@lusifar250: අපේ මිනිස්සු කවදා නම් හැදෙයිද .මම් නම් මිනිස්සුන්ට ශාප කරන්න කැමති නෑ එත් මේ කාරනාවෙදි මරපු උන් මරන්න අනුබල දිපු ඔක්කොටම කෙලවිලා පලයන්🥺🚫

(🚫✅➰⬛X.Lusifar⬛✅➰🚫)
(🚫✅➰⬛X.Lusifar⬛✅➰🚫)
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 00:21:09 GMT
53812
2982
70
137

Music

Download

Comments

chanaka.prasadh6
Chanaka Prasadh :
මොන පවු කාර මිනිස්සු ද
2026-10-18 05:23:50
4
kasunidiviyanjali
Divyanjalee :
මෙකෙන් ගොඩක්ම පෙන්නේ මේ ආන්ඩුව ආපු කාලේ ඉදන් ඇත්තු නැති වෙන ප්‍රමාණය වැඩි
2026-10-18 03:20:18
3
m_a_n_u_95
M : 🦕" :
අහන්න දෙයක් නෑ හැම ඇතෙක්ම දෙව්ලෝව උපත ලබා ඇතී 🫀🫶
2026-10-18 03:06:19
1
lakmal678
lakmal678 :
බලපන් අපි කොච්චර මෝඩද කියල මෙච්චර සත්තු ටිකක් නැතිවෙලත් ගානක් නැතිව ඉන්න විදිහ 💔
2026-10-18 01:32:46
1
lakshan_modifications
Lakshan_Modifications :
මනුස්ස සතා නිසා අපිටනැති උන වටිනා දේවල් 🥺❤️‍🩹
2026-10-18 02:51:50
1
its_kavee_page_
𝓘𝓽𝓼_𝓴𝓪𝓿𝓮𝓮_𝓫𝓸𝔂💚🍃 :
කොහෙද බන් නැදුම්ගම්වෙ රජාව මැරුවේ😳
2026-10-18 07:20:54
0
dhanushka.baddaga
❤️Dhanu❤️ :
රට මෙහෙම තියෙන එකම පුදුමයක්
2026-10-17 14:07:28
14
dinethwibuddha
~𝗗𝗶𝗻𝗲𝘁𝗵𝗪𝗶𝗯𝘂𝗱𝗱𝗵𝗮~ :
rathu pata wadi neda...😔
2026-10-18 04:23:13
3
hisham.is.dead
HISHAM ❤️‍🩹 :
mahasen 🥹
2026-10-18 03:33:22
1
ex.robin.official
៚Exͫˢ⍣ROBIN꧂ :
කො මහසෙන් 💎🥹
2026-10-18 03:50:33
1
chathuri.anuruddi
Chathu :
අපේ රට විතරයි මේ වගේ මහපොලවටත් උහුලන්න බැරි අපරාද කරන්නේ....
2026-10-18 01:55:19
2
jeewandisanayaka23
Danauja :
මොනතරම් අපරාදයක්ද
2026-10-18 01:52:00
1
dinupabeastmadushan
BEAST° MADUSHAN↶░░❤️░░ :
2026-10-18 04:17:49
1
deneya86
DENEYA :
මම යිපදිච්ච අවුරුද්ද යිදන් රටෙ සම්පත් නැති උනා කියන්නෙ මට මගෙ යිපදුන එකත් එක්ක එපා වෙනවා මම 2010 යිපදුනාට මම දුක හිතෙන අවුරුද්දත් 2010 [Teary eyed] අනෙ දෙවියනෙ සියලු සත්වොයා ආරක්ෂා කරත්වා සාදු සාදු [Teary eyed]
2026-10-17 17:32:13
3
thaniya322
thaniya322 :
2026-10-18 01:14:17
2
dilsandasamarasinghe
Dilsanda Samarasinghe :
2026-10-18 04:02:47
1
lusifar250
(🚫✅➰⬛X.Lusifar⬛✅➰🚫) :
2026-10-18 05:31:16
0
poourna
poorna :
mahasen ko
2026-10-18 03:14:52
1
kavinda_lakshan_04
KAVINDA LAKSHAN 🇱🇰 :
මේතන නැති අය ගොඩක් ඉන්නවා . මැරුණා කියලා වැඩිය කවුරුත් දන්නේ නැති 🙂 පොඩි දළක් එනකොටම ඒ සතා මරලා දළ ගන්න තරම් තිරිසන් මිනිස්සු ❤️‍🩹
2026-10-17 17:47:13
2
lusifar250
(🚫✅➰⬛X.Lusifar⬛✅➰🚫) :
බලදාරින්ට පේන්න ශෙය කරමු ලමයි🥺🙏
2026-10-17 14:44:03
1
dlswordcraft1
🇦🇪DLS WordCraft ✍ :
ගල්ගමුවේ දල පුට්ටුවා 😩 2024 මට මතක විදිය...මංක්කල්පිතගේ රැප් එක අහපල්ලා
2026-10-17 21:21:38
1
dragkiller99_gg
𝕯𝖊𝖛𝖎𝖓𝖉𝖆_🍒 :
මේ පවු ගෙවන්න වෙයි ... 🥺
2026-10-18 05:27:20
1
lasidu..kavish
Lasindu 🥹❤️ :
[Teary eyed][Teary eyed][Teary eyed]
2026-10-18 05:03:34
1
sudu66127
sudu❤️ :
🥺🥺🥺
2026-10-18 01:18:37
1
k.g..mala
K.G. MALA 🫠😱👽 :
❤️❤️❤️
2026-10-18 02:22:13
1
To see more videos from user @lusifar250, please go to the Tikwm homepage.

Other Videos


About