@ceylon_smile: Voice of kawanthissa තාමත් කිසිම සාදාරනයක් උනේ නෑ බොරු ශෝ වැඩක් නෑ වගකිව යුත්තන් වගකීම බාරගෙන අයින් වෙන්න Professional graphic design:0775044867 our graphic design page:@කලා #fyp #kawanthissa #කාවන්තිස්ස #viral #foryourpage

ceylon smile
ceylon smile
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 02:53:44 GMT
106056
8663
193
457

Music

Download

Comments

ayd77o
AwishkaYD :
පශු වෛද්‍ය කෙනෙක් වෙන්න හීන මවන්න එකම හේතුව මේ අහිංසකයො
2026-10-17 04:23:31
238
kassa792
Kassa :
මේ රටේ ඇත්තු ගොඩක් නැතිවුනේ ස්වාබාවිකව නෙවෙයි. එච්චරයි 🥺
2026-10-17 03:53:06
286
sithumlashanthafe
Sfdo :
මේ සම්බන්ධව කවුරුහරි නීතිය ඉස්සරහට ගිහින් තියනව ද broo? මේ වගකීම් විරහිතව ක්‍රීයා කරපු උන්ට විරුද්ධව ...
2026-10-17 04:44:42
5
senura_herath
Senura_Herath :
ඇතා නැති වෙලා කියන ඒ වචන ටිකට මොන තරම් හිතට වේදනාවක් ආවද ඇගේ හිරිගඩු පිපුනා 😣😓
2026-10-17 04:14:53
127
semidusudira0
S e M i y A !🗣️ :
මේහෙම ගැම්මට ඉන්නව කවද දකින්නද 🙏🥺
2026-10-17 03:51:35
93
t_vibes_2026
Tee Vibes ☕️👕 :
කාවන්තිස්සගේ වීඩියෝ ගොඩයි අද FYP එකේ. එකක් වත් ඉවර වෙනකල් බලන්නෑ skip කරනවා. ඒ තරමට දුකයි 🥺
2026-10-17 04:44:39
5
ajith2397
Ajith crane🏗️ :
හිතට දැනෙන ඒ දුක.. තමන්ගෙ කෙනෙක් නැති උනා වගේ..
2026-10-17 03:56:12
61
samirasamira9756
💫💫.sameera.💫💫 :
ජනපති තුමනි නියම නායකයෙක් නම් ඇතාට වෙඩි තිබ්බ පාපතරයින්ට නිතිය ක්‍රියාත්මක කරන්න.ඇත් රජුට සාදරනයක් ඕන.🥲😭😭
2026-10-17 05:13:37
16
thisara2003
මායාවී super line :
@මායාවී super line: මං පොඩි ඉල්ලිමක් කරන්නම් මෙක දකින හැමොම එකතුවෙලා බලදාරින්ගෙන් ඉල්ලිමක් කරමු මේ ඇත් රජුවත් සංරක්ෂණය කරමු නැදුම් ගමුවේ ඇත් රජු වගේ
2026-10-17 05:04:00
11
sadi.samarawikcra
Sadi Samarawikcrama :
🐘👑🖤🇱🇰 කාවන්තිස්ස… නුඹ මියගියේ නැහැ. මනුෂ්‍යත්වය මියගිය රටකින් නුඹ සමුගත්තා! 😭💔 🇱🇰🐘 කාවන්තිස්සගේ නික්ම යෑමෙන්වත් මේ රටේ මනුෂ්‍යත්වය අවදි වේවා! 😭💔 #Kavanthissa #SaveSriLankanElephants #JusticeForWildlife #SriLanka 🐘🇱🇰
2026-10-17 05:19:50
7
podda7853
Podda :
ඇතා නැතිවෙලා කියදින් පපුවත් එක්ක හිර උනා 🥺🥺💔💔
2026-10-17 05:55:09
1
sutikki390
𝒅𝒊𝒘𝒚𝒂🎀🧸✨ :
🥹🙏හොදතැනක ඉපදෙන්න ඇත් රජුනි..
2026-10-17 03:53:58
16
h_asiya2
@ _HasiYa⚡⚓️ :
සොබාදහම මේවට නඩු අහද්දී අපේ රටට වෙන දේ හිතාගන්න බැරි වෙයි 💔 නිවන් සුව ඇත් රජුනි 🙏
2026-10-17 03:57:37
15
nadeeshakushi
Prasangi 😎 :
අම්මෝ පපුව පැලෙන්න වගේ ඒ වචනෙ ඇහුවම 🥺🥺🥺
2026-10-17 04:38:51
5
mayadunna12.20
🇱🇰✝️✨𝕌ℙ𝔼𝕂𝔸 ✨ :
මනුස්සයෙක් මලත් මෙච්චර දුකක් එන්නෑ පව් මේ අහිංසක සතා 😳
2026-10-17 04:24:03
7
thushi394
Thushii🇰🇼 🪬🧿 :
ඒ ඩොක්ටර් කියන වචනේ ඇහෙද්දි මාර වේදනාවක් දැනෙන්නේ 🥺
2026-10-17 04:26:52
10
foxlion26
Apple_DragonFruit :
2026-10-17 04:11:07
15
krishan.dk6
Krishan dk :
lagadima sobadahama nadu ahana dawak enawamai 😢😢😢
2026-10-17 04:50:54
1
dineth..18
Dine_.th Akalpa..¿ shhh!🤫 :
2026-10-17 05:00:01
1
naumya9_07
и⭐! :
🙂
2026-10-17 05:49:48
1
yohanlakshan5
yohan lakshan :
පවතින ආන්ඩුවකට හරි වගකීමක් තියෙනව මායිම් ගම්මානවලට හමුදාව දාල අනවසර තුවක්කු හක්කපටස් අල්ලන්න මාසෙකට එකපාරක් හොයපල්ලා
2026-10-17 05:10:43
1
ishara_d_shan9
ISHARA D SHAN :
මාර අවුල් මේවා දකිද්දී...
2026-10-17 06:15:41
1
__velora11
__Velora ✨ :
ඇතා නැතිවෙලා කියලා අහනකොට පපුවට මොකක්ද වුනා. පව් රටේ අහිංසක සත්තු නිරපරාදේ මැරෙනවා..🥺 මෙවාට පියවර ගන්න ඔනි නැද්ද නිතියක් නැද්ද මෙවාට? නිවන් සුව ඇත් රජුනි 🤍🥺
2026-10-17 05:25:20
4
hashly.peiris
Hashly Peiris 🔯♉ :
දරුවෙක් නැති උනා වගේ මාරම අවුල් 🥹🖤
2026-10-17 04:42:23
2
polaa35
𝔐ℜ 𝔐𝔏ℑ𝔜𝔄 🤗🤗🫣 :
කාලකන්නි අන්ඩුවෙන් කිසිම දෙයක් කරන්නෙ නැ . බොරුව විතරයි
2026-10-17 05:06:13
2
To see more videos from user @ceylon_smile, please go to the Tikwm homepage.

