@kavee____quotes: ආයෙම කවමදාකවත් ඒ සැලියුට් එක..! ඒ ආචාරය දකින්න ලැබෙන්නේ නෑ 🥺💔 #කාවන්තිස්ස_ඇත්_රජු #srilankaelephants #fypシ゚viral__ #kawanthissaelephant #viralvideo

|: 𝐊𝐀𝐕Ξ𝐄 𝐐𝐓𝐙 :|⚡
|: 𝐊𝐀𝐕Ξ𝐄 𝐐𝐓𝐙 :|⚡ "
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 01:52:25 GMT
32911
3458
98
116

Music

Download

Comments

rashucutie1
🧚‍♂️❤️❤️🧚‍♂️ :
නිවන් සුව ඇත් රජුනි❤️
2026-10-17 04:03:30
7
matheeshamethsar874
Z4IROX :
අනේ ආයේ ලංකාවේ උපදින්න ඇත් රජුනි නිවන් සුව
2026-10-17 03:36:58
0
dilmi.sharanya
🐰𝗦𝗵𝗮𝗿𝗮𝗻𝘆𝗮 ❕ :
ඇයි මේ රටේ මිනිස්සු අහිංසක සත්තුන්ට මෙහෙම කරන්නේ 😭🙏😭🙏😭🙏😭 දකින සැරයක් ගානෙ පපුව පිච්චිල යනවා මන් කරපු පිනක් ඇත්නම් ඒ පිනත් රැගෙන දෙව්ලොව ඉපදෙන්න ඇත් රජුනි 🙏😭🙏😭🙏😭
2026-10-17 03:38:01
34
ishu3901
💔ආදරෙයි🌹මැරෙනකම් N❤️ :
ඒ අයියට කොව්ච්චර දුක ඇතිද දෙයියනේ...😭😭🙏💔
2026-10-17 04:14:09
4
sudda46207
sudda@🌻🪬 :
🙏💎ඇස් පනාපිට ඇස් හිනාවට ගැඹුරයි දුටු නැතත් පින් පින් ගත් මහා වනයට වෙහෙර වාගේයි ඇතුළේ කාවන්තිස්ස කවදත් කවදත් දෑලා නැතුවම ජාතියේ හැඩ පිට දරා වැව් අමුණු පිහිනන්ද නුඹයි තේජස අරන් ආවේ ඇතුලේ එකාවන් තිස්ස දළත්
2026-10-17 04:30:43
1
user4128088404178
❤️...🙊 :
පපුව පිච්චිලා ගියා දෙයියනේ 🥺💐
2026-10-17 04:23:37
2
nimesha.adirisinh
nimesha adirisinha :
පපුව පිච්චිලා යනවා මේවා දකිද්දී අනේ දෙවියනේ හිතාගන්න බෑ මේ වෙද්දි මේ සද්ධන්තයා මේ ලෝකේ නෑ කියලා 😢😢💔
2026-10-17 05:07:48
1
user1279992721873
𝐏𝐚𝐬𝐢𝐲𝐚..(ගැට්ටා)..😍🤍 :
පව් යකෝ 😔🥺💔 දුකේ බෑ ඕවා දකිනකොට 😔
2026-10-17 04:10:50
2
asanka.jayaweera10
Asanka Jayaweera :
Wedi thiyapu ekata hena gahanna oniii
2026-10-17 03:43:17
2
nilurathnayaka892
Nilu Rathnayaka@ :
දෙවියනේ මේවා දකින්න අහන්න අපි කොච්චර පව්කාරද😥😥
2026-10-17 05:33:36
0
hashi_ish
HASHI_ISH :
නිවන් සුව ඇත් රජුනි 🥺🙏
2026-10-17 05:38:21
0
chuti0567
pinky056 :
එකට නම් ඇඩුනා😥😥😥නිවන් සුව ඇත්‍ රජුනි😔😔
2026-10-17 05:36:36
0
user8303931405594
stanly :
🙏🙏🙏🙏 Rest in peace
2026-10-17 05:32:38
0
user9409325732911
user9409325732911 :
pin wantha obata niwansuwa ath rajuni
2026-10-17 05:36:49
0
nee88ytiop
Darshani Nadeeshani :
නිවන්සුව ඇත් රජුනි
2026-10-17 05:36:41
0
sahasna0dinaa
😍🅢🅐🅗🅐🅢🅝🅐😍❤සුදුබෝලෙ❤ :
🥺🥺
2026-10-17 05:32:35
0
kasundilshan2006
K D i l s h a n :
aye dakin asaven idapu dasuna ada asuba dasunk una 😭😭
2026-10-17 02:35:55
0
sudu.chuti61
sudu chuti :
නිවන් සුව ඇත් රජුනි 🥺🙏🙏🙏
2026-10-17 03:28:20
1
janiyaffchamalka
සිහින💕 :
එදා එහෙම හිටපු සද්දන්තයා අවුරුද්දක් ගිය තැන අද මුළු රටක්ම අඩවලා යන්න ගියා. නිවන් සුව ලැබේවා ඇත් රජිදුනි 🙏🥹
2026-10-17 05:17:02
0
___yenula____
___😎yenula😎____ :
🥺😭😭😭😓
2026-10-17 05:24:35
0
madu85599
🇱🇰🎀💫MADU 🎀💫🇦🇪 :
niwan.suwa labawa. rajune🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-17 05:41:52
0
dilan.thilanga4
Dilan Thilanga :
නිවන් සුව ලැබේවා ඇත් රජුනෙ මෙ දෙ කරපු අයට සොබාදහමේන් දඩුවම් ලැබේයි
2026-10-17 05:39:11
0
binubelle
Binubelle🪻 :
Deyyane 💔😢😢😢
2026-10-17 05:28:55
0
suneetha275
suneetha abewarna :
නිවන් සුවය ලැබේවා ඇත රජුනි
2026-10-17 05:26:18
0
anuhas.anuhas83
Anuhas Anuhas :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏 ඇත් රජුනි 🙏
2026-10-17 02:38:02
0
To see more videos from user @kavee____quotes, please go to the Tikwm homepage.

Other Videos


About