@user111_755: loml fr 😪 #fypシ #xyzbca #r

🫧
🫧
Open In TikTok:
Region: US
Friday 16 October 2026 21:34:53 GMT
2221
194
1
9

Music

Download

Comments

natalielopez819
♡𝓝𝓪𝓽𝓪𝓵𝓲𝓮♡ :
he did. i miss the goats other half....
2026-10-17 00:30:31
2
To see more videos from user @user111_755, please go to the Tikwm homepage.

Other Videos

නුඹ මිය යන තුරුම නින්ද නොගිය ඒ මිනිස් හිත් ගැන සිතන විටත් හදවත කෑලි කෑලිවලට කැඩී යනවා… 😔💔 කතා කරන්න බැරි වුණාට නුඹටත් දැනෙන්න ඇති වේදනාව… කඳුළු පෙන්වන්න බැරි වුණාට නුඹේ හදවතත් හඬන්න ඇති… අනේ ඇත් රජුනි, නුඹ කළ වරද කුමක්ද? මේ මහ පොළොවේ නිදහසේ ජීවත් වෙන්න ආස කළ එකද? 🐘🥀 ආයෙත් නම් ඉපදෙන්න එපා මේ වගේ රටක, ආදරණීය ඇත් රජුනි…! 😭🙏 නුඹට සාධාරණයක් ඉටු කරන්න මේ ලෝකයේ නීතිය අසමත් වුණත්, සොබාදහමේ නීතිය කිසිදා නිහඬ නොවේවි… 🌿 මතක තියාගන්න… සොබාදහම නඩු අහන දවසක් එනවාමයි. එදාට අද නිහඬව විඳවූ හැම වේදනාවකම හඬ ඇසෙයි. අහිංසක ජීවිතයකට කළ හැම අසාධාරණයකටම තමන්ගේ හෘද සාක්ෂිය ඉදිරියේ හෝ පිළිතුරු දෙන්න සිදු වේවි…! ⚖️💔 නිවන් සුව ලැබේවා, ආදරණීය ඇත් රජුනි… 🙏🐘🖤 නුඹට මේ ලෝකය අකාරුණික වුණත්, නුඹ වෙනුවෙන් කඳුළු සලන හදවත් තවමත් මේ පොළොවේ ජීවත් වෙනවා…! 😭🌿 #kawanthissa#kingelephant

About