@lakshan4673: "වනයේ තැන්න පුරා රජකම් කළ, අපේ හෙළ උරුමයේ අභිමානය වූ දැවැන්ත ඇතුන් එකිනෙකා අපට අහිමි වී ගොස් හමාරයි... 💔 සියඹලාණ්ඩුවේ මහ ඇතා, ගල්ගමුවේ දළපූට්ටුවා, රේවත, බරණ ඇතුළු අපෙන් සමුගත් ඒ රාජකීයයන්ගේ අඩුව කිසිදා පුරවන්නට බැහැ. තවත් ඇතුන්ගේ ජීවිත රැකගැනීමට කාලය එළඹ ඇත! 🙏🐘" #SaveSriLankanElephants #TuskersOfSriLanka #WildElephants #SriLankaWildlife #ElephantConservation

lakshan
lakshan
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 01:50:43 GMT
52108
3587
42
193

Music

Download

Comments

shanushanu91184
shanu shanu :
ඔයාලා හිතනවද කාවන්තිස්සට මෙහෙම දෙයක් කරා කියන්නෙ සැන්ඩෝ මහසෙන් කොහේහරි පරිස්සමට ඇති කියලා 🥺 පව් දෙවියනෙ මේ අහිංසකයො
2026-10-17 09:33:28
0
simple_and_cool_sanju
🪷 Sanju’s Vibes 🌟 :
මේ අපරාධ කරපු ගම්මාන වලට මිනිස් වාස වලට හිමිකම් කියන්න අයිතියක් නැති වේවා... සියලුම සතුන් ආරක්ෂා කරලා ස්වභාව ධර්මය විසින් විසදුම් දෙන්න දෙවියනේ.... එකම පැතුම [Pray]
2026-10-17 05:28:56
7
ashani.ashani
A̶s̷h̶e̶e͟─⃞🌸⃘̬ٜٜٜ͠🍃⃘̬͞⃝🦋》 :
Mewata kiynna wchna ne🥹🙏
2026-10-17 08:01:08
0
darkpage464
Dark world :
අර දෙන්නටත් මුන් ශොට් එක දීලා 🥺
2026-10-17 07:01:17
0
s_corpion_99
professor :
සිංහල ලේ 💪
2026-10-17 07:09:44
1
eranda.wickramaar
Eranda Wickramaarachchi :
අතුරුදන් දෙන්නත් ඇති කියලා හිතන්න බැ.
2026-10-17 07:46:54
1
_chubby_girl_4
Hansika Ekanayaka :🇮🇹🦄 :
2026-10-17 05:26:45
1
_m..a..h..i.._official
මහී🥀💯❤️ :
2026-10-17 08:19:01
0
asankakumara410
Asanka Kumara :
ay ban ape minissu mehema
2026-10-17 07:36:47
0
jayanthi8426
jani :
2026-10-17 09:14:49
0
miusi.sithara
miusi sithara :
2026-10-17 09:09:48
0
sadewni17
🍄🍓𝚃𝙴𝙳𝙳𝚈__𝚐𝚒𝚛𝚕🐉 :
😭
2026-10-17 07:49:51
0
_m..a..h..i.._official
මහී🥀💯❤️ :
2026-10-17 08:18:34
0
shevondesilva6
Anthony De Silva :
2026-10-17 05:52:24
0
yasiru_viduth
yasiru viduth 🇯🇵 :
2026-10-17 04:54:40
0
theek99_
🌸💫Theek💫🌸 :
2026-10-17 04:40:51
0
ishankawidu780gmail.com
Ishan ❤️‍🩹 :
2026-10-17 04:47:16
0
greenb221
@NovaStar* :
2026-10-17 04:18:47
0
nishi.nishi359
❤️Nishi Nishi ❤️ :
😭
2026-10-17 04:21:50
0
ramani.jayawardha
Ramani Jayawardhanalange :
2026-10-17 04:24:33
0
user1399120954381
පලා බද්දර :
දාතු කරඩුව ගෙනියන්න කවුරුත් නැතිදාට විනාසය තේරේවී
2026-10-17 08:53:51
0
nilahasa33
රෝස කුසුම ❤️ :
me ahinsakain marala munta monawada hambaune
2026-10-17 07:25:13
0
tharusi67
tharusi :
මෙ අහිංසක සත්තු මරන වුන්ට දඩුවම් නැද්ද ලංකාවෙ සත්තුන්ටත් එහා ගිය තිරිසාන්නු ඉන්නේ ලංකාවෙ
2026-10-17 09:12:52
0
bluebliss333
Blue Bliss Enterprises(Pvt)Ltd :
😓😓😓😓
2026-10-17 04:53:10
1
bandara5867
Bandara :
😂😂😂😂😂😂😂😂😂😂🙏🙏
2026-10-17 04:33:07
0
To see more videos from user @lakshan4673, please go to the Tikwm homepage.

Other Videos


About