරිපුන් රටේ ඉන්නෙම තිරිසන්නු වගේ මිනිස්සු 🥺 සොබාදහම නඩු අහන දවසට මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නැති වේවි 🥺❤️‍🩹✊
2026-10-17 05:05:58
1
_kaveeshapasan_
Kαʋι💙⃝🦋 :
අවුරුද්දකට සැරයක් කරලනේ අනිවාරෙන් 🥺💗
2026-10-17 00:57:30
5
thathsaradiwyanjal
𝕋𝕙𝕒𝕥𝕙𝕤𝕒𝕣𝕒 :
ahinsaka saththu niraparadee wadha weegen yanw🥺
2026-10-17 04:54:23
1
sanju80435
࿐𝘚𝘢𝘯𝘫𝘶࿐>࿐𝘚𝘢𝘯𝘫𝘶࿐🇯🇵. :
අනෙ 😔🙏
2026-10-17 04:51:16
1
tharuki.hiranya
tharuki hiranya :
nadumgomuwabraja
2026-10-17 03:51:24
1
mihirangamihiran197
|• 𝓢𝓽𝓱𝓲𝓢𝓱🌪️ :
kawadawath parana wenne nathi mathaka 😔🥺🥺🥺😥😢
2026-10-17 01:15:20
2
chira__0101
ᑕᕼIᖇᗩ 🎭🎈 :
sapa veva kalakanninta 😔💔🙏
2026-10-17 03:05:14
1
nishanthakumara5057
꧁🌈නිශාන්ත✈️🇰🇷✈️නිශාන්ත! 🌈꧂ :
💔😢💔
2026-10-17 04:39:14
1
tharu.boy357
Tharun💋💘 :
2026-10-17 04:14:15
1
anushan_ranasingha
Anushan Ranasingha :
තව කෝලිය🥺
2026-10-16 21:25:11
1
gihanmadusanka912
𝕲𝖎𝖍𝖆𝖓@🗣️ :
2026-10-17 01:43:23
1
piyaklein
Princess 💋👸 :
Who did that 😭
2026-10-17 05:20:23
0
sachi.tharu8
Sachi Tharu :
එ ශාපයන් මේ රටට ශාප වෙලා තියෙන්නෙ
2026-10-17 05:02:15
1
ranganashirantha13
ranganashirantha1 :
වන ජීවි එවුන් තමයි වග කියන්න ඹන
2026-10-17 01:24:27
2
pamoksasvindu1
_𝐏𝐚𝐦𝐨𝐤 𝐬𝐚𝐬𝐯𝐢𝐧𝐝𝐮_ :
mata ahanna thiyenne dan gaja muthu ගත්තda kiyala ova podi sapa neme🥺🥺
2026-10-17 02:58:41
1
_za_n_ka
Za N Ka :
ඊලගට අග්බෝ 🙂 දැන් මට බනින්න එපා ඉතින්
2026-10-17 00:44:21
3
nyx_mihi
nyx_mihi :
මෙ ඇත්තු ටික විතරයි තව කීයක් නම් අලි මැරුවද. මෙ අවුරුද්දෙම සංඛටත් වෙඩි තියලා තිබුනා එයාත් මැරුනා
2026-10-17 03:14:03
1
chamu7116
chamu :
කර්මය නඩු අහයී 🥺....සාප වේවා..
2026-10-17 04:14:11
0
chamindahettiatac
chaminda :
pau needa katha katanna bane unta marapu karuma thami ditwa enne hamadeema wenasa wenne lankawa euwwa sapa enne ahinsaka missunta owwa saapa
2026-10-17 00:41:54
0
To see more videos from user @avishka.prabath22, please go to the Tikwm homepage.

Other Videos


About