@neelakashashee: Rest in peace king kawanthissa 👑🤍🙏❤️😔😭🐘 #kawanthissa #tusker #naturelovers #neelaka

Neelaka Shashee
Neelaka Shashee
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 00:06:19 GMT
94746
10532
170
284

Music

Download

Comments

vishuu.991
Vishu :) 🤍🎀 :
අන්තිමට හොඩවැල උස්සලා යනවා කියනකොට සෑහෙන අවුල් ගියා...😪❤️‍🩹
2026-10-17 06:29:45
203
liyon..edit..17
𝑳𝑰𝒀𝑶𝑵 𝑬𝑫𝑰𝑻𝒁𝒁 ☯🥷 :
2026.10.16 දින මෙම සද්දන්ත කූලේ කාවන්තිස්ස ඇත් රජු තිරිසන් මිනිසුන්ගෙ මිලේච්ඡ සාහසික ක්‍රියා නිසා සදහටම තම ජීවිතයෙන් සමුගන්න යෙදුණා. මහා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා❗😔🏳️
2026-10-17 16:28:40
5
sandanuwan
Sandanuwan🪽 :
අම්මෝ පට්ට අවුල් මේක දකිද්දි
2026-10-17 18:24:53
1
hotgirlssl
SL HOT GIRLS 🫦 :
මිනිස්සු තමයි ලෝකෙ භයානකම සත්තු😣
2026-10-17 19:08:15
1
pawdiary97
𝒫𝒶𝓌 𝒟𝒾𝒶𝓇𝓎 🐾📖 :
අනේ දෙවියනේ.. අන්තිමට හොඬවැල උස්සලා යන්නම් කිව්ව විදිහ.. යන්නම් කියලා යන්නම ගියානේ අහිංසකයා 😭😭🥺🥺
2026-10-17 16:15:46
1
d10h4n
Dilshan_lahiru 🐐 :
මහාපොලවේ නියම උරුමක් කාරයෝ
2026-10-17 06:45:07
78
sashi.wijerathne6
Sashi wijerathne 🇱🇰 🧿🍀 :
දකින වාරයක් පාසා පපුව හිර වෙනව😞🥺🙏
2026-10-17 16:22:43
3
pazi__x4
ප# diss :
හිතක් හදන් වෙඩි තිබ්බෙ කොහොම්ද යකො 💔😥
2026-10-17 17:30:18
1
__aparna.ranasingha__
_Aparna_🌸 :
තව්තිසාව මෙහෙට වඩා ගොඩාක් ලස්සනයි මගෙ පුතේ. ආයි දළ ඇතෙක් වෙලා මේ නොමිනිසුන් අතර දුක් විදින්න එපා 😔💔 ඔයා කාටවත් කරදරයක් නැති බෝසත් ඇතෙක් 🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනෙන් සැනසේවා රත්තරනේ🥹❤️
2026-10-17 09:56:30
39
anuathurugiriya
𝓐𝓷𝓾𝓾  :
ඒ ගාම්භීර ගමන ආයේ කවදාවත් දකින්න නැහැ.🙏🙏🙏
2026-10-17 02:51:11
31
visal.dilush
Visal Dilush :
අපේ අයුශත් අරන් ජීවත් වෙන්න ඔනේ මේ පොලොවේ හරිම උරුම්මක්කාරයෝ බන් මේ... 😮‍💨😣😣
2026-10-17 12:46:37
15
matheesha.fernando
Matheesha fernando :
😓
2026-10-17 06:05:12
14
eranga.de.silva1
Eranga De Silva :
:මේ සිද්ධියට වනජීවී එකෙන් වගකියන්න ඔනී මහජනයා පාරට බහින්න ඔනී මේ සම්බන්ධව නැවත මෙවන් කාලකණ්ණි වැඩ නොවෙන්න
2026-10-17 10:00:35
5
smks95
S M K S 🇬🇧 :
නැදුන්ගෙන් පස්සෙ ආසම ඇතා අද එයත් නැ 💔😓
2026-10-17 14:39:03
3
sithumsasanka7
sithum😶‍🌫️🇦🇪🇱🇰 :
කැලෙ අයිත් ගොවියන්ට විතරද 🥹🙏 අපෙ රටෙ විතරක් ඉන්න මෙයාල අපි අරක්ශා කරන ඔනෙ 🥹🇱🇰☸️
2026-10-17 07:03:49
4
cutebabay105
cut baby :
අනෙ එයාට මොකද උනෙ
2026-10-17 11:29:19
0
_ranzz_art_
𝐑𝐚𝐧𝐳𝐳 𝐀𝐫𝐭 🎨 :
🥹🤍
2026-10-17 16:55:08
5
ankle2341
SHEHAN 🇦🇪🇱🇰 :
Kochchara minissu perahara wal wala geniyana alinta bannata ehema vitharai me rate sathekwa bera ganna puluwan
2026-10-17 10:25:40
3
shashdsilva
SHASH D’SILVA🐲🇱🇰 :
Thawa sathiyakin kawanthissawa hamotama amathakai, 😔. ita passe thawa ekak, giya awrudu 5tama kochchara mehema watina aththu neti unada???? eth thama solutions ekak ne, aththa piliganna one machan api patta fail nation ekak a athin……. minissunwa raka ganna beri leaders kohomada me wage watina saththunwa balaganne….
2026-10-17 13:13:10
1
kelum.deshappriya5
Kelum Deshappriya :
ආයේ දකින්නේ කොහොමද,,,😥😥😥😥😥😥😥😥
2026-10-17 06:05:37
1
yuneth_arosh
YuKi😼🪐 :
2026-10-17 02:33:56
1
udithnirmalwijesi
Udith Nirmal :
ඒ තෙසජ යලි නැ දකින්නට.. 🥺🥺
2026-10-17 02:48:42
1
nirosha.aluthge4
nirosha aluthge :
meya kohe parak cross karath a awata enna minissunta me vidihata hodawelaen achara karanawa.. meya api hithana tharan sulu kenek nemei
2026-10-17 19:49:25
0
chamika_z
Chama :
@Chama:සුබ ගමන් කාවන්තිස්ස ඇත් රපුනි . ඔයා පාර හරහා පනින කොට හරිම ලස්සනයි ගාම්භීරයි . සහ ඔයා අමතක කරන් නැහැ ඔයාට පාර හරහා මාරු වෙන්න උදව් කරන මනුෂයට ආචාර කරන එක . ඔයාට කවුරුත් කියලා දීලා නෙමයි . ඔයා ඒ දේ මුලු හදවතින්ම කරනවා නමුත් මනුෂ්‍යන් හැටියට අපි මේ සත්තු ගැන සැලකිලිමත් වෙන්න ඕන . මිනිස්සුයි අලි ගැටෙන්නේ නැහැ එයාලා අපිට මොනාද කියනවා අපිට ඒක තේරුම් ගන්න බැහැ . තේරුම් ගත්තානම් අපි කවදාවත් එයාලගේ තැන් වල ගෙවල් හදාගන්නේ නැ. ස්බාදහම නඩු අහන වෙලාවට ලෝයර්ස්ලා නැහැ. ඒ දඩුවම විදින්නම වෙනවා. ඔයාට මොනාද වුනේ කියලා මම දන්නෑ කාවන්තිස්ස ඇත් රජුනි ඔබට සුභ ගමන් 🙏🙏🐘🥲🥲🥲🥲🥲💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💔💔💔💔
2026-10-17 19:28:49
0
minhaj7688
Minhaj-7 :
2026-10-17 02:28:52
0
To see more videos from user @neelakashashee, please go to the Tikwm homepage.

Other Videos


About