Other Videos

Insha-Allah❤️‍🩹 Maksudnya baju mahal kebesaran ‎2. *Warna gelap & netral*: Hitam, navy, abu, olive = auto tegas ‎3. *Rapi dari ujung rambut*: Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop ‎4. *Jangan kebanyakan aksesoris*: 1 jam tangan cukup ‎### *Hashtag #BadDay Edition* ‎Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: ‎`#BerwibawaDuluBadDayKemudian #OutfitTegas #CleanLook #MenInBlack ` ‎Mau dijadiin versi nongkrong, kondangan, atau kampus? Kasih tau aja acaranya, biar ku-racikin yang pas." width="135" height="240">
Insha-Allah❤️‍🩹 Maksudnya "outfit cowok berwibawa" buat ngatasin _bad day_ ya? 😎 ‎Biar tetep keliatan tegas + pede walau lagi _bad mood_, kuncinya: simpel, rapi, dan warnanya netral. Outfit yang berwibawa = bikin orang auto segan. ‎### *3 Formula Outfit Cowok Berwibawa Anti Bad Day* ‎*1. Smart Casual CEO Mode* ‎Buat kuliah, kerja, atau nongkrong tapi tetep disegani ‎- *Atasan*: Kemeja oxford polos warna navy, hitam, atau putih. Gulung lengan dikit. ‎- *Bawahan*: Celana chino/ankle pants warna khaki, charcoal, atau hitam. No sobek-sobek. ‎- *Sepatu*: Loafers, chelsea boots, atau sneakers putih bersih. ‎- *Extra*: Jam tangan kulit/steel + kacamata hitam. ‎*Vibes*: Tenang tapi dominan. Bad day langsung minggir. ‎*2. Monokrom Minimalist* ‎Paling gampang tapi efeknya kuat ‎- *Atasan*: Kaos crew neck/henley hitam fit di badan, jangan kebesaran ‎- *Bawahan*: Celana bahan hitam atau jeans black wash slim fit ‎- *Outer*: Overshirt atau chore jacket warna senada ‎- *Sepatu*: Boots atau sneakers full black ‎*Vibes*: Misterius, fokus, nggak banyak drama. ‎*3. Old Money Clean Look* ‎Keliatan mahal tanpa logo gede ‎- *Atasan*: Polo shirt rapi atau kemeja linen warna earth tone: olive, cream, mocca ‎- *Bawahan*: Celana bahan straight cut warna beige/off-white ‎- *Sepatu*: White sneakers premium atau penny loafers ‎- *Extra*: Ikat pinggang kulit, rambut klimis rapi ‎*Vibes*: Dewasa, berkelas, bad day jadi nggak berani ganggu. ‎### *Kunci Berwibawa Biar Bad Day Kalah:* ‎1. *Fit is king*: Baju yang pas di badan > baju mahal kebesaran ‎2. *Warna gelap & netral*: Hitam, navy, abu, olive = auto tegas ‎3. *Rapi dari ujung rambut*: Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop ‎4. *Jangan kebanyakan aksesoris*: 1 jam tangan cukup ‎### *Hashtag #BadDay Edition* ‎Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: ‎`#BerwibawaDuluBadDayKemudian #OutfitTegas #CleanLook #MenInBlack ` ‎Mau dijadiin versi nongkrong, kondangan, atau kampus? Kasih tau aja acaranya, biar ku-racikin yang pas.

